eka hari ban kathawa, nattam wahane maintainance, insuarance etc karanna ba and apita ledaduk awoth kela wenawa. okkoma soorala wahana ganna unta sirawatama hoda advice ekak...වාහනයක් ගන්න යන ගාන වගේම ගානක් තමන්ගේ ඉතුරුම් වැල තියෙනවා නම් අවුලක් නෑ ගනින්. ඒ කියන්නේ කෝටියක වාහනයක් ගන්නවා නම් තවත් අතේ කෝටියක් වෙනම තියෙනවා නම් ගත්තට අවුලක් නෑ.
Stafford import karapu NA 1500cc ekak ganna. personally hatchback eke look ekata ta nam kemathi ne.

