කාර් එකක් ගන්න මේ කාලේ හොඳයිද ?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    cscGkEz.png

    2048 තමයි ඔක්කොම කොරන්න වෙන්නෙ...
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,573
    1,647
    113
    මචං උඹට වාහනයක් ගන්න ඕනේ නම් ගන්න හැකියාවත් තියනවනම් මේක තමයි හොඳම වෙලාව. උඹට ඕනේ නම් අරන් පැදපන් මචන් ඒ experience එකෙන් එන satisfaction එක මිල කරන්න බෑ. සමහර විට ඉස්සරහට මිල අඩු වෙයි සමහර විට වැඩිවෙයි මේවා උඹට control කරන්න බෑ. ඒක නිසා අද කරන්න ඕන කියල හිතුනු දේ හැකියාවක් තියනවනම් කරපන්. මට මුණගැහිලා තියනවා හොඳ ජොබ් කරපු සමහර retired පොරවල් උන්ගේ පලවෙනි වාහනේ කියල කබල් වෑන් කාර් අරගෙන ගරාජ් ගානේ රස්තියාදු වෙනවා 'ජීවිතේට මම ණය වෙලා නෑ මේක ගත්තේ ඉතුරු කරපුවගෙන්' කියල පොරටෝක් දීදී. ඒක මචන් උන්ගේ ආතල් එක හැබැයි එතකොට ජීවිතේ ඉවරයි. කොහොමත් තීරනයක් ගත්තම doubt එකක් එන එක සාමාන්‍යයි - cognitive dissonance theory ගැන කියවපන්. මම උඹට car එකක් recommend කරන්න යන්නේ නෑ උඹ අස Civic නම් එක තමයි හොඳම car එක. උඹට ජය මචං.
    Well said. Civic eka hondai. maintain cots eka poddak wage wadi. Yata wadinawa. kale bala bala inna epa. ganna onna nam ganna puluwannm ganin. Ex eka hondai. inspection karana thanakata dala balal ganin. Godakma wahana na oi category eke.