කොලඹ ජීවිතේ

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ඔව් ටිකක් විතර .
    අර සිරිපාදෙ යද්දි දොදොල් විකුණන්න මඟ දිගට ඉන්නෙ බලෙන්ම ඇඟෙ ගහන්න එන .
    අන්න ඒ වගෙ තමා සමහරු .
    එත් ඉතිං ඔයවගෙ අත්දැකීම් හරිම අඩුවෙන් සෙට් වෙන්නෙ .
    කොළබ හිටිය මෙ අවුරුදු 30 ටම මට සෙට් වෙලා තියෙන්නෙ වතාවත් 2 යි වගෙ.
    Mona aduwkda bn 😏 hamatanama dn oya ponnayo, apiwath kalakanni karanawa 😡
     
    • Sad
    Reactions: BruceWayne92

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මචන් කොලඹ අත්දැකීම් තියන උන් දාන් පලයන්..:eek:

    අලුතෙන් කොලඹ එන උන්ට දෙන්න තියන ඇඩ්වයිස් මොනවද?
    කොහොමද හොද බෝඩිමක් හොයාගන්නෙ..

    කොලඹ ජීවිතේ මොන වගේද?

    කාගෙන්ද පරිස්සම් විය යුත්තේ..

    කොලඹ ජීවිතේ උගත් පාඩම් මොනවද?
    මොනවද ටිප්ස් ට්‍රික්ස්..

    උබලගෙ අත්දැකීම් දාන් පලයන්.. :-)
    SAKKILI SINHALA
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    කොළඹ එක එක පුද්ගලයාගේ ..හිතන විදියට වෙනස් වෙනවා ..
    කොළඹ කියන්නේ 1 ඉදන් 15 තියන පළාත් වලට ...
    කොලබ කොටුවේ ඉදන් මෝදර මට්ටක්කුලියට ...
    බස්නාහිර පළාතේ ඉන්න අයත්,කොළඹ දිස්ත්‍රික්කේ ඉන්න අයත් අපි කොළඹ කියනවා ..

    මුලින් කියපු 15 අතර ..
    බෝඩිමක් ගන්න අරමුණක් තියෙන්න ඕනේ ..
    මොකද බිස්නස් එදා වේල ,පොඩි ගේම් ,වලට නම් ..මේ පැත්තේ බෝඩින් වටිනවා ..
    ඉගෙන ගන්න නවතින්න කොලබ ඉන්නම ඕනෙද ..
    .
    බඩු ගහන්න, කුඩු මත්ද්‍රව්‍ය ගහන්න ,වලි වලට සෙට් වෙන්න ..ඉඩකඩ ගොඩක් වැඩි ..
    වැඩ කෙලින් දාල දුවන්නේ නැති උන් ඉන්නේ ..
    මර්සි කාරයෝ අනන්තයි ...

    ඒත් මේ අතර වැදගත් මිනිස්සු ,තැන් තියනවා අදටත් ...ඒවා හොයාගන්න ඕනේ ...
    ග්‍රැන්විල් රොද්‍රිගෝ ,H .A පෙරේරා ,චබියා ,හයසින්ත් වගේම ..
    BLUMANDEL සංක ,වැල්ලේ සුරංග ,කිබුලා ඇලේ ගුණා අයලගේත් වාසස්තානේ කොලබ ..
    1 to 15 is Colombo. But for residential purposes, the best is Colomb 7,5,4 and 3 and some parts of Colombo 8 and 6. Anf suburbs Nawala, Nugegoda Kohuwala Dehiwala and from north Wattala.