කාර් ගෑන දන්න අය එන්ඩෝ...

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    කාර් ගෑන දන්න අය එන්ඩෝ...

    මචන්ලා අද ගමනක් ගිහින් එද්දි මගදි තේ බොන්න කාර් එක නෑවත්තුවා.එතකොට කිසිම අවුලක් නෑ..එත් අයේ එන්න පටන් ගද්දි කාර් එකේ light එකක් පත්තු වෙනවා..
    :no:
    පහල පින්තුරයෙ 34 වෙනි රුපය...

    how-to-understand-the-dashboard-lights-1370_9.jpg

    කාර් එක Drive කරද්දි ගෑස්සෙනව..කාර් එක Auto එකක්..

    මොකක්ද්ද බන් case එක..මොකද එකට කරන්න ඔන..මම අමරුවෙන් කොහම හරි ගෙදරට කාර් එක ගෙනාවා..


    දන්න කවුරු හරි කියන්න..
    :angry::angry::angry::angry:
    කාර් එක Nissan Blue Bird (2002) Auto..
     

    thanujaka

    Well-known member
  • engine check Bulb එක පත්තු වෙන්නේ..
    ලෙඩේ මොකද්ද කියල බලවගන්නේ නැතුව engine check bulb එක පත්තු වෙද්දී දුවන එකනං එච්චර නුවණට හුරු නෑ...
    පුළුවන් ඉක්මණින් ඕක බලවගනින්...
     
    • Like
    Reactions: jeewan tk

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mama dannawa machan car gena...mage nigamanaya thamai aniwa deffa oka kadila machan laksha 2-3 yai!!!
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    magadi thel gahuwada? fuel cap eka hariyata wahalada balapan. wena awlak penna neththan scan ekak karapan. awula thiyagena duwanna epa. okata kiyanne "check engine" light eka kiyala.
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    Engine check light eka ... oka Blink wenawa kiyanne Engine ekata badu banis wegena enawa kiyana eka

    nikan light eka paththu wela thiyenawanam engine ekata sambanda mokak hari part ekaka awlak (cooling fan etc)

    Blink wenne ne ban..digatama paththu wela thibuna..