කැනඩා යන්න වීස ගන්න

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    දන්න කෙනෙක් නැද්ද ලඟදි කැනඩා ගිය

    කැනඩා යන්න වීස ගන්න කීයක් විතර ඕන වෙනවද?

    ලක්ෂ 60 ට යවන පොරක් ඉන්නවා

    refugee claim කරන්න වෙන්නේ ගිහිල්ල

    එහේ ගිහින් කන කට්ට මොකක්ද එහෙම කරාම
    දන්නා එකෙක් කියපන්
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේක ජෝක් එකට අහනවද ඇත්තටම අහනවද දන්නෙ නෑ..හැබැයි කාටත් දැනගන්න කියන්නේ..ලන්කාවේ එකෙක්වත් හිතන් ඉන්න විදියට ලේසියෙන් ඔය සුද්දන්ගේ රටවල්වලට යන්න බෑ..ලන්කාවේ කෝටි පහ හය තියන උන්ටවත් දැන් විසිට් වීසා එකක් දෙන්නේ නෑ..කෝටියක් දෙකක් අතේ තිබ්බත් ඔය රටකට කොහොමවත් යන්න බෑ..අන්න දැන් කලින් හතර පස් වතාව යුරෝපෙට ගිහින් ආපු වීසා තිබ්බ උන්වත් රිජෙක්ට් කරනවා ආයේ වීසා ඉල්ලුවම..ස්ටුඩන්ට් වගේනම් පුලුවන් ඇති..හරියට ඒ කෝසස් කරලා සල්ලි ගෙවලා..නැතුව වර්ක් හෝ විසිට් නම් යන්න ක්‍රමයක් නෑ..මේවා දන්න උන්ටත් කියපන්..අනික මම දන්න කොරියාවේ ස්ටුඩන්ට් ඉන්න ලන්කාවේ එකෙක් එහේ ඉදන් ඕස්ට්‍රේලියාවේ විසිට් වීසා එකක් ඉල්ලලා රිජෙක්ට් උනා..හේතුව දාලා තිබ්බේ ආයේ කොරියාවට යයි කියලා ශුවර් නෑ කියලා..ඔන්න බලපන් ලන්කාවේ පාස්පෝට් එකට වෙච්ච දේ...ලන්කාවේ පාස්පෝට් එකනම් අතේ තියෙන්නේ..හොද රටකට යන බලාපොරොත්තු අතඇරපන්..පිලිගන්න බෑ නේද..කරලම බලපන්..එතකොට මම කිව්වේ මොකද්ද කියලා අවබෝධ වෙයි..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    Work? are you sure?
    everything else is correct
     
    • Like
    Reactions: Gunther

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    ගියපු උන් හතර වටේ ඇත. ඒත් කිසිම දෙයක් හරියට කියන එකෙක් වත් නැත.
    ගියපු උන් වෙන උන් එනවට කැමති නැතිවද ආනේ මන්දා මොකක්ද හේතුවනම්.
    (2)
     
    • Like
    Reactions: Jasonbrody

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අඩුකුලේ කලු කැත මිටි සින්හලු ඔය රටවල් වලට වද්ද ගන්නේ නෑ ලු 🥴
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගියපු උන් හතර වටේ ඇත. ඒත් කිසිම දෙයක් හරියට කියන එකෙක් වත් නැත.
    ගියපු උන් වෙන උන් එනවට කැමති නැතිවද ආනේ මන්දා මොකක්ද හේතුවනම්.
    මේක නම් ඇත්ත බන්. මේකේ ඉන්නවා සැහෙන කල් ඉදන් රටවල් වල ඉන්න උන්. එකෙක් උදව් කරන්නේ නැ
    ඊට වඩා ගෙරි වැඩේ එකෙක් උදව් කරනන් ගත්තම එකට ලෝකේ නැති දේවල් කියල කන්ඩෙම් කරලා දානවා ආයි ත්‍රෙඩ් එකක් නොදාන ගානට. ඔන්න ඕකයි ඇත්ත කතාව
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    ගියපු උන් හතර වටේ ඇත. ඒත් කිසිම දෙයක් හරියට කියන එකෙක් වත් නැත.
    ගියපු උන් වෙන උන් එනවට කැමති නැතිවද ආනේ මන්දා මොකක්ද හේතුවනම්.
    TRUE SAYING MACHAN, MOST PEOPLE MIGRATED BUT STILL SAY IT IMPOSSIBLE WHEN IT COME OTHERS. SRI LANKANS ARE FUKCERS. MOST PEOPLE DONT LIKE TO HELP OTHER TO MIGRATE EVEN THEY KNOW THE POSSIBLE WAY. THEY DONT EVEN THINK ABOUT IT!!! :angry: :angry: :angry: