කාර් ගෑන දන්න අය එන්ඩෝ...
මචන්ලා අද ගමනක් ගිහින් එද්දි මගදි තේ බොන්න කාර් එක නෑවත්තුවා.එතකොට කිසිම අවුලක් නෑ..එත් අයේ එන්න පටන් ගද්දි කාර් එකේ light එකක් පත්තු වෙනවා..

පහල පින්තුරයෙ 34 වෙනි රුපය...

කාර් එක Drive කරද්දි ගෑස්සෙනව..කාර් එක Auto එකක්..
මොකක්ද්ද බන් case එක..මොකද එකට කරන්න ඔන..මම අමරුවෙන් කොහම හරි ගෙදරට කාර් එක ගෙනාවා..
දන්න කවුරු හරි කියන්න..

කාර් එක Nissan Blue Bird (2002) Auto..