කොලඹ ජීවිතේ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් කොලඹ අත්දැකීම් තියන උන් දාන් පලයන්..:eek:

    අලුතෙන් කොලඹ එන උන්ට දෙන්න තියන ඇඩ්වයිස් මොනවද?
    කොහොමද හොද බෝඩිමක් හොයාගන්නෙ..

    කොලඹ ජීවිතේ මොන වගේද?

    කාගෙන්ද පරිස්සම් විය යුත්තේ..

    කොලඹ ජීවිතේ උගත් පාඩම් මොනවද?
    මොනවද ටිප්ස් ට්‍රික්ස්..

    උබලගෙ අත්දැකීම් දාන් පලයන්.. :-)

    පලවෙනිම දේ කොළඹ විස තියෙනවා ඕන තරන්. . ඕවට ඇබ්බැහි වෙන්න එපා. .
    අනිත් දේ ගෑනු සමහර ගෑනු ඉන්නවා මුඩුක්කු වල ලෝක මරාල උන්ගෙන් බේරිලා ඉදපන්. . ස්පා, බඩු වුනත් ඕනතරන් ඕවට යන්න එපා. .
    අනිත් දේ සූදුව. . හම්බකරන ඔක්කොම හවසට ඉවරගරගත්තැකි ඇබ්බැහි වුනොත්. .
    බීලා පිස්සු කෙලින්නත් එපා ලිමිට් එකක් තියාගනින්. .

    බෝඩිමක් හොයාගද්දි කැම්පස් එකක් වගේ ලග තියෙන බෝඩිමක් හොයාගන්න බලන්න මුඩුක්කු අස්සෙම යන්න එපා. .
    උබ යන ගමට අදාලව ගොඩක් වෙලාවට ෆ්.බී ගෘප් තියෙනවා ඒවට ජොයින් වෙන්න. . ඒවල ඉද්දි උබට බයක් දැනෙන එකක් නෑ. . ප්‍රශ්නයක් ආවත් ඒවලින් අහලා දැනගත්තැකි. . බෝඩින් වුනත් තියෙනවා. . කඩෙන් කනවනම් හොද කඩ එහෙම ඒවල දානවා. .
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබට් ටිකක් කලක් යනකම් අවුල් වගේ තියෙයි බන්.හැම එකාලගෙන්ම පරිස්සම් වෙන්න ඕනා.උබව බය කරන්න නෙවෙයි සිරා සිද්ශිය කිව්වෙ.අනවශ්‍ය යාලුවො හදා ගන්න එපා.බෝඩිම් නම් ඉතින් කට්ට තමා කොහොමත්.හැබැයි ඕනෙතරම් කෙල්ලො පවා ඉන්නව ඔහොම
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නෑ මචන් නිකන් දැනුවත් වෙන්න දැම්මේ...එලියෙන් පේන දේ ඇතුලේ නෑ කියලා තේරෙනවා.

    පොඩි ආසවක් තියනවා ටිකක් ඒ ජීවිතේ මොනවගේද කියලා අත්දැකීමක් ගන්න.
    ඇවිත් පොඩි බිස්නස් එකක් කරලා බලන්න.
    බිස්නස් ගැන නම් දන්නේ නෑ මචන්. ජොබ් එකකට එනවානම් සතියකට සැරයක් බොන්න සෙට් කරගන්න එපා ඔෆිස් එකේ උන් එක්ක.
    බෝඩිම් නම් අදුරන කොලිටි උන් ඉන්න තැනක් දුරින් උනත් සෙට් කර ගනින්.
    තනියම ඉන්න සල්ලි තිබ්බත් පට්ට කම්මැලි එහෙම ඉන්න.

    ප්‍රදානම දේ ඉතින් බොන එක පුරුද්දක් කරගන්න එපා. වෙන අත්දැකීම් ගන්න ඒවත් ලිමිට් එකට තියාගනින් 😉.

