කොලඹ ජීවිතේ

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    mama ekake kiyannada ubata. Friday bonna set wena un nam asaraya karanna epa wadiya ubata henata salli nathnam. uba podi kollake nam jeewitheta deyak lokuwata karagathe nathnam nikan thuttu dekath kelawa gannawa sure

    Boarding ekee ube office un ekka innama epaa, office ekee respect eka nathi wenawa ubata. thaniyama inna puluwan nam hodaiyi, ubata ehama inna amarui nam, ube school kale ekake ekka wage set wenna balanna puluwan nam, unuth ekama office nam loweth epaa habaiyi.

    tikake office ekata langa hari train eka hari 1 bus ekakin hari yanna puluwan rata kaama ganna puluwan shape ekake balanna.

    ube wahanayak thiyanawa nam eka athule park karanna puluwan thanak balanna, eliyee dana eka recommend karanne naa

    anith eka thama salli. salli walata wena de ubawath danne na ohee wiyadam kaloth. puluwan nam ube main account ekata debt card ekake thiyanawa nam aiyin karanna. main account ekan wena ekakata yam ganak dagena eka wiydam karanna. ethakota ubata ithiriyak ewi.

    kello set wena ewaa, arawa mewa thawa kathaa godak thiyanawa, ewaa ubama igena gani bro colombo innakota :yes:

    apita nam mehe gewal thibaa eka nisa boarding awule mukuth na, campus kale witharaiyi poddak hari boarding hitiyeth. a unata boarding life eka kiyanneth wenama athal ekake wagema dukake samahara ekake ta.
    Gent💪:-)

    colombo ipadila hadila inna apita mewa dakala hina wennada da adanna da yako wena ratakata kyanwa wage
    a wage thamayi bn.Purudu ublata oya lifyle eka nothing athi...Habayi awith kelawan udaw illanawata wada ynna kalin danan inna eka hodayineda bn? :-)
    ------ Post added on Aug 2, 2021 at 10:08 PM
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මල් වියනින් බැදි මහ බැද්දේ උන්..

    අකුරු කරන්නට නුවරට ගිය මන්..
    නුවර පිරීලා එරමිණි කටු වැල්
    ආයෙත් බැද්දට එනවා මන්.......... :love: :love:
    :yes:

    අකුරු කරන්නට නම් නුවරට ගියා බන්..

    කියන්න සන්තොසයි එරමිණි කටු වැල් වල පැටලුනේ නෑ වෙලාවට.

    පැටලුන යාලුවෝ හිටියා.. :-)
     
    • Love
    Reactions: NRTG

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අනේ ගොන් පකෝ, ඌ ලක්ශ 3-4 ක පඩියට එනවද, 30000 පඩියට එනවද, කැම්පස් එනවද දන්නේ නැතුව පකක් කියන්නද ? පුක නොදී හිටහන් මෝඩ හිගන්නා
    අනේ අලි පකා නෙ උබ 😅
    උඹ හෙන ම මානසික ලෙඩෙක්
    උඹට මොනව හරි කිව්ව ගමන් පුක පුපුර පුපුර බුරාගෙන එනවා කලින් ත්‍රෙඩ්වලත් දැක්කා. බෙහෙත් ගනින් මානසිකයා😅 තෝව ට්‍රිගර් කල්ල ෆන් ගන්න පුළුවන්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඈ බන් ජිවිතේට බෝඩිම් වල හිටපු නැති එවුන් කියන දේවල්

    අහගනින් 2013 ඉදන් අද දක්වා බෝඩිමේ කොලබ මම ගම කෑලෑවේ :lol:
    මුල් අවුරුදු 3/4 කට්ට මචං ඒක ඇත්ත මම මුලින්ම හිටියේ ඔබේසේකරපුර :nerd::sorry: රාජගිරිය කීල්ස් එක ඇතුලෙන් ගිහින් ඔබේසේකරට වැටෙන පාරේ ..

    මුල් කාලේ සල්ලි හම්බ කරන එක මාසේ අන්තිමට ඉවරයි.. ඇයි දකින දකින දේ කනවා බඩු ගන්නවා . මාසේ අන්තිමට කෑවේ Cream Cracker හරි පාන් එකයි කෙහෙල් ගෙඩියි නැට්ටන් මැගී
    හැම තැනම ඇවිද්දා කඩවල් ගානේ exhibition එහෙම මිස් කරන්නේ නෑ...

    මුලින්ම කියන්නේ කොලොබ පාරවල් ටික දැන ගනින් හොස්පිටල් කොහෙද බඩු අඩුවට තියෙන්නේ කොහෙද වගේ දේවල් සැහෙන්න වැදගත් වෙනවා මාර විදිහට
    අනික ඉගෙන ගනින් මොනවා හරි මිනිස්සු අතේ දුරින් තියා ගනින් . විශේෂයෙන් දුර ඉදන් ආපු එවුන්ගෙන් .
    අනික හැම මනුස්සයත් එක්කම කතා කරපන් හිගන්නා කුඩු කාරයා ඒවා ඕනි වෙන වෙලාවල් තියෙනවා

    100k වගේ අතට එනකොට තනි රූම් එකක් අරන් පලයන්... අනික මෙහෙ oඔෆිස් වගේ යාලුවෝ 8-5 තියා ගනින්
    අනික branded අදින්න ඕනි නෑ මහරගම පැත්තේ අඩුවට ඇදුම් තියෙනවා club නොගියොත් කොන් වෙයි වගේ මෝඩ අදහස් ඔළුවට දා ගන්න ඕනි නෑ
    මාතර බත් කඩයක් හොයා ගත්තොත් ඒ හොදටම ඇති

    පුළුවන් නම් උයාගෙන කාපන් ලංකාවේ හතර වටේම කෑම කොලබ මාකෙට් සෙට් එකට එනවා
    අනික උබේ පවුල් වල විස්තර කියවනවා එහෙම නෙවෙයි

    තව මොනවද ඕනි දැන ගන්න:rolleyes::yes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    :yes:

    අකුරු කරන්නට නම් නුවරට ගියා බන්..

    කියන්න සන්තොසයි එරමිණි කටු වැල් වල පැටලුනේ නෑ වෙලාවට.

    පැටලුන යාලුවෝ හිටියා.. :-)

    ඒ යකෝ මන් වගේ එකෙක් නේ මාත් නුවර ගියේ :rolleyes: :P kck
     
    • Love
    Reactions: lpwicrama

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මේකයි සීන් එක ගෙදර අයට ‍යමක් හමක් තියනවා..

    ඒත් මට ඒවගෙන් ශෝ ඔෆ් එකක් දාන්න ආසාවක් නෑ..

    බින්දුවේ ඉදන් තැනකට එන්න ආසවක් තියෙන්නේ.

    ඒත් ගමේ ඉදලා මේක කරන්න අමාරුයි..

    ඉතින් එයාලා කටවත් නොපෙනෙන තැනකට අවිත් ගේමක් ගැහුවොත් එන්න තියන ප්‍රශ්න සෑහෙන්න අඩුවෙයි කියලා හිතෙනවා..

    බිස්නස් එකක් 0 න් පටන් ගන්න අදහස :-)
    ඔව් මන් කියලා තියෙනවා වගෙම කොළඹ ගොඩක් ලොකු සල්ලිය බාගෙ තියෙන මිනිස්සු ලොකු තැන් වල ඉන්න මිනිස්සු ගමෙන් ආපු අය.
    බොහොමයක් බිංදුවෙන් තමා පටන් අරගෙන තියෙන්නෙ .

    උඹ ගමෙන් ආවට ඒක එච්චරම පෙන්වන්න යන්න එපා .
    ඒ කිව්වෙ උඹ මුකුත් දන්නෙ නැහැ ,කාත් කවුරුවත් කොළඹ නැහැ වගෙ දෙවල් කියලා ඔනිවාට වඩා පින් සෙන්ඩු වෙලා දෙවල් කරගන්න යන්න එපා.
    එතකොට තමා අරින්න එන්නෙ.
    උඹ කොළඹ ඇවිත් තියෙන පළපුරුද්දක් තියෙන ,කොළඹ ඥාතින් එහෙම ඉන්නවා වගෙ පොඩ්ඩක් හැසිරියන් .
    එකෙන් කියන්නෙ නැහැ පච කෙලින්න කියලා
    එත් තමන් ආරක්ෂා වෙන්නත් එපැයි.

    ඒ වගෙම උඹ බිස්නස් එක පටන් ගන්න හදන ෆීල්ඩ් එකෙ ටික කාලයක් රැකියාවක් කරපන් .මොකද කොයි දෙටත් වගෙ කනෙක්ෂන්ස් වැදගත්නෙ ?
    මිනිස්සු හදාගන්න ඔනි ඔනිම දේක.
    රැකියාවක් කරන්නෙ අන්න ඒ දේ වෙනුවෙන්.

    කොළඹ නගර අවට නම් ඉතිං මුඩුක්කු පරිසරය තමා ටිකක් තියෙන්නෙ
    හොඳ පැතිත් තියෙනවා එව්වා ඉතිං කෝටිපතියන්ට කැප වෙච්ච එව්වා.

    හොඳම දේ කොළඹින් පිට හොමාගම ,කොට්ටාව වගෙ පැත්තකට සෙට් වෙන එක.

    ඔය එකෙක් කියලා තියෙනවා වගෙ එක එක රැවිටිලි කාරයො ඉන්නවා.
    එ කිව්වෙ තමන් බාස්ට අත් උදව් දෙන එකෙක් බාස් උන්නැහෙ ඇවිත් නැහැ පර්ස් එක දාල ආවා මට බස් එකෙ යන්න සල්ලි නැහැ කීයක් හරි දෙන්න කියලා කියාවි
    එතකොට පෙට්‍රල් ගහන්න ,රීලෝඩ් දාන්න කීයක් හරි ඉල්ලන උන් ඉඳිවි
    එතකොට හාල් සෙරුවක් වට්ටලා මී මැස් මොරෙ වගෙ රඟපාලා අනුකම්පාව දිනාගෙන කීයක් හරි කඩා ගන්න බලාවි

    මට මෙ ලඟදි ඌබර් ඊට්ස් ඩ්‍රයිවර් කාරයෙකුත් ඔහොම සල්ලි කඩාගන්න හැදුව අනුකම්පා ටෝක් එකක් දීලා.

    ඉතිං ඒ වගෙ උන් ඉන්නව .ලිස්සලා යන්න තියෙන්නෙ .
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Only the rich and people who settled in Colombo can have a decent life in Colombo. its funny to see people who live in rual areas underestimating Colombo. this is because they go through a different experience when they visit Colombo. :)
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඔව් මන් කියලා තියෙනවා වගෙම කොළඹ ගොඩක් ලොකු සල්ලිය බාගෙ තියෙන මිනිස්සු ලොකු තැන් වල ඉන්න මිනිස්සු ගමෙන් ආපු අය.
    බොහොමයක් බිංදුවෙන් තමා පටන් අරගෙන තියෙන්නෙ .

    උඹ ගමෙන් ආවට ඒක එච්චරම පෙන්වන්න යන්න එපා .
    ඒ කිව්වෙ උඹ මුකුත් දන්නෙ නැහැ ,කාත් කවුරුවත් කොළඹ නැහැ වගෙ දෙවල් කියලා ඔනිවාට වඩා පින් සෙන්ඩු වෙලා දෙවල් කරගන්න යන්න එපා.
    එතකොට තමා අරින්න එන්නෙ.
    උඹ කොළඹ ඇවිත් තියෙන පළපුරුද්දක් තියෙන ,කොළඹ ඥාතින් එහෙම ඉන්නවා වගෙ පොඩ්ඩක් හැසිරියන් .
    එකෙන් කියන්නෙ නැහැ පච කෙලින්න කියලා
    එත් තමන් ආරක්ෂා වෙන්නත් එපැයි.

    ඒ වගෙම උඹ බිස්නස් එක පටන් ගන්න හදන ෆීල්ඩ් එකෙ ටික කාලයක් රැකියාවක් කරපන් .මොකද කොයි දෙටත් වගෙ කනෙක්ෂන්ස් වැදගත්නෙ ?
    මිනිස්සු හදාගන්න ඔනි ඔනිම දේක.
    රැකියාවක් කරන්නෙ අන්න ඒ දේ වෙනුවෙන්.

    කොළඹ නගර අවට නම් ඉතිං මුඩුක්කු පරිසරය තමා ටිකක් තියෙන්නෙ
    හොඳ පැතිත් තියෙනවා එව්වා ඉතිං කෝටිපතියන්ට කැප වෙච්ච එව්වා.

    හොඳම දේ කොළඹින් පිට හොමාගම ,කොට්ටාව වගෙ පැත්තකට සෙට් වෙන එක.

