තාත්තා ජිවත් වෙන්න සල්ලි දුන්නෙ නැති හින්දා වෙන මනුස්සයෙක් එක්ක හිටියහමත් අව්ල් ද මචන්.මට තෙරෙන්නෙ නැ මචන්. පට්ට අව්ලක ඉන්නෙ මම.
..තාත්තා බීලා පිස්සු කෙලින්න පටන් ගත්තේ ඇයි කියලා.
..බදින්න කලින් ඉදලම තාත්තා එහෙමද කියලා ?
නැත්නම් අම්මව බැඳට පසෙසේද එහෙම පිස්සු කෙලින්න පටන් ගතේ කියාල..
.තාත්තා බොතලේ කටේ ගහගෙනම ඉපදුන කෙනෙක් නම් ඉතිං අම්මා කරපු දේට බනින්නත් බැ..
. එහෙම නැතුව හොදට හිටපු මනුස්සයෙක් බැඳට පස්සේ මේ වගේ විනාස උනා නම් එතන පොඩි අවුලක් තියෙනවා...එහෙම වෙන්න අම්මගේ වැඩපිළිවෙල බලපෑවද දන්නේ නෑ නේ....ඕන තරම් එහෙම විනාස උන පවුල් තියෙනවා..එහෙම ඒ පවුල අවුල් වෙන්න අම්මගේ අතෙත් ගොඩක් වැරැදී තියෙනවා නම්.. කවද හරි දූ අතිනුත් එහෙම දේවල් නොවේවි කියලා කියන්න අමාරුයි මචන්...මොකද වටේ පිටේ බැ ලුවම ගොඩක්ම පේන්න තියෙන්නේ කවදාහරි අම්මා කරපු එකම දූ කරනවා කියන එක තමයි..
..මන් මේ උබට කෙල්ල අතාරින්න කියනවා නෙමෙයි...සමහරවිට කෙල්ල ගොඩක් හොද කෙනෙක් වෙන්න පුළුවන් ..
..සමහරවිට උබ කෙල්ලට ආදරෙන් සැලකුවොත් කෙල්ලත් මැරෙනකම් උබත් එක්ක ආදරෙන් ඉඳීවි.. උබ කරන හැ ම දේම හොදට හොයලා බලලා කරපන් පස්සේ දුක් වෙන්න නැතුව 
ජින්තුවා;20704776 said:awul hutto patta aeul mata kellage no eka deyapn ekatakota awukalk na

සමහර විට අම්මා අසරණ වෙලා තාත්තාගෙන් කිසිම පිහිටක් නැති දරුවා හදා ගන්න බැරි උන නිසා එහෙම උනා වෙන්නත් පුළුවන් බන්...එහෙම නම් පවු ඉතිං...එත් උබ ටිකක් හොයලා බලපන් තාත්තා එහෙම ඒ පවුල අතෑරියේ ඇයි කියන හේතුව....තාත්තා බීලා පිස්සු කෙලින්න පටන් ගත්තේ ඇයි කියලා.
..බදින්න කලින් ඉදලම තාත්තා එහෙමද කියලා ?
නැත්නම් අම්මව බැඳට පසෙසේද එහෙම පිස්සු කෙලින්න පටන් ගතේ කියාල..
.තාත්තා බොතලේ කටේ ගහගෙනම ඉපදුන කෙනෙක් නම් ඉතිං අම්මා කරපු දේට බනින්නත් බැ..
. එහෙම නැතුව හොදට හිටපු මනුස්සයෙක් බැඳට පස්සේ මේ වගේ විනාස උනා නම් එතන පොඩි අවුලක් තියෙනවා...එහෙම වෙන්න අම්මගේ වැඩපිළිවෙල බලපෑවද දන්නේ නෑ නේ....ඕන තරම් එහෙම විනාස උන පවුල් තියෙනවා..එහෙම ඒ පවුල අවුල් වෙන්න අම්මගේ අතෙත් ගොඩක් වැරැදී තියෙනවා නම්.. කවද හරි දූ අතිනුත් එහෙම දේවල් නොවේවි කියලා කියන්න අමාරුයි මචන්...මොකද වටේ පිටේ බැ ලුවම ගොඩක්ම පේන්න තියෙන්නේ කවදාහරි අම්මා කරපු එකම දූ කරනවා කියන එක තමයි..
..මන් මේ උබට කෙල්ල අතාරින්න කියනවා නෙමෙයි...සමහරවිට කෙල්ල ගොඩක් හොද කෙනෙක් වෙන්න පුළුවන් ..
..සමහරවිට උබ කෙල්ලට ආදරෙන් සැලකුවොත් කෙල්ලත් මැරෙනකම් උබත් එක්ක ආදරෙන් ඉඳීවි.. උබ කරන හැ ම දේම හොදට හොයලා බලලා කරපන් පස්සේ දුක් වෙන්න නැතුව
![]()
උඹ මේකේ ඉන්න එවුන්ගෙන් ඕවා අහන්න එපා උඹට හරි කියලා හිතෙන දේ කරපන් , ඔයා මොකා බැඳගත්තත් කාලයක් යනකොට ආදරේ අඩු වෙනවා , පිලිගන්න අමාරු වුණාට ඇත්ත ඒකයි

දැන් උඹගේ අම්මලා ඕකට කමතිවෙයිද?
![]()
Uba ammata behepan. Ethakota ubata amma baduwada nedda kiyala therei

අවුලක් නැහැ බන්ඔව් මචන්. බඩුව කියන වචනෙ මෙතනට ගැලපෙන්නෙ නැතිව ඇති.කාගෙ හරි අනියම් බිරිදකගෙ දුවට ලව් කරන එක අව්ල් ද මචන්.

බඩුව කියන්නේ හුත්තෝ සල්ලි වලට අතින් ඇත යන එකටනේ