කොළඹ එක එක පුද්ගලයාගේ ..හිතන විදියට වෙනස් වෙනවා ..
කොළඹ කියන්නේ 1 ඉදන් 15 තියන පළාත් වලට ...
කොලබ කොටුවේ ඉදන් මෝදර මට්ටක්කුලියට ...
බස්නාහිර පළාතේ ඉන්න අයත්,කොළඹ දිස්ත්‍රික්කේ ඉන්න අයත් අපි කොළඹ කියනවා ..
මුලින් කියපු 15 අතර ..
බෝඩිමක් ගන්න අරමුණක් තියෙන්න ඕනේ ..
මොකද බිස්නස් එදා වේල ,පොඩි ගේම් ,වලට නම් ..මේ පැත්තේ බෝඩින් වටිනවා ..
ඉගෙන ගන්න නවතින්න කොලබ ඉන්නම ඕනෙද ..
.
බඩු ගහන්න, කුඩු මත්ද්‍රව්‍ය ගහන්න ,වලි වලට සෙට් වෙන්න ..ඉඩකඩ ගොඩක් වැඩි ..
වැඩ කෙලින් දාල දුවන්නේ නැති උන් ඉන්නේ ..
මර්සි කාරයෝ අනන්තයි ...
ඒත් මේ අතර වැදගත් මිනිස්සු ,තැන් තියනවා අදටත් ...ඒවා හොයාගන්න ඕනේ ...
ග්‍රැන්විල් රොද්‍රිගෝ ,H .A පෙරේරා ,චබියා ,හයසින්ත් වගේම ..
BLUMANDEL සංක ,වැල්ලේ සුරංග ,කිබුලා ඇලේ ගුණා අයලගේත් වාසස්තානේ කොලබ ..