කිරියේ ත්රෙඩ් එකක් දැන්මම වෙන්නේ......

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපේ අයියා කෙනෙකුත් කැලණි කැම්පස්
    එකේ බං
    රනිල්ගේ වයිෆ් උන්නද මලාද කියල දන්නෑ ලු
    හරිම නිහතමානී කෙනෙක් ලූ

    මම දන්නෙත් නෑ අයියා කිව්වේ...:lol:

    අපෝ ඔව්.ඒ ගෑණිගේ නිහතමානිකම ගැන මම කියන්නේ නෑ ඉතින් මෙතන...:oo::oo::oo:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචන් සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුට ජිඟි ජිඟිය දාන්න බැරි උනාමත් තරහ යනවලු :sorry: මනුස්ස සොභාවය :dull:

    අනිවා..මනුස්සයොන්ටත් වඩා ගෑණුන්ට..
    උන් දවසෙම ගෙදර ඉදලා අපි දවසෙම නැහිලා ආවාම රෑට අත දානවා කලිසම අස්සට.අනේ අද බෑ පැටියෝ කිව්වොත් එහෙම පහුවෙනිදා උදේ ඉදන් මූණ හොඳ නෑ..:no::no::no:
     
    හේ හේ එකනේ...:lol:

    අපරාදේ බං මම මේ ත්රේඩ් එක දැම්මේ...
    යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ දැන්... මේකේ කමේන්ට්..:lol:

    අහ් කේතලෙන් මල්ලක් ද

    ඒව බරපතලයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අනිවා..මනුස්සයොන්ටත් වඩා ගෑණුන්ට..
    උන් දවසෙම ගෙදර ඉදලා අපි දවසෙම නැහිලා ආවාම රෑට අත දානවා කලිසම අස්සට.අනේ අද බෑ පැටියෝ කිව්වොත් එහෙම පහුවෙනිදා උදේ ඉදන් මූණ හොඳ නෑ..:no::no::no:

    :yes: :yes: :yes::shocked::shocked::shocked:
    මට නං වැඩිය එක්ස්පීරියන්ස් නෑ :no: .. වැඩිය කිව්වට ඇත්තෙම නෑ :dull:
    අනිවා ඔය ගැන දන්නා කවුරු හරි අපේ එළකිරියේ අන්කල් කෙනෙක් මේ ත්‍රෙඩ් එකට උදව් කරයි :yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    :yes: :yes: :yes::shocked::shocked::shocked:
    මට නං වැඩිය එක්ස්පීරියන්ස් නෑ :no: .. වැඩිය කිව්වට ඇත්තෙම නෑ :dull:
    අනිවා ඔය ගැන දන්නා කවුරු හරි අපේ එළකිරියේ අන්කල් කෙනෙක් මේ ත්‍රෙඩ් එකට උදව් කරයි :yes:

    මීට එහා ඒවා කියන්න බෑ.ගෑණිත් හිටපු ගමන් මේකෙන් නෙට් යනවා..මෙව්වා දැක්කොත් එහෙම මට කේස් එකක් ෆයිල් වෙනවා...;););)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනිවා..මනුස්සයොන්ටත් වඩා ගෑණුන්ට..
    උන් දවසෙම ගෙදර ඉදලා අපි දවසෙම නැහිලා ආවාම රෑට අත දානවා කලිසම අස්සට.අනේ අද බෑ පැටියෝ කිව්වොත් එහෙම පහුවෙනිදා උදේ ඉදන් මූණ හොඳ නෑ..:no::no::no:

    :shocked::shocked::shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    අනිවා..මනුස්සයොන්ටත් වඩා ගෑණුන්ට..
    උන් දවසෙම ගෙදර ඉදලා අපි දවසෙම නැහිලා ආවාම රෑට අත දානවා කලිසම අස්සට.අනේ අද බෑ පැටියෝ කිව්වොත් එහෙම පහුවෙනිදා උදේ ඉදන් මූණ හොඳ නෑ..:no::no::no:

    සිරා බන් :lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔහොම ගෑණු උදවිය ඉන්නේ හතර දෙනෙක්ට එක්කෙනෙක්ලු යකෝ. ;);)

    ප්‍රේම සම්බන්ධතාවය ඇති අවධියේ සිටම යහමින් සේවය සපයා ඇත්නම් හා නිදියහනේ ජීවිතය විවාහයට බලපාන බව තේරුම්ගත් බිරින්ඳෑ වරු මෙහෙම තමයි බං..​