අපේ අයියා කෙනෙකුත් කැලණි කැම්පස්
එකේ බං
රනිල්ගේ වයිෆ් උන්නද මලාද කියල දන්නෑ ලු
හරිම නිහතමානී කෙනෙක් ලූ
මම දන්නෙත් නෑ අයියා කිව්වේ...
අපෝ ඔව්.ඒ ගෑණිගේ නිහතමානිකම ගැන මම කියන්නේ නෑ ඉතින් මෙතන...

අපේ අයියා කෙනෙකුත් කැලණි කැම්පස්
එකේ බං
රනිල්ගේ වයිෆ් උන්නද මලාද කියල දන්නෑ ලු
හරිම නිහතමානී කෙනෙක් ලූ
මම දන්නෙත් නෑ අයියා කිව්වේ...

මචන් සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුට ජිඟි ජිඟිය දාන්න බැරි උනාමත් තරහ යනවලුමනුස්ස සොභාවය
![]()

එතකොට උඹ කියන්නේ මහින්දට ඡන්ද නොලැබුනේ මෛත්‍රී නිසා කියලද..?

ජිගි ජිගිය... මොකක්ද යකෝ ඒ....හිකි හිකිය ගැනද කිව්වේ....
![]()

හේ හේ එකනේ...
අපරාදේ බං මම මේ ත්‍රේඩ් එක දැම්මේ...
යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ දැන්... මේකේ කමේන්ට්..
අනිවා..මනුස්සයොන්ටත් වඩා ගෑණුන්ට..
උන් දවසෙම ගෙදර ඉදලා අපි දවසෙම නැහිලා ආවාම රෑට අත දානවා කලිසම අස්සට.අනේ අද බෑ පැටියෝ කිව්වොත් එහෙම පහුවෙනිදා උදේ ඉදන් මූණ හොඳ නෑ..![]()

.. වැඩිය කිව්වට ඇත්තෙම නෑ 

![]()
![]()
මට නං වැඩිය එක්ස්පීරියන්ස් නෑ.. වැඩිය කිව්වට ඇත්තෙම නෑ
අනිවා ඔය ගැන දන්නා කවුරු හරි අපේ එළකිරියේ අන්කල් කෙනෙක් මේ ත්‍රෙඩ් එකට උදව් කරයි![]()

මීට එහා ඒවා කියන්න බෑ.ගෑණිත් හිටපු ගමන් මේකෙන් නෙට් යනවා..මෙව්වා දැක්කොත් එහෙම මට කේස් එකක් ෆයිල් වෙනවා...

හරි ඔන්න වල් කතාව නැගල යනවා .. දැන් බලමු අපිට ඊළඟට කතා කරන්න තියෙන්න මොනාද කියල![]()

අනිවා..මනුස්සයොන්ටත් වඩා ගෑණුන්ට..
උන් දවසෙම ගෙදර ඉදලා අපි දවසෙම නැහිලා ආවාම රෑට අත දානවා කලිසම අස්සට.අනේ අද බෑ පැටියෝ කිව්වොත් එහෙම පහුවෙනිදා උදේ ඉදන් මූණ හොඳ නෑ..![]()

මාව කාපියව් ..
ඉලඟට ......

අපෝ බෑ .. මම gay කතා වලට නෑ .. ඕවට වෙන කවුරු හරි අල්ලගන්න ..
දැනුයි දැක්කේ ඊළඟට කතා කරන්න තියෙන්නෙත් ඒක තමයි 

ඔහොම ගෑණු උදවිය ඉන්නේ හතර දෙනෙක්ට එක්කෙනෙක්ලු යකෝ.![]()