කෙල්ලට හොඳ ක්‍රීම් එකක් කියපල්ලකෝ...

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මේව නම් ටිකක් ගනන් හැබැයි මරු......

    1.කැළල් බරි
    2.කැනිස්මිරි
    3.කෑස්මිරි
    සෑබැ අයුර්වෙදලු බන්
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඉදිරියේ රාළ;20209551 said:
    චන්දනාදීලේපයත් හොඳයි. මගෙ නළලෙ තඩි කැළැලකුත් මැකිලා ගියා. දැන් එහෙම කැළැලක් තිබුණා කියල දැකපු අයට විතරයි මතක. වෙන කිසිම කෙනෙක් කිව්වට පිළිගන්නෙත් නෑ.

    සිරාවටම ඒක හොදයිද බන්?? අපේ ගෑනිත් අහනවා මම මල ජරාවක් හොයලා දීල හොදට අහගත්තා...

    අපේ දේවල් හොදයි නම් අනිවා ගන්න ඕනේ...
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,856
    2,694
    113
    Kadawatha, Sri Lanka
    Olay 7

    Olay-Total-Effects-Normal-Day-1022807-1-d19e5.jpg

    Machn meka keeyak wage wenavada? Ganna puluwan kohenda? :)
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    st.dalfour whitening cream

    18_11_2014_22_58_07_5c754pq0ib9uhma0e3eo6bqrq7_11wed4udbc.jpg


    3 month use karanna ona

    udeee hawasa ganna ona sudu wenawa

    fake eka thiyenawa hoyannath amarui ithin !
     
    සිරාවටම ඒක හොදයිද බන්?? අපේ ගෑනිත් අහනවා මම මල ජරාවක් හොයලා දීල හොදට අහගත්තා...

    අපේ දේවල් හොදයි නම් අනිවා ගන්න ඕනේ...

    ඔව් ඒකට ලප කැළැල් මැකිලා යනවා.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    mandanna Akka kenek mokak da Auruwda pack ekak ganawa Habai kaluwata hitiye dan Suduii photo walata witharada Danne nam na habaii