ගෑනු කැමතිනම් යන්න අපිට කිසි ප්‍රශ්නයක් නෑනේ බං. .උන් ගිහිල්ල කරගන්න එක උන්ගේ වැඩක්නේ. .අපිට ඒක අදාල නෑ
කෙල්ලෙක් නැතුව ලයිෆ් එක බෝරින් කියන්නේ නම් හෙන මනස්ගාතයක්. ඕක තියෙන්නේ හිතේ. ආතල් එකේ ඉන්න කියල කෙල්ලෝ දාගත්තම වෙන්නේ අන්තිමේ උන්ගේ ප්‍රශ්නත් අපේ කරපිටට එන එක. අන්තිමේ තිබ්බ නිදහසත් නැති වෙනවා. පැය ගණන් මල් කඩන්න. උඹ ගෙදර ඉන්නද දවසටත් ඒකි එක්ක ඇවිදින්න යන්න. හපෝ මල වද ඔව්ව. උඹේ ටාගට් එකකට යන්නත් ඔව්ව හෙන බාධාවල්. ටාගට් සේරම කම්ප්ලීට් නම් ඉතින් ඕන ලබ්බක්,![]()
නෑ මට කෙල්ලෝ නෑනේ.nikamata ahanne uba target serama complete karala iwara wela kelek dagena athal ekeda inne
නෑ මට කෙල්ලෝ නෑනේ.
නෑනේ, මම ඒ අදහස හිතින් අත ඇරලානේ තියෙන්නේ. සෝ, මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.a kiyanne uba thama target ekata reach wena gaman.
uba target reach wenakota ubata ara hema thenama reject wela anthimata mangalakinkini eken lontha pol ekak set wei.
ubata gelapena kellet dagena eki ekka target walata palayan, target complete wenakota love ekath mature wela marry karanna time hari

නෑනේ, මම ඒ අදහස හිතින් අත ඇරලානේ තියෙන්නේ. සෝ, මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.![]()
ehema awlak na ban eeth jobath ekka wedi kalayak gatha karanna wenne na gedara ayath ekkaගෙදර මිනිස්සු නැද්ද වැඩිය උඹ එක්ක.
මෙන්න මේ ත්‍රෙඩ් එක දාපු එකාට තියෙන ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ. හැබැයි " මමත් කොල්ලො ඉන්න කෙල්ලෝ එක්ක එක එක ඒව කරලා තියෙනවා." කියන පේලිය ඇරෙන්න.a kiyanne ubata kello epa kiyana ekada?? reason eka??
ඉතින් ගෙදරින් හොයන්නේ නැද්ද බොට බඳින්න එකක්?ehema awlak na ban eeth jobath ekka wedi kalayak gatha karanna wenne na gedara ayath ekka
මෙන්න මේ ත්‍රෙඩ් එක දාපු එකාට තියෙන ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ. හැබැයි " මමත් කොල්ලො ඉන්න කෙල්ලෝ එක්ක එක එක ඒව කරලා තියෙනවා." කියන පේලිය ඇරෙන්න.
https://elakiri.com/threads/මානසික-ප්‍රශ්නයක්.1947452/#post-25560327
මචං ල ලයිෆ් එක පට්ට බෝරිං වෙලා තියෙන්නේ කෙල්ලක් නැතුව. පොඩි අයිඩියාස් ටිකක් දිපල්ලෝ එකක් දාගන්න . කෙල්ලෝ ගැවසෙන තැනක් හෝ මොකක් හරි මගුලක්
. Facebook and Social Media නම් කියවන්න එපා අරහං එව්වගෙ ඉන්න උං
. ඕන්න මොන වගේ කෙල්ලක්ද හොයන්නේ කියල දැම්මා ....
![]()
![]()
View attachment 87714
maath hoyanne ehema kellek ban hama deyak ma share karaganna puluwan magee targets walta yanna maaawa motivate karana kellekwa. Targets achieved karama e na kello mokatada ban ... ethakota komath kello hoyaganna puluwan..a kiyanne uba thama target ekata reach wena gaman.
uba target reach wenakota ubata ara hema thenama reject wela anthimata mangalakinkini eken lontha pol ekak set wei.
ubata gelapena kellet dagena eki ekka target walata palayan, target complete wenakota love ekath mature wela marry karanna time hari
ehema awlak na ban eeth jobath ekka wedi kalayak gatha karanna wenne na gedara ayath ekka
meka nm attaooke depaththak tiyenawa ban godak kello kamathi na thamange yaluwata hari hari yanwata....
කෙල්ලෙක් නැතුව ලයිෆ් එක බෝරින් කියන්නේ නම් හෙන මනස්ගාතයක්. ඕක තියෙන්නේ හිතේ. ආතල් එකේ ඉන්න කියල කෙල්ලෝ දාගත්තම වෙන්නේ අන්තිමේ උන්ගේ ප්‍රශ්නත් අපේ කරපිටට එන එක. අන්තිමේ තිබ්බ නිදහසත් නැති වෙනවා. පැය ගණන් මල් කඩන්න. උඹ ගෙදර ඉන්නද දවසටත් ඒකි එක්ක ඇවිදින්න යන්න. හපෝ මල වද ඔව්ව. උඹේ ටාගට් එකකට යන්නත් ඔව්ව හෙන බාධාවල්. ටාගට් සේරම කම්ප්ලීට් නම් ඉතින් ඕන ලබ්බක්,![]()
කෙල්ලෙක් නැතුව ලයිෆ් එක බෝරින් කියන්නේ නම් හෙන මනස්ගාතයක්. ඕක තියෙන්නේ හිතේ. ආතල් එකේ ඉන්න කියල කෙල්ලෝ දාගත්තම වෙන්නේ අන්තිමේ උන්ගේ ප්‍රශ්නත් අපේ කරපිටට එන එක. අන්තිමේ තිබ්බ නිදහසත් නැති වෙනවා. පැය ගණන් මල් කඩන්න. උඹ ගෙදර ඉන්නද දවසටත් ඒකි එක්ක ඇවිදින්න යන්න. හපෝ මල වද ඔව්ව. උඹේ ටාගට් එකකට යන්නත් ඔව්ව හෙන බාධාවල්. ටාගට් සේරම කම්ප්ලීට් නම් ඉතින් ඕන ලබ්බක්,![]()

ඒ උනාට එකෙත් පොඩි ආතල් එකක් තියෙනවාකෙල්ලෙක් නැතුව ලයිෆ් එක බෝරින් කියන්නේ නම් හෙන මනස්ගාතයක්. ඕක තියෙන්නේ හිතේ. ආතල් එකේ ඉන්න කියල කෙල්ලෝ දාගත්තම වෙන්නේ අන්තිමේ උන්ගේ ප්‍රශ්නත් අපේ කරපිටට එන එක. අන්තිමේ තිබ්බ නිදහසත් නැති වෙනවා. පැය ගණන් මල් කඩන්න. උඹ ගෙදර ඉන්නද දවසටත් ඒකි එක්ක ඇවිදින්න යන්න. හපෝ මල වද ඔව්ව. උඹේ ටාගට් එකකට යන්නත් ඔව්ව හෙන බාධාවල්. ටාගට් සේරම කම්ප්ලීට් නම් ඉතින් ඕන ලබ්බක්,![]()
ඉතින් ෆේස්බුක් අනන්මනන් වලින් හැමදාම චැට් කර කර ඉන්න නෙවෙයි කියන්නේ. ෆේස්බුක් එකෙන් අදුරගෙන චැටි එක ටික දුරක් ඇදගෙන ආවට පස්සේ ගිහින් හම්බෙයන්. ඊට පස්සේ පුලුවන් උඹ හිතන ජාතියේ එකක් කරන්න.oya seen eka kara ban fb eke patta lassana kali real life eke guuu hali . anika mata oya chat seen ekata wada real life eke meet wela katha karala relation ship 1k patan ganna one ban..