කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,988
    6,666
    113
    ගග අද්දර
    කෙල්ල ලස්සන නිසා වෙන කෙල්ලෙක් ගැන හිතන්න බෑකියන සිතුවිල්ල හිතෙන් අයින් කරගනින් මච්න්. උබ හිතුවට උබ ආදරේ කරන්නෙ ඒ කෙල්ලගෙ ලස්සනට කියල උබ ඇත්තටම ආදරේ කරන්නෙ ඒ කෙල්ලගෙ ගතිගුන , හැසිරිම් වලට වෙන්න පුලුවන් බොහෝ දුරට. ආදරේ කරනකොට අපිට තේරෙන්නෙ නෑ අපි මොකටද ඇත්තටම ආදරේ කරන්නෙ කියල.
    හ්ම්.. එකී පට්ට කියුට් බන්. කටහඩ, සුවද මාරම විදියට මට අල්ලලා ගියා. කෙල්ලෙක්ගෙ රුපෙට වඩා ගතිගුණ තමයි වටින්නේ. ඒ උනාට love at first sight වෙන්නේ ගති ගුණ වලට නෙමෙයිනේ. මෙයාව හිතේ තියාගෙන වෙන කෙල්ලෙක් ගෙන් මන් යාලු වෙන්න අහන එක හරි නැහැනේ. කවද හරි මේවා අමතකම වෙලා යනකන් ඉන්නවා.
    සිර scene එක. :yes:
    :):)
    එක තමා බන් .. ලස්සනට හිටිය උනත් ළමයි හම්බුනාම උන් ගැන හොයන්නයි .. කන්න බොන්න දෙනයි මල මගුල් ගොඩයිනෙ බන් ..
    සමහරවිට අපි වගකීම් ගන්න තියන බය නිසා වෙන්න ඇති බන් ඔය.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඔව් බං මල වදයක් තමා :yes: :yes:
    කෙල්ලොද බං වටින්නෙ සල්ලි :D :D
    සල්ලි හොයපං :yes: :yes:
    සෙක්ස් වුනත් සල්ලි වලට ගත්තෑකිනෙ බං.. :yes:
    අනික මැරෙන්න පණ අදිනකොට උදව්වට ඉන්නෙ කෙල්ලද ? නෑනෙ දොස්තරල ඒගොල්ලන්ට ගෙවන්න ඕනෙ :yes:
    අනික ඕකුන් යාළු කරගත්තාම තමන්ට කැමති ෆිල්ම් එක ටීවීසීරීස් එක බැලුවෑකිද ?
    උඹට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න ඕනෙ කෙල්ල කෑගහනව මේහ් ආදරයයි බලන්න ඕනෙ කියල.
    මල &^%&*ක්නෙ බං :lol: :lol:
    සල්ලි හොයාගෙන ආරක්ෂාව ඕන්නං මොකක් හරි සෙකියුරිටි සිස්ටම් එකකුත් සෙට් කරගෙන තුවක්කුවකුයි මන්න දෙක තුනකුයි අරගෙන ආතල් එකේ ජීවත් වෙයං :yes:
    මේ කතාව වැරදියි. සල්ලිවලින් ලැබෙන්නෙ නැති දෙයක් මිනිස්සු ලඟ තියෙනව
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113

    unge tharake thama ledak dukak unama, wayasata giyama bala ganne kauda kiyala. they hv a point.... but ehemeyi kiyala hondata inna tika nasthi kara gannath baa ne.
    mama hithanne methana wedagath oya mokuth nemei. lamai
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Man hithanne uba podi ekek venna ona thama.. Al mula ho ol vage..e kalenan ohoma ekak thynava..mkda mm e kale Oka ayya knkta Kyla eka kiva uba thava tika davadakin balapn Kyla..sira kathava... Anika ban adala kaleta adala eka krpn...bandinna ona kaleta bandapn..game gahana ekavath tv series balana ekavath neme jivithe kiyanne..nkn anathyk venava yako bande nathi unama

