ඉදිරියේ රාළ;20209551 said:චන්දනාදීලේපයත් හොඳයි. මගෙ නළලෙ තඩි කැළැලකුත් මැකිලා ගියා. දැන් එහෙම කැළැලක් තිබුණා කියල දැකපු අයට විතරයි මතක. වෙන කිසිම කෙනෙක් කිව්වට පිළිගන්නෙත් නෑ.
st.dalfour whitening cream
3 month use karanna ona
udeee hawasa ganna ona sudu wenawa
fake eka thiyenawa hoyannath amarui ithin !

සිරාවටම ඒක හොදයිද බන්?? අපේ ගෑනිත් අහනවා මම මල ජරාවක් හොයලා දීල හොදට අහගත්තා...
අපේ දේවල් හොදයි නම් අනිවා ගන්න ඕනේ...