මේක ජෝක් එකට අහනවද ඇත්තටම අහනවද දන්නෙ නෑ..හැබැයි කාටත් දැනගන්න කියන්නේ..ලන්කාවේ එකෙක්වත් හිතන් ඉන්න විදියට ලේසියෙන් ඔය සුද්දන්ගේ රටවල්වලට යන්න බෑ..ලන්කාවේ කෝටි පහ හය තියන උන්ටවත් දැන් විසිට් වීසා එකක් දෙන්නේ නෑ..කෝටියක් දෙකක් අතේ තිබ්බත් ඔය රටකට කොහොමවත් යන්න බෑ..අන්න දැන් කලින් හතර පස් වතාව යුරෝපෙට ගිහින් ආපු වීසා තිබ්බ උන්වත් රිජෙක්ට් කරනවා ආයේ වීසා ඉල්ලුවම..ස්ටුඩන්ට් වගේනම් පුලුවන් ඇති..හරියට ඒ කෝසස් කරලා සල්ලි ගෙවලා..නැතුව වර්ක් හෝ විසිට් නම් යන්න ක්‍රමයක් නෑ..මේවා දන්න උන්ටත් කියපන්..අනික මම දන්න කොරියාවේ ස්ටුඩන්ට් ඉන්න ලන්කාවේ එකෙක් එහේ ඉදන් ඕස්ට්‍රේලියාවේ විසිට් වීසා එකක් ඉල්ලලා රිජෙක්ට් උනා..හේතුව දාලා තිබ්බේ ආයේ කොරියාවට යයි කියලා ශුවර් නෑ කියලා..ඔන්න බලපන් ලන්කාවේ පාස්පෝට් එකට වෙච්ච දේ...ලන්කාවේ පාස්පෝට් එකනම් අතේ තියෙන්නේ..හොද රටකට යන බලාපොරොත්තු අතඇරපන්..පිලිගන්න බෑ නේද..කරලම බලපන්..එතකොට මම කිව්වේ මොකද්ද කියලා අවබෝධ වෙයි..