    ඔය එකෙක් කියලා තියෙනවා වගෙ එක එක රැවිටිලි කාරයො ඉන්නවා.
    එ කිව්වෙ තමන් බාස්ට අත් උදව් දෙන එකෙක් බාස් උන්නැහෙ ඇවිත් නැහැ පර්ස් එක දාල ආවා මට බස් එකෙ යන්න සල්ලි නැහැ කීයක් හරි දෙන්න කියලා කියාවි
    එතකොට පෙට්‍රල් ගහන්න ,රීලෝඩ් දාන්න කීයක් හරි ඉල්ලන උන් ඉඳිවි
    එතකොට හාල් සෙරුවක් වට්ටලා මී මැස් මොරෙ වගෙ රඟපාලා අනුකම්පාව දිනාගෙන කීයක් හරි කඩා ගන්න බලාවි

    මට මෙ ලඟදි ඌබර් ඊට්ස් ඩ්‍රයිවර් කාරයෙකුත් ඔහොම සල්ලි කඩාගන්න හැදුව අනුකම්පා ටෝක් එකක් දීලා.

    ඉතිං ඒ වගෙ උන් ඉන්නව .ලිස්සලා යන්න තියෙන්නෙ .
    මේකනම් ඇත්ත..තෑන්ක්ස් බන් :-)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    බෝඩින් ගාස්තු ඇර සාමාන්යෙන් කොළඹ බොහෝ දේවල් ගමට වඩා ලාබය්. පහසුකම් වැඩි.
    ගමේ තරම් මිනිස්සු අනුන්ගේ දේවල් හොයනවා ඉරිසියා කරනවාත් අඩුය්.
    කොළඹ උන්, ගම් වල උන් තරම් බොරු කියනව රවට්ටනවත් අඩුය්.
    කොළඹ පරිස්සම් වෙන්න ඕන, ගමෙන් කොළඹ ආපු සමහරුන්ගෙන්ම තම
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ගමේ තරම් මිනිස්සු අනුන්ගේ දේවල් හොයනවා ඉරිසියා කරනවාත් අඩුය්.
    මෙන්න මේ හේතුව ගමෙන් කොලඹ එන්න තීරණය කරන්න ප්‍රදාන හේතුවක් වුනා.. :-)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,715
    23,386
    113
    ඔය කියන තරන් අමුතු ලෝකයක් නෙමේ බන්. ඇවිල්ල බලපන්. ගොඩය වගේ ඉදියොත් කට්ටිය අන්දල ගාන කඩාගන්න බලයි. උන්ගෙන් ප්‍රවේසම් වෙලා ඉන්න. ඒ ඇරෙන්න ඉතින් එහෙම අමුතු එකක් නෑ.

    එ කිව්වෙ තමන් බාස්ට අත් උදව් දෙන එකෙක් බාස් උන්නැහෙ ඇවිත් නැහැ පර්ස් එක දාල ආවා මට බස් එකෙ යන්න සල්ලි නැහැ කීයක් හරි දෙන්න කියලා කියාවි
    එතකොට පෙට්‍රල් ගහන්න ,රීලෝඩ් දාන්න කීයක් හරි ඉල්ලන උන් ඉඳිවි
    එතකොට හාල් සෙරුවක් වට්ටලා මී මැස් මොරෙ වගෙ රඟපාලා අනුකම්පාව දිනාගෙන කීයක් හරි කඩා ගන්න බලාවි
    හිරෙන් නිදහස් වෙලා ආවෙ ගෙදර යන්න බස් එකට කීයක් හරි දෙන්න (general hospital එක ගාව)
    මල්ලි පර්ස් එක දාලා ඇවිල්ල. කාඩ් එකක් දාගන්න රු.100 ක් දෙන්න. ඔයාගෙ නම්බර් එක දෙන්න මං ගෙදර ගියාම ආපහු රීලෝඩ් එකක් දාන්නන්(sneakers,sunglass දාපු තරුණ එකෙක් විහාරමහාදේවී පාර්ක් එකේ)
    පර්ස් නැති වෙච්ච කතා ඕනෙ තරන් :lol:

    මං මුහුණ දීපුවා ඔය. හොරු බව දැන දැනත් සමහර වෙලාවට කීයක් හරි දීලා යවනව ලේසියට ලොල්.
    ------ Post added on Aug 3, 2021 at 12:14 AM
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    හොරු බව දැන දැනත් සමහර වෙලාවට කීයක් හරි දීලා යවනව ලේසියට ලොල්.
    ------ Post added on Aug 3, 2021 at 12:14 AM
    ඒ කියන්නේ ගැලවෙන්න එච්චර අමාරුද උන්ගෙන්? :-)