කුකුල්ලු වරෙව්

Rio123

Well-known member
  • Jan 16, 2012
    349
    290
    63
    උබලගේ පැත්තෙත් කුකුල් ප්‍රශ්නයක් තියනවද? මෙහෙ කුකුල් මස් කෑල්ලක් තියා කුකුල් බිජ්ජක් වත් නෑ හොයාගන්න. කීල්ස් එකේවත් නෑ බොලව් :angry: අර

    scurvy කියන අනාත කුකුලව මස් කරලා කඩවල් වලට දැම්මනම් හොද ගානක් හොයාගත්තහැකි :yes:

     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    16461257275_90367100f5_o.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කොහෙද ඉන්නෙ?

    එරිත්‍රියාවෙද ?

    කෑගල්ලෙ මාකට් එක ගාව ෆායිස් නානගෙ කඩේට වරෙන් චිකන් ඔනෙ නන්.

    හම ඇතුව නන් හම ඇතුව
    හම නැතුව නන් හම නැතුව

    අයශිය ඇටයි කුකුලා, උදෙ කපපුවා