    හෙහ් .. A/L O/L නෙමේ බන් .. එව්වා කොරල ඉන්නේ මම .. & මට secure path එකක් තියනව අනාගතේට .. ඒ මගුල් මෙතන කියන වැඩක් නෑ .. game ගහන tv series බලන්න නෙමේ බන් .. මට තියෙන්නේ මම කැමති දේ කරන්න ආසාවක් .. මම දන්නවා මට කව්ද වෙන්න ඕනේ මොන field එකේද කොහෙද රස්සාවක් කරන ඕනේ කියල .. බොහෝ විට පිට රටක .. ඒවා කරන්න බැනේ බන් කෙල්ලෙක් බදා ගත්තම .. එලගට කසාද බැඳ කියමුකෝ .. එතකොට උන් ගැන හොයන්න ඕනේ .. එතකොට මම අර කරන දේ හරියට කරන බැනේ .. දෙකම බාගෙට කරන්න වෙන්නේ .. එකයි මට තියන අව්ලා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    චික් ..proposal වලින් නං කොහොමටත් බදින නෑ .. gay අවලක් නෙමේ .. කසාද බැදීමේ භීතිකාවක් මේක .. මොන වාතයක්ද කියල හිතෙනවා බැන්දම ..
    ගෙදර පවුලෙ කේස් තියෙනවද?:rolleyes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    unge tharake thama ledak dukak unama, wayasata giyama bala ganne kauda kiyala. they hv a point.... but ehemeyi kiyala hondata inna tika nasthi kara gannath baa ne.

    mama hithanne methana wedagath oya mokuth nemei. lamai

    හරි බන් .. හැම එකම පස්සේ කාලෙක ඇවිල්ල බල ගන් නැනේ බන් .. එහෙම sure එකකුත් නෑ .. අනික උන් අපිව බලාගන්න කලින් අපි උන්ව බලාගන්න එපායේ .. දෙතුන දෙනෙක් විතර හිටියොත් උන් ඔක්කොම ඉස්කෝලේ ගිහින් කසාද බලා ඉවර වෙනකන් බලන්න එපයේ උන් ගැන .. අවරුදු කීයක්ද 20ක් 30 විතර
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    Mama badala, wife wena rataka. eyath ekka thamai mama ALs karapu kale idan hitiye. Giya dawas wala patta duka beela beela epa una matama. Ammalai gedara awa. Dan kisi paluvak naha, ai gedara inna weleta katha karanna/kawada biwwada ahanna kwuruhari innavane. :yes: mata danena hithena de machan kiwwe. Oayata wayasa keeyada?
    mata thiyenne oke anith paththa :confused:. inneth thaniyama wage. habai samajeta bahinawa adui :rolleyes:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,703
    2,568
    113
    නිධානයක් උඩ
    හෙහ් .. A/L O/L නෙමේ බන් .. එව්වා කොරල ඉන්නේ මම .. & මට secure path එකක් තියනව අනාගතේට .. ඒ මගුල් මෙතන කියන වැඩක් නෑ .. game ගහන tv series බලන්න නෙමේ බන් .. මට තියෙන්නේ මම කැමති දේ කරන්න ආසාවක් .. මම දන්නවා මට කව්ද වෙන්න ඕනේ මොන field එකේද කොහෙද රස්සාවක් කරන ඕනේ කියල .. බොහෝ විට පිට රටක .. ඒවා කරන්න බැනේ බන් කෙල්ලෙක් බදා ගත්තම .. එලගට කසාද බැඳ කියමුකෝ .. එතකොට උන් ගැන හොයන්න ඕනේ .. එතකොට මම අර කරන දේ හරියට කරන බැනේ .. දෙකම බාගෙට කරන්න වෙන්නේ .. එකයි මට තියන අව්ලා

    මේක තමයි මචන් මටත් තියන අවුල රට යන්න උනොත් කසාද බැදලා ඉන්න එක අවුලක්/බාදාවක් වෙයි කියලා හිතෙනවා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේක තමයි මචන් මටත් තියන අවුල රට යන්න උනොත් කසාද බැදලා ඉන්න එක අවුලක්/බාදාවක් වෙයි කියලා හිතෙනවා

    ඔව් බන් එකනේ එක්කෝ එතකොට අර මම කරන්න හිතන් හිටපු දේ අතරල දාන්න ඕනේ .. එතකොට ඉතින් පස්සේ කාලෙක හරි තරහ යන්නේ බැදපු කෙනෙත් එක්කනේ රණ්ඩුවක් උන වෙලවට හරි ..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,703
    2,568
    113
    නිධානයක් උඩ
    ඔව් බන් එකනේ එක්කෝ එතකොට අර මම කරන්න හිතන් හිටපු දේ අතරල දාන්න ඕනේ .. එතකොට ඉතින් පස්සේ කාලෙක හරි තරහ යන්නේ බැදපු කෙනෙත් එක්කනේ රණ්ඩුවක් උන වෙලවට හරි ..

    :yes::yes::cool:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගෙවල්වල ප්‍රශ්න තිබුන උදවියටත් බඳින්න හිතෙනව අඩුයි

    නෑ බන් මට එකේ අනිත් පැත්ත .. ගෙදර හොද වැඩි seen එකක් .. අම්මල තාත්තල මහන්සි වෙන විදිහ දැක්කම එපා වෙන්ව කියල හිතෙනවා .. අම්ම හැමදාම උදේ 4ට විතර නැගිටිනවා .. අපේ මල්ලිලා ඉන්නව උන් තාම ඉස්කෝලේ යනවා ඉතින් අරවට මෙව්වට class එක්ක යන ඕනේ .. ඒ කරලා වැඩට යන්න ඕනේ .. ඒ කරලා රැ 6ට විතර ගෙදර එන්න ඕනේ .. ආයේ උන්ගේ වැඩ කරන ඕනේ .. උයන ඕනේ .. හැමදාම ඔව්නේ .. අවරුදු කීයක්ද ... උන් ඉස්කෝලේ ඔක්කොම ඉවර වෙන්න තව අවරුදු 6 7 වත් යනවා .. ඉතින් කොච්චර කල් ඔහොම දුක් විදින ඕනෙද ..
     
    • Like
    Reactions: Master malli

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Screen-Shot-2012-07-29-at-9.10.36-AM.png

    :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙහ් .. A/L O/L නෙමේ බන් .. එව්වා කොරල ඉන්නේ මම .. & මට secure path එකක් තියනව අනාගතේට .. ඒ මගුල් මෙතන කියන වැඩක් නෑ .. game ගහන tv series බලන්න නෙමේ බන් .. මට තියෙන්නේ මම කැමති දේ කරන්න ආසාවක් .. මම දන්නවා මට කව්ද වෙන්න ඕනේ මොන field එකේද කොහෙද රස්සාවක් කරන ඕනේ කියල .. බොහෝ විට පිට රටක .. ඒවා කරන්න බැනේ බන් කෙල්ලෙක් බදා ගත්තම .. එලගට කසාද බැඳ කියමුකෝ .. එතකොට උන් ගැන හොයන්න ඕනේ .. එතකොට මම අර කරන දේ හරියට කරන බැනේ .. දෙකම බාගෙට කරන්න වෙන්නේ .. එකයි මට තියන අව්ලා

    umba life eka mission ekak karagena ... :rolleyes:

    thaman kemathi widiyata jeewath wenna puluwan ithin awlak nae
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    umba life eka mission ekak karagena ... :rolleyes:

    thaman kemathi widiyata jeewath wenna puluwan ithin awlak nae

    හ්ම්ම් ඒ උනාට මම අහපු දේට එකෙක්වත් හරියට උත්තර දීල නැනේ බන් .. බැන්දේ නැති උනාම වෙන අව්ල් මොනවද ?..