    අනික ඔෆිස් වල උන්ට සල්ලි නයට දෙන්නයි, ඇප වලට අත්සන් කරන්නයි එපා
     
    • Like
    Reactions: tha123 and Ryan08

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රෙද්ද පල්ලෙ එබෙන්නෙ නැතුව උත්තර දෙන්න පුළුවන් නම් උත්තර දීපන් නැත්නම් නිකා ඉදපන්..
    අනේ ගොන් පකෝ, ඌ ලක්ශ 3-4 ක පඩියට එනවද, 30000 පඩියට එනවද, කැම්පස් එනවද දන්නේ නැතුව පකක් කියන්නද ? පුක නොදී හිටහන් මෝඩ හිගන්නා
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,846
    1,204
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    තනි වචනෙන් කිව්වොත් කොලඹ බොඩිමක ඉන්නව කියන්නෙ අප්පිරියයි .

    Office/ school time Traffic ,සෙනග පිරුන බස් ,කෝච්චි ,අඩුවට හරියට කන්ඩ බොන්ඩ තැනක් නැති කම,අපිරිසිදු පරිසරය, වැස්ස දවසට ගන්වතුර,වියදම් වැඩි එක,AC නැත්තම් බෝඩිමේ රස්නෙ & මදුරු කරදරේ ඔය ඔක්කොම එක්ක එක්ක සන්සාර දුකක් මචන් කොලඹ බෝඩින් ජීවිතේ මට නම්.
    සංස්කෘතිකයි එකග්යි.
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    තනි වචනෙන් කිව්වොත් කොලඹ බොඩිමක ඉන්නව කියන්නෙ අප්පිරියයි .

    Office/ school time Traffic ,සෙනග පිරුන බස් ,කෝච්චි ,අඩුවට හරියට කන්ඩ බොන්ඩ තැනක් නැති කම,අපිරිසිදු පරිසරය, වැස්ස දවසට ගන්වතුර,වියදම් වැඩි එක,AC නැත්තම් බෝඩිමේ රස්නෙ & මදුරු කරදරේ ඔය ඔක්කොම එක්ක එක්ක සන්සාර දුකක් මචන් කොලඹ බෝඩින් ජීවිතේ මට නම්.
    corona walata pin sidda wenna awurudu 1.5k oya duken berila innwa
     
    • Like
    Reactions: Lizard Squad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1. මල්ලී මම hire එකක් ආවා Threeweel එකේ තෙල් නැතුව/cable එක කැඩිලා නැවතිලා තියෙන්නේ. Hire එක ආපු අය කඩේකට ගිය. තෙල් ටිකක් ගහගන්න/cable එක ගන්න කීයක් හරි දෙන්න මාගෙ ID එක තියාගෙන කියන උන්ගෙන් බේරෙන්න. (මෙහෙම එකෙක් දෙපාරක් මාගෙන් සල්ලි ඉල්ලුවා)

    2. තව හාල් ටික බිම වැටිලා අඩ අඬ හාල් ඇහිදීන මිනිස්සු දැක්කොත් අහක බලාගෙන යන්න. ඒකත් එක රඟපෑමක්.
     
    Last edited:

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    කොළඹ ජිවිතෙ ගත්තොත් ලංකාවෙ අනික් පැති වලට සාපෙක්ෂව පහසුකම් එහෙම තියෙනවා ඔනි දේකට.
    කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන්නෙ නොදැනුවත් කමට රැවටුණොත් තමා ඉතිං.

    එහෙම රවට්ට ගන්නෙත් තමන් වගෙම් කොළඹින් පිට පැතිවලින් එන එවුන්ම තමා .

    එක එක ජාතියෙ මිනිස්සු ඉන්නවා.

    එත් ඉතිං තමන් ගමෙ තිබ්බ පුරුදු කොළඹ ඇවිත් කරන්න ගියොත් ඒත් ජීවිතෙ කටුක වෙන්න පුළුවන්.
    ඒ වගෙම ටී වී එකෙන් කොළඹ දැකලා ඒ විදියට හැසිරෙන්න ගියොත් ඒත් ජීවිතෙ කටුක වෙන්න පුළුවන්.

    බොඩිම් කියන්නෙ ඔය හොමාගම ,කොට්ටාව වගෙ පැත්තක ගෙයක් හොයාගත්තාට කමක් නැහැ .
    ඒ කිව්වෙ මාසෙකට විසිදහක් -විසිපන්දාහත් විතර ගෙවලා ගේක තට්ටුවක් ගන්න පුළුවන්.
    අන්න එහෙම තැන් වල හොඳ පහසුකම් එහෙම තියෙනවා .

    එත් බිස්නස් එකටම කරන බොඩිම් නම් තෙරුමක් නැහැ.

    තමන් හිටිය හොඳ විදියට ජීවත් උනොත් කිසි ගැටළුවක් නැහැ .මිනිහෙක් වෙන්න පුළුවන් .
    කොළඹ ගොඩක් කෝටිපතියො ,උගත්තු බොහොමයක් ගමෙන් ආපු මිනිස්සු තමා .
    මේකයි සීන් එක ගෙදර අයට ‍යමක් හමක් තියනවා..

    ඒත් මට ඒවගෙන් ශෝ ඔෆ් එකක් දාන්න ආසාවක් නෑ..

    බින්දුවේ ඉදන් තැනකට එන්න ආසවක් තියෙන්නේ.

    ඒත් ගමේ ඉදලා මේක කරන්න අමාරුයි..

    ඉතින් එයාලා කටවත් නොපෙනෙන තැනකට අවිත් ගේමක් ගැහුවොත් එන්න තියන ප්‍රශ්න සෑහෙන්න අඩුවෙයි කියලා හිතෙනවා..

    බිස්නස් එකක් 0 න් පටන් ගන්න අදහස :-)
     
    • Like
    Reactions: NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    Apo boarding nan matak karannepa bn mn ekama eka dawasae kollekge boardimataka gya, thummulla hariye, ado gu 7i bn.. eka room eke inne un dennek. Ewa clean ne, Toilet clean ne.
     
    • Like
    Reactions: Calcula

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හිටියා අවුරුදු හයක්. තනි රූම් වල හිටියා, අන්තිමට ගෙයක් අරගනත් හිටියා. හොඳ අත්දැකීම. පස්සෙ ඉතිං එපා උනා. ඒ නිසා කොලඹින් අයින් වෙලා දැං ගමට ඇවිත් ඉන්නවා. හෙනම සැනසීමයි...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හිටියා අවුරුදු හයක්. තනි රූම් වල හිටියා, අන්තිමට ගෙයක් අරගනත් හිටියා. හොඳ අත්දැකීම. පස්සෙ ඉතිං එපා උනා. ඒ නිසා කොලඹින් අයින් වෙලා දැං ගමට ඇවිත් ඉන්නවා. හෙනම සැනසීමයි...
    මල් වියනින් බැදි මහ බැද්දේ උන්..

    අකුරු කරන්නට නුවරට ගිය මන්..
    නුවර පිරීලා එරමිණි කටු වැල්
    ආයෙත් බැද්දට එනවා මන්.......... :love: :love:
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    1. මල්ලී මම hire එකක් ආවා Threeweel එකේ තෙල් නැතුව/cable එක කැඩිලා නැවතිලා තියෙන්නේ. Hire එක ආපු අය කඩේකට ගිය. තෙල් ටිකක් ගහගන්න/cable එක ගන්න කීයක් හරි දෙන්න මාගෙ ID එක තියාගෙන කියන උන්ගෙන් බේරෙන්න. (මෙහෙම එකෙක් දෙපාරක් මාගෙන් සල්ලි ඉල්ලුවා)

    2. තව හාල් ටික බිම වැටිලා අඩ අඬ හාල් ඇහිදීන හි දින මිනිස්සු දැක්කොත් අහක බලාගෙන යන්න.
    මෙන්න මේ වගේ උත්තර තමා බලාපොරොත්තු වුනේ..

    අදුරන අයියා කෙනෙක්ට මේ වගේ සිද්දියක් වෙලා තිබ්බා..
    හෙන සන්වේදී පොරක්.
    පොර පඩි‍යෙන් බාගයක්ම දීලා තිබ්බා ඔය වගේ කේස් එක්කට.
    හැබැයි දන්නෙ නෑ ඇත්තටම සල්ලි අවශ්‍යතාවක් තිබ්බ කෙනෙක්ද කියලා..

    ගෙදර අයනම් හොදටම බැනලා තිබ්බා මිනිසුන්ට අහුවෙනවා කියලා..

    ඒ අයියා නම් කිවුවේ බොරුවක් කරොත් ඒ මිනිසුන්ට තියෙයි.
    මම ඒක උපකාරයක් විදියට දුන්නෙ කියලා.. :-)

    තනියම ජීවත්වෙන්න ආසාවක් තිබ්බ
    මීට සමාන අසාවක් තමයි මටත් තියෙන්නේ:-)
    ------ Post added on Aug 2, 2021 at 9:36 PM

    පලවෙනිම දේ කොළඹ විස තියෙනවා ඕන තරන්. . ඕවට ඇබ්බැහි වෙන්න එපා. .
    අනිත් දේ ගෑනු සමහර ගෑනු ඉන්නවා මුඩුක්කු වල ලෝක මරාල උන්ගෙන් බේරිලා ඉදපන්. . ස්පා, බඩු වුනත් ඕනතරන් ඕවට යන්න එපා. .
    අනිත් දේ සූදුව. . හම්බකරන ඔක්කොම හවසට ඉවරගරගත්තැකි ඇබ්බැහි වුනොත්. .
    බීලා පිස්සු කෙලින්නත් එපා ලිමිට් එකක් තියාගනින්. .

    බෝඩිමක් හොයාගද්දි කැම්පස් එකක් වගේ ලග තියෙන බෝඩිමක් හොයාගන්න බලන්න මුඩුක්කු අස්සෙම යන්න එපා. .
    උබ යන ගමට අදාලව ගොඩක් වෙලාවට ෆ්.බී ගෘප් තියෙනවා ඒවට ජොයින් වෙන්න. . ඒවල ඉද්දි උබට බයක් දැනෙන එකක් නෑ. . ප්‍රශ්නයක් ආවත් ඒවලින් අහලා දැනගත්තැකි. . බෝඩින් වුනත් තියෙනවා. . කඩෙන් කනවනම් හොද කඩ එහෙම ඒවල දානවා. .
    මේ වගේ උත්තර තමා බලාපොරොත්තු උනේ...තෑන්ක්ස් අයියා :-)
    ------ Post added on Aug 2, 2021 at 9:44 PM
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේකයි සීන් එක ගෙදර අයට ‍යමක් හමක් තියනවා..

    ඒත් මට ඒවගෙන් ශෝ ඔෆ් එකක් දාන්න ආසාවක් නෑ..

    බින්දුවේ ඉදන් තැනකට එන්න ආසවක් තියෙන්නේ.

    ඒත් ගමේ ඉදලා මේක කරන්න අමාරුයි..

    ඉතින් එයාලා කටවත් නොපෙනෙන තැනකට අවිත් ගේමක් ගැහුවොත් එන්න තියන ප්‍රශ්න සෑහෙන්න අඩුවෙයි කියලා හිතෙනවා..

    බිස්නස් එකක් 0 න් පටන් ගන්න අදහස :-)

    බිස්නස් කරන්නද එන්නේ. . බය නැතුව වරෙන්. . ශොප් එකට CCTV ගහගනින් මුලින්. .
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මට නම් හිතෙන්නේ
    එක කෙනාගෙන් කෙනාට වෙනස්
    මට නම් කොළඹ කියන්නේ තනිකර අපායක්
    ඒ උනාට තව කෙනෙකුට ඒක දිවියලෝකයක් වෙන්න පුළුවන්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මට නම් හිතෙන්නේ
    එක කෙනාගෙන් කෙනාට වෙනස්
    මට නම් කොළඹ කියන්නේ තනිකර අපායක්
    ඒ උනාට තව කෙනෙකුට ඒක දිවියලෝකයක් වෙන්න පුළුවන්
    යාළුවො කියනවා උන්ට ඒදුක පුරුදුයිලු මට හරියන්නෙ නෑලු. උන් මන්ගැන දන්න නිසා වෙන්න ඇති
     
    • Like
    Reactions: Calcula and amino

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන් කොලඹ අත්දැකීම් තියන උන් දාන් පලයන්..:eek:

    අලුතෙන් කොලඹ එන උන්ට දෙන්න තියන ඇඩ්වයිස් මොනවද?
    කොහොමද හොද බෝඩිමක් හොයාගන්නෙ..

    කොලඹ ජීවිතේ මොන වගේද?

    කාගෙන්ද පරිස්සම් විය යුත්තේ..

    කොලඹ ජීවිතේ උගත් පාඩම් මොනවද?
    මොනවද ටිප්ස් ට්‍රික්ස්..

    උබලගෙ අත්දැකීම් දාන් පලයන්.. :-)
    රැල්ලට ගිහින් අරක්කු සිගරැට් බීලා ක්ලබ්ගානෙ නයිට් අවුට් ගිහින් වීක් එන්ඩ් කෙල්ලො එක්ක ආතල් අරන් වෙන්ඩ පොශ් වෙලා අතේ තියන තුට්ටු දෙක විනාස නොකර ටාගට් එකකට වැඩ කරලා ගොඩ යන්න.
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    බිස්නස් කරන්නද එන්නේ. . බය නැතුව වරෙන්. . ශොප් එකට CCTV ගහගනින් මුලින්. .
    ඒකනම් එහෙම තමයි...ගමේ කඩයක්වත් දුවන්න බෑ CCTV නැතුව.

    හැබැයි මුලින්ම් ඒවට වියදම් කරන්න තරම් ප්‍රාග්ධනයක් නෑ.
    පොඩි ගානක් තියෙන්නෙ අතේ :-)

    බිස්නස් ගැන නම් දන්නේ නෑ මචන්. ජොබ් එකකට එනවානම් සතියකට සැරයක් බොන්න සෙට් කරගන්න එපා ඔෆිස් එකේ උන් එක්ක.
    බෝඩිම් නම් අදුරන කොලිටි උන් ඉන්න තැනක් දුරින් උනත් සෙට් කර ගනින්.
    තනියම ඉන්න සල්ලි තිබ්බත් පට්ට කම්මැලි එහෙම ඉන්න.

    ප්‍රදානම දේ ඉතින් බොන එක පුරුද්දක් කරගන්න එපා. වෙන අත්දැකීම් ගන්න ඒවත් ලිමිට් එකට තියාගනින් 😉.

    අනික ඔෆිස් වල උන්ට සල්ලි නයට දෙන්නයි, ඇප වලට අත්සන් කරන්නයි එපා
    රැල්ලට ගිහින් අරක්කු සිගරැට් බීලා ක්ලබ්ගානෙ නයිට් අවුට් ගිහින් වීක් එන්ඩ් කෙල්ලො එක්ක ආතල් අරන් වෙන්ඩ පොශ් වෙලා අතේ තියන තුට්ටු දෙක විනාස නොකර ටාගට් එකකට වැඩ කරලා ගොඩ යන්න.
    කඩෙන් කන්න යනව නම් පට්ට ගණන් ඉතින් හැමදේම. බෝඩින් ලාබෙට තියෙනව අහු මුළු වලත්. හොයල බලපන්.
    පරිස්සම් වෙන්න වෙනව බඩුවක් ගන්න ගියත්. විශේෂයෙන් පිටකොටුවෙ එහෙම බඩු ගනිද්දි බලාගෙන.
    මම නම් තනි රෑම් තමයි
    කට්ටිය එක්ක ඉන්න ගියා ම ගූ 7යි. නිදහසක් නෑ
    බඩු මුට්ටු හරියට තියා ගන්න බෑ
    වටින උපදෙස් ටිකක්..ස්තූතී මචං.. :-)
    ------ Post added on Aug 2, 2021 at 10:02 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    හිටියා අවුරුදු හයක්. තනි රූම් වල හිටියා, අන්තිමට ගෙයක් අරගනත් හිටියා. හොඳ අත්දැකීම. පස්සෙ ඉතිං එපා උනා. ඒ නිසා කොලඹින් අයින් වෙලා දැං ගමට ඇවිත් ඉන්නවා. හෙනම සැනසීමයි...
    Ethkota job?
     
    • Like
    Reactions: NRTG