කොලඹ ජීවිතේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔය කියන තරන් අමුතු ලෝකයක් නෙමේ බන්. ඇවිල්ල බලපන්. ගොඩය වගේ ඉදියොත් කට්ටිය අන්දල ගාන කඩාගන්න බලයි. උන්ගෙන් ප්‍රවේසම් වෙලා ඉන්න. ඒ ඇරෙන්න ඉතින් එහෙම අමුතු එකක් නෑ.

    හිරෙන් නිදහස් වෙලා ආවෙ ගෙදර යන්න බස් එකට කීයක් හරි දෙන්න (general hospital එක ගාව)
    මල්ලි පර්ස් එක දාලා ඇවිල්ල. කාඩ් එකක් දාගන්න රු.100 ක් දෙන්න. ඔයාගෙ නම්බර් එක දෙන්න මං ගෙදර ගියාම ආපහු රීලෝඩ් එකක් දාන්නන්(sneakers,sunglass දාපු තරුණ එකෙක් විහාරමහාදේවී පාර්ක් එකේ)
    පර්ස් නැති වෙච්ච කතා ඕනෙ තරන් :lol:

    මං මුහුණ දීපුවා ඔය. හොරු බව දැන දැනත් සමහර වෙලාවට කීයක් හරි දීලා යවනව ලේසියට ලොල්.
    ------ Post added on Aug 3, 2021 at 12:14 AM
    මට මුල්ම අත්දැකීම සෙට් උනෙ ඉස්කොලෙ 10 වසරෙදි
    බාස් උන්නැහෙ ඇවිත් නැහැ මට ගෙදර යන්න විදියක් නැහැ වගෙ සීන් එකක් කිව්වා
    පොඩ්ඩක් කුඩ්ඩා පෙනුම තිබ්බා .
    මාත් ඉතිං කොල්ලෙක්නෙ පව් නෙ කියලා රුපියල් 20 ක් පොරට දුන්නා (2007 දි මේ ) .
    පස්සෙ අපෙ ඉස්කොලෙ හාමුදුරු නමක් තමා පන්තියෙදි කිව්වෙ එයාත් මුහුණ දුන්න ඒ වගෙම අත්දැකීමක් .
    එතකොට තමා මට ක්ලික් උනෙ වැඩෙ .

    එතනින් පස්සෙ නම් කාටවත් රැවටිලා සල්ලි දීලා නැහැ .

    තව ඒ ලෙවල් කාලෙද මන්දා සෙට් උනා පොෂ් හිඟන්නා .
    කට්ට බාගයයි සිංහල බාගයයි දාලා සල්ලි කඩාගන්න හදපු එකෙක්.

    තව මට රට ඉද්දිත් සෙට් උනා ඔය වගෙම ඉන්දියන් කාරයො දෙන්නෙක් .
    දවස් ගාණකින් හරියට කාලා නැහැ කියලා අඬලා සල්ලි ඉල්ලපු .

    ඒ කියන්නේ ගැලවෙන්න එච්චර අමාරුද උන්ගෙන්? :-)
    ඔව් ටිකක් විතර .
    අර සිරිපාදෙ යද්දි දොදොල් විකුණන්න මඟ දිගට ඉන්නෙ බලෙන්ම ඇඟෙ ගහන්න එන .
    අන්න ඒ වගෙ තමා සමහරු .
    එත් ඉතිං ඔයවගෙ අත්දැකීම් හරිම අඩුවෙන් සෙට් වෙන්නෙ .
    කොළබ හිටිය මෙ අවුරුදු 30 ටම මට සෙට් වෙලා තියෙන්නෙ වතාවත් 2 යි වගෙ.
    ඔව්වා ඉතිං එහෙම තමා ,රැවටිලි කාරයො කොහෙද නැත්තෙ.
    බයවෙන්න දෙයක් නැහැ .ඇවිත් බලපන් .
    ------ Post added on Aug 3, 2021 at 12:25 AM
     
    • Love
    • Like
    Reactions: NRTG and olu bakka

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63

    නුවරදී ‍යාලුවෙකුට මෙහෙම සිද්දියක් උනා මීට වඩා ටිකක් දරුනුවට...

    ඒ දවස් වල 6.30ට ක්ලාස් පටන්ගන්නෙ..බස් එක 6.00 වෙද්දි ගුඩ්ශෙඩ්

    ගුඩ්ශෙඩ් එකෙන් බැහැලා උඩ පාරට නගින තැන ඉදලා කතුරක් පෙන්නලා බය කරලා ක්ලාස් පීස් අරන් තුබුනා..

    2018 විතර මතක විදියට
     
    • Wow
    Reactions: tha123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,715
    23,386
    113
    ඒ කියන්නේ ගැලවෙන්න එච්චර අමාරුද උන්ගෙන්? :-)
    අමාරු කියන්නෙ ඉතින් උන් බොරුවට හරි අසරණකමක් විදිහට රගපාද්දි අපිට පලයන් හු#$% යන්න කියන්න බෑනෙ. නෑ නෑ සල්ලි නෑ ගගා ඇබරෙන්න ඕනෙ. මං එච්චර මිනිස්සු එක්ක interact වෙන්න ආස නෑ ඒ හින්ද කීයක් හරි දීලා පාඩුවෙ ඉන්නව.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කොළඹ ජිවිතෙ ගත්තොත් ලංකාවෙ අනික් පැති වලට සාපෙක්ෂව පහසුකම් එහෙම තියෙනවා ඔනි දේකට.
    කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන්නෙ නොදැනුවත් කමට රැවටුණොත් තමා ඉතිං.

    එහෙම රවට්ට ගන්නෙත් තමන් වගෙම් කොළඹින් පිට පැතිවලින් එන එවුන්ම තමා .

    එක එක ජාතියෙ මිනිස්සු ඉන්නවා.

    එත් ඉතිං තමන් ගමෙ තිබ්බ පුරුදු කොළඹ ඇවිත් කරන්න ගියොත් ඒත් ජීවිතෙ කටුක වෙන්න පුළුවන්.
    ඒ වගෙම ටී වී එකෙන් කොළඹ දැකලා ඒ විදියට හැසිරෙන්න ගියොත් ඒත් ජීවිතෙ කටුක වෙන්න පුළුවන්.

    බොඩිම් කියන්නෙ ඔය හොමාගම ,කොට්ටාව වගෙ පැත්තක ගෙයක් හොයාගත්තාට කමක් නැහැ .
    ඒ කිව්වෙ මාසෙකට විසිදහක් -විසිපන්දාහත් විතර ගෙවලා ගේක තට්ටුවක් ගන්න පුළුවන්.
    අන්න එහෙම තැන් වල හොඳ පහසුකම් එහෙම තියෙනවා .

    එත් බිස්නස් එකටම කරන බොඩිම් නම් තෙරුමක් නැහැ.

    තමන් හිටිය හොඳ විදියට ජීවත් උනොත් කිසි ගැටළුවක් නැහැ .මිනිහෙක් වෙන්න පුළුවන් .
    කොළඹ ගොඩක් කෝටිපතියො ,උගත්තු බොහොමයක් ගමෙන් ආපු මිනිස්සු තමා .
    :yes::yes::yes:
     
    • Like
    Reactions: NRTG

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සමහරු වත්තල කැලනිය රාජගිරිය බොරලැස්ගමුව වගේ තදාසන්න ඉන්න උනුත් කියන්නේ උන් කොලඹ කියල..ඒත් ඉතිං කොලඹ කිව්වොත් කොලඹ 1 to 15 වෙන්නම ඕන. කොලඹ ඉපදිලා කොලඹ ඉස්කෝලේ ගිහින් කොලඹම වලත් බැහැල මටනම් කොලබින් පිට උපරිම ඉන්න පුලුවන් සතියයි...යලුවෙක්ගේ ගෙදර ගියත් හැරෙන තැපෑලෙන් ගෙදර...දැනටත් මම ඉන්න රටෙත් urban area එකෙන් එලියට පදිංචියට යන්න හිත දෙන්නෙම නෑ...මිනිස්සු දකින්නේ නැතුව වාහන සද්ද නැතුව අතේ දුරින් පහසුකම් ටික නැතුව ඉන්න අමාරුයි. කොලඹ කියන්නේ වෙනම ලයිෆ් එකක් බන්..*කියන්න අමතක උනා දුර පැතිවල හවසන එන මූසල ගතිය...සත්තු කෑගහන සද්ද...ගස්වල අමුතු ගද සෙට් වෙන්නේ නෑ...දවසක් දෙකක් ඉන්න පුලුවන් වෙනසකටත් එක්ක ඒත් ඊට වඩා නම් ලොවෙත් බැහැ.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,589
    6,862
    113
    වදුරව
    අම්මයි තාත්තයි බයයි මම බොන්න පුරුදුවෙලා ගෑණුන්ට අහුවෙලා නන්නත්තාර වෙයි කියලා
    Mata sure malliyo oyata ehema wenne naa.
    Habai boarding wala inna kolu karayo gen thama parissam wenna oni.
    Aniwa pupema thama arinne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මූලිකව උබට වියදම් කරන්න පුළුවන් ගාන අනුවත් වෙනස් වෙනවා. හොඳ මදි, හොඳ තැන් දෙවර්ගෙම ඉඳල තියෙනවා. ඒ වගේම ගාන වැඩි හැමතැනම හොඳත් නෑ. කොළඹ කොහේද ඉන්නෙ කියන එක මතත් වෙනස් වෙනවා.

    උබේ ජොබ් එක අඩු ආදායම් ලබන එකක් නං, ඉන්න වෙන්නෙ අඩුවෙන් ගෙවලා ගන්න තැනක නං කොළඹ කියන්නෙ තනිකර ලැට් වලක්.

    බැඳලා නැත්නම් තව යාළුවො ඉන්නවනං කීපදෙනෙක් එකතුවෙලා ගෙයක් අරන් වියදම් ශෙයා කරගන්න එක තමයි හොඳම දේ.

    පලි : සමහරු කොළඹ එන එක ලන්ඩන්, නිව් යෝර්ක් යනව වගේ කියල තියෙන හැටි දැක්කම නං හිනා යනවා. 🤭🤣
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Calcula

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    මචන් අපි තේරුම් ගන්න ඕනෑ මේච්චරයි.
    කොලබ කියන්නේ අපායටත් ස්වාර්ගයටත් යන්න ඕනෑ නැව්තොට කියලා ....
    උබ ඉස්සරහට පලයන් . . උබ හරියට විෂය ඉගෙන ගනින් , විෂය කියන්නේ විෂය .
    අපේ ජිවිත වල දුක සතුට නෙවි.. ලෝකේ හැම විෂයම update වෙනවා . . System එක වෙනස් වෙනවා .

    තණමල්විල කොල්ලෙක්
     
    • Like
    Reactions: NRTG and Calcula

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    සමහරු වත්තල කැලනිය රාජගිරිය බොරලැස්ගමුව වගේ තදාසන්න ඉන්න උනුත් කියන්නේ උන් කොලඹ කියල..ඒත් ඉතිං කොලඹ කිව්වොත් කොලඹ 1 to 15 වෙන්නම ඕන. කොලඹ ඉපදිලා කොලඹ ඉස්කෝලේ ගිහින් කොලඹම වලත් බැහැල මටනම් කොලබින් පිට උපරිම ඉන්න පුලුවන් සතියයි...යලුවෙක්ගේ ගෙදර ගියත් හැරෙන තැපෑලෙන් ගෙදර...දැනටත් මම ඉන්න රටෙත් urban area එකෙන් එලියට පදිංචියට යන්න හිත දෙන්නෙම නෑ...මිනිස්සු දකින්නේ නැතුව වාහන සද්ද නැතුව අතේ දුරින් පහසුකම් ටික නැතුව ඉන්න අමාරුයි. කොලඹ කියන්නේ වෙනම ලයිෆ් එකක් බන්..*කියන්න අමතක උනා දුර පැතිවල හවසන එන මූසල ගතිය...සත්තු කෑගහන සද්ද...ගස්වල අමුතු ගද සෙට් වෙන්නේ නෑ...දවසක් දෙකක් ඉන්න පුලුවන් වෙනසකටත් එක්ක ඒත් ඊට වඩා නම් ලොවෙත් බැහැ.
    :P
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒ කියන්නේ ගැලවෙන්න එච්චර අමාරුද උන්ගෙන්? :-)
    එහෙම එකක් නෑ බන්, මම නම් "ච.." ගාල යනව යන්න.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    අනේමන්දා බන් උබ පට්ටම ගමකද ඉන්නෙ..:baffled: 1900බර ගනන් වගේ නෙවෙයි දැන් උබ වෙනදිස්ත්‍රික්කයක ප්‍රධාන ටවුම අස්සන්නයේ ඉන්න එකෙක්නම් කොළඹ කියල ඉස්සර වගේ දැන් මහලොකු වෙනසක්දැනෙන්නෙ නෑ... උබේ city එකට වඩා පාරවල් ලොකුයි traffic වැඩී පහසුකම් ටිකක් වැඩී.. ඔච්චරයි බ්න්... අමුතුවෙන් බය වෙන්න දෙයක් නෑ...

    සරලවම උබ අනුරාධපුරේ උනත් අම්මා තාත්තා ජොබ් කරන ගෙදර වාහන තියෙන ටවුන් එකේ ගෙවල් තියෙන එකෙක්නම් උබට colombo is just a city more than yours ඔච්චරයි... හැබැයි උබ පදවිය හොරොව්පොතාන පැත්තේ ඈත ගමක ගොවියෙක්ගේ පුතෙක් වගේනම් උබට colombo is a heaven වගේ පේනවා...
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඈ බන් ජිවිතේට බෝඩිම් වල හිටපු නැති එවුන් කියන දේවල්

    අහගනින් 2013 ඉදන් අද දක්වා බෝඩිමේ කොලබ මම ගම කෑලෑවේ :lol:
    මුල් අවුරුදු 3/4 කට්ට මචං ඒක ඇත්ත මම මුලින්ම හිටියේ ඔබේසේකරපුර :nerd::sorry: රාජගිරිය කීල්ස් එක ඇතුලෙන් ගිහින් ඔබේසේකරට වැටෙන පාරේ ..

    මුල් කාලේ සල්ලි හම්බ කරන එක මාසේ අන්තිමට ඉවරයි.. ඇයි දකින දකින දේ කනවා බඩු ගන්නවා . මාසේ අන්තිමට කෑවේ Cream Cracker හරි පාන් එකයි කෙහෙල් ගෙඩියි නැට්ටන් මැගී
    හැම තැනම ඇවිද්දා කඩවල් ගානේ exhibition එහෙම මිස් කරන්නේ නෑ...

    මුලින්ම කියන්නේ කොලොබ පාරවල් ටික දැන ගනින් හොස්පිටල් කොහෙද බඩු අඩුවට තියෙන්නේ කොහෙද වගේ දේවල් සැහෙන්න වැදගත් වෙනවා මාර විදිහට
    අනික ඉගෙන ගනින් මොනවා හරි මිනිස්සු අතේ දුරින් තියා ගනින් . විශේෂයෙන් දුර ඉදන් ආපු එවුන්ගෙන් .
    අනික හැම මනුස්සයත් එක්කම කතා කරපන් හිගන්නා කුඩු කාරයා ඒවා ඕනි වෙන වෙලාවල් තියෙනවා

    100k වගේ අතට එනකොට තනි රූම් එකක් අරන් පලයන්... අනික මෙහෙ oඔෆිස් වගේ යාලුවෝ 8-5 තියා ගනින්
    අනික branded අදින්න ඕනි නෑ මහරගම පැත්තේ අඩුවට ඇදුම් තියෙනවා club නොගියොත් කොන් වෙයි වගේ මෝඩ අදහස් ඔළුවට දා ගන්න ඕනි නෑ
    මාතර බත් කඩයක් හොයා ගත්තොත් ඒ හොදටම ඇති

    පුළුවන් නම් උයාගෙන කාපන් ලංකාවේ හතර වටේම කෑම කොලබ මාකෙට් සෙට් එකට එනවා
    අනික උබේ පවුල් වල විස්තර කියවනවා එහෙම නෙවෙයි

    තව මොනවද ඕනි දැන ගන්න:rolleyes::yes:
    කොලබට එන උන් ගොඩක් හිටන්නේ ක්ලබ් වල තමා හැපනින් තියෙන්නේ කියල .ක්ලබ් වල හැපනින් ඕනේ නම් ඉතින් මෙම්බර්ස් ඔන්ලි ක්ලබ් විතරයි ,

    උබ හිටපු සයිඩ් එක නිස්කලංකයි නේ බන් ,සුපිරි පැත්ත
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඈ බන් ජිවිතේට බෝඩිම් වල හිටපු නැති එවුන් කියන දේවල්

    අහගනින් 2013 ඉදන් අද දක්වා බෝඩිමේ කොලබ මම ගම කෑලෑවේ :lol:
    මුල් අවුරුදු 3/4 කට්ට මචං ඒක ඇත්ත මම මුලින්ම හිටියේ ඔබේසේකරපුර :nerd::sorry: රාජගිරිය කීල්ස් එක ඇතුලෙන් ගිහින් ඔබේසේකරට වැටෙන පාරේ ..

    මුල් කාලේ සල්ලි හම්බ කරන එක මාසේ අන්තිමට ඉවරයි.. ඇයි දකින දකින දේ කනවා බඩු ගන්නවා . මාසේ අන්තිමට කෑවේ Cream Cracker හරි පාන් එකයි කෙහෙල් ගෙඩියි නැට්ටන් මැගී
    හැම තැනම ඇවිද්දා කඩවල් ගානේ exhibition එහෙම මිස් කරන්නේ නෑ...

    මුලින්ම කියන්නේ කොලොබ පාරවල් ටික දැන ගනින් හොස්පිටල් කොහෙද බඩු අඩුවට තියෙන්නේ කොහෙද වගේ දේවල් සැහෙන්න වැදගත් වෙනවා මාර විදිහට
    අනික ඉගෙන ගනින් මොනවා හරි මිනිස්සු අතේ දුරින් තියා ගනින් . විශේෂයෙන් දුර ඉදන් ආපු එවුන්ගෙන් .
    අනික හැම මනුස්සයත් එක්කම කතා කරපන් හිගන්නා කුඩු කාරයා ඒවා ඕනි වෙන වෙලාවල් තියