කෙල්ලක් ඕනේ

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ගෑනු කැමතිනම් යන්න අපිට කිසි ප්‍රශ්නයක් නෑනේ බං. .උන් ගිහිල්ල කරගන්න එක උන්ගේ වැඩක්නේ. .අපිට ඒක අදාල නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෙල්ලෙක් නැතුව ලයිෆ් එක බෝරින් කියන්නේ නම් හෙන මනස්ගාතයක්. ඕක තියෙන්නේ හිතේ. ආතල් එකේ ඉන්න කියල කෙල්ලෝ දාගත්තම වෙන්නේ අන්තිමේ උන්ගේ ප්‍රශ්නත් අපේ කරපිටට එන එක. අන්තිමේ තිබ්බ නිදහසත් නැති වෙනවා. පැය ගණන් මල් කඩන්න. උඹ ගෙදර ඉන්නද දවසටත් ඒකි එක්ක ඇවිදින්න යන්න. හපෝ මල වද ඔව්ව. උඹේ ටාගට් එකකට යන්නත් ඔව්ව හෙන බාධාවල්. ටාගට් සේරම කම්ප්ලීට් නම් ඉතින් ඕන ලබ්බක්, :dull:

    nikamata ahanne uba target serama complete karala iwara wela kelek dagena athal ekeda inne
     
    • Sad
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    Aparade kalin nam,
    1. Chanda rasweem walata yanna
    2. Canvasing yanna
    3. Perahera balanna yanna.

    Dan wena eva try karahan
    1. Heta poya. Pansal palayan hawasata
    2. Garment ekak wahana welawata e hariye bus halt ekakata palayan
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ මට කෙල්ලෝ නෑනේ.

    a kiyanne uba thama target ekata reach wena gaman.
    uba target reach wenakota ubata ara hema thenama reject wela anthimata mangalakinkini eken lontha pol ekak set wei.

    ubata gelapena kellet dagena eki ekka target walata palayan, target complete wenakota love ekath mature wela marry karanna time hari
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,154
    1
    100,909
    113
    34
    Kalutara

    නෑනේ, මම ඒ අදහස හිතින් අත ඇරලානේ තියෙන්නේ. සෝ, මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. :cool:
     
    • Love
    Reactions: Grand Inquisidor

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,154
    1
    100,909
    113
    34
    Kalutara
    a kiyanne ubata kello epa kiyana ekada?? reason eka??
    මෙන්න මේ ත්‍රෙඩ් එක දාපු එකාට තියෙන ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ. හැබැයි " මමත් කොල්ලො ඉන්න කෙල්ලෝ එක්ක එක එක ඒව කරලා තියෙනවා." කියන පේලිය ඇරෙන්න.
    https://elakiri.com/threads/මානසික-ප්‍රශ්නයක්.1947452/#post-25560327
    ehema awlak na ban eeth jobath ekka wedi kalayak gatha karanna wenne na gedara ayath ekka
    ඉතින් ගෙදරින් හොයන්නේ නැද්ද බොට බඳින්න එකක්?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙන්න මේ ත්‍රෙඩ් එක දාපු එකාට තියෙන ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ. හැබැයි " මමත් කොල්ලො ඉන්න කෙල්ලෝ එක්ක එක එක ඒව කරලා තියෙනවා." කියන පේලිය ඇරෙන්න.
    https://elakiri.com/threads/මානසික-ප්‍රශ්නයක්.1947452/#post-25560327

    oka ithin ubage hithe hadichcha seen ekak, ekai kiyanne ubata hari yana ekak set karaganin,
    takketama adhas gelapunahama ara seen eka nethi wenawa.

    මචං ල ලයිෆ් එක පට්ට බෝරිං වෙලා තියෙන්නේ කෙල්ලක් නැතුව :baffled:. පොඩි අයිඩියාස් ටිකක් දිපල්ලෝ එකක් දාගන්න . කෙල්ලෝ ගැවසෙන තැනක් හෝ මොකක් හරි මගුලක්;-) . Facebook and Social Media නම් කියවන්න එපා අරහං එව්වගෙ ඉන්න උං :angry:. ඕන්න මොන වගේ කෙල්ලක්ද හොයන්නේ කියල දැම්මා .... :love: :love:
    View attachment 87714

    aththatama ubage seen ekata ubawa balanne nethuwa kisima idea ekak denna be. puluwan nam kemathinam ubage photo ekak pm karapan
     
    • Sad
    Reactions: Heshan Daminda

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    a kiyanne uba thama target ekata reach wena gaman.
    uba target reach wenakota ubata ara hema thenama reject wela anthimata mangalakinkini eken lontha pol ekak set wei.

    ubata gelapena kellet dagena eki ekka target walata palayan, target complete wenakota love ekath mature wela marry karanna time hari
    maath hoyanne ehema kellek ban hama deyak ma share karaganna puluwan magee targets walta yanna maaawa motivate karana kellekwa. Targets achieved karama e na kello mokatada ban ... ethakota komath kello hoyaganna puluwan..
    ehema awlak na ban eeth jobath ekka wedi kalayak gatha karanna wenne na gedara ayath ekka
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    කෙල්ලෙක් නැතුව ලයිෆ් එක බෝරින් කියන්නේ නම් හෙන මනස්ගාතයක්. ඕක තියෙන්නේ හිතේ. ආතල් එකේ ඉන්න කියල කෙල්ලෝ දාගත්තම වෙන්නේ අන්තිමේ උන්ගේ ප්‍රශ්නත් අපේ කරපිටට එන එක. අන්තිමේ තිබ්බ නිදහසත් නැති වෙනවා. පැය ගණන් මල් කඩන්න. උඹ ගෙදර ඉන්නද දවසටත් ඒකි එක්ක ඇවිදින්න යන්න. හපෝ මල වද ඔව්ව. උඹේ ටාගට් එකකට යන්නත් ඔව්ව හෙන බාධාවල්. ටාගට් සේරම කම්ප්ලීට් නම් ඉතින් ඕන ලබ්බක්, :dull:

    මගේ සීන් 1ක මට මාසෙන් කෙල්ලව එපා වෙනවා. දැන් ඉන්න එකත් එහෙමයි. ඔය සින්දු වල කියන
    සංසාරගත බැදීම ජීවිතේට දැනිලා නෑ :eek:

    ඔය 24/7 cl/sms/chat කරන එක පට්ටම වදයක් වෙලා තියෙන්නේ
    වෙලාවට දැන් ඉන්න එක Degree 1kaට පාඩම් කරනවා. නැට්ටන් නිදහසේ tv series 1ක් වත් බලන්න බැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kellek ona kiyala adana ewun meka balapalla

    අවුරුදු 15 ක්‌ වයසැති පිරිමි දරුවකු බරපතළ ලෙස අපයෝජනයක්‌ සඳහා පොළඹවා ගැනීමේ චෝදනාවට ලක්‌වූ 29 වියෑති විවාහක කාන්තාවක්‌ මෙම මස 11 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්‌ත්‍රාත් සනත් නානායක්‌කාර මහතා ඊයේ (31 දා) දහවල් නියෝග කළේය.

    මෙම කාන්තාව වින්දිත දරුවා හඳුනාගෙන ඇත්තේ මුහුණු පොත ඔස්‌සේය. එම දරුවා නිසි ලෙස පාසල් නොයන දරුවකු බව පැවසේ. දරුවා දැන හඳුනාගත් කාන්තාව ඔහු උපක්‍රමිකව තමන් ළඟට ගෙන්වාගෙන අවස්‌ථා කිහිපයකදී අපයෝජනය කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. ඉන්පසු දරුවා පදිංචි ප්‍රදේශයට ගොස්‌ ඇති බවත් මේ පිළිබඳව දරුවාගේ දෙමාපියන් පරිවාස නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

    විවාහ වුව ද දරුවන් නොමැති මෙම විත්තිකාරිය මාස හතරක පමණ කාලයක්‌ පිරිමි දරුවා අපයෝජනයට ලක්‌ කොට ඇති බව ද එම නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්‌වමින් කියා සිටියේය. ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරයා විත්තිකාරිය රක්‍ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කළේය.

    මෙහිදී වින්දිත දරුවා ද අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක්‌ ලබාගන්නා ලෙසට ද මහෙස්‌ත්‍රාත් නියෝග ලැබිණි.

    මැදිරිගිරිය පොලිසිය පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ සමිතා ජයසේකර මහත්මිය විත්තිය වෙනුවෙන් පෙනී සිටියාය.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    කෙල්ලෙක් නැතුව ලයිෆ් එක බෝරින් කියන්නේ නම් හෙන මනස්ගාතයක්. ඕක තියෙන්නේ හිතේ. ආතල් එකේ ඉන්න කියල කෙල්ලෝ දාගත්තම වෙන්නේ අන්තිමේ උන්ගේ ප්‍රශ්නත් අපේ කරපිටට එන එක. අන්තිමේ තිබ්බ නිදහසත් නැති වෙනවා. පැය ගණන් මල් කඩන්න. උඹ ගෙදර ඉන්නද දවසටත් ඒකි එක්ක ඇවිදින්න යන්න. හපෝ මල වද ඔව්ව. උඹේ ටාගට් එකකට යන්නත් ඔව්ව හෙන බාධාවල්. ටාගට් සේරම කම්ප්ලීට් නම් ඉතින් ඕන ලබ්බක්, :dull:
    :yes:
     
    • Like
    Reactions: Heshan Daminda

    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    කෙල්ලෙක් නැතුව ලයිෆ් එක බෝරින් කියන්නේ නම් හෙන මනස්ගාතයක්. ඕක තියෙන්නේ හිතේ. ආතල් එකේ ඉන්න කියල කෙල්ලෝ දාගත්තම වෙන්නේ අන්තිමේ උන්ගේ ප්‍රශ්නත් අපේ කරපිටට එන එක. අන්තිමේ තිබ්බ නිදහසත් නැති වෙනවා. පැය ගණන් මල් කඩන්න. උඹ ගෙදර ඉන්නද දවසටත් ඒකි එක්ක ඇවිදින්න යන්න. හපෝ මල වද ඔව්ව. උඹේ ටාගට් එකකට යන්නත් ඔව්ව හෙන බාධාවල්. ටාගට් සේරම කම්ප්ලීට් නම් ඉතින් ඕන ලබ්බක්, :dull:
    ඒ උනාට එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    oya seen eka kara ban fb eke patta lassana kali real life eke guuu hali . anika mata oya chat seen ekata wada real life eke meet wela katha karala relation ship 1k patan ganna one ban..
    ඉතින් ෆේස්බුක් අනන්මනන් වලින් හැමදාම චැට් කර කර ඉන්න නෙවෙයි කියන්නේ. ෆේස්බුක් එකෙන් අදුරගෙන චැටි එක ටික දුරක් ඇදගෙන ආවට පස්සේ ගිහින් හම්බෙයන්. ඊට පස්සේ පුලුවන් උඹ හිතන ජාතියේ එකක් කරන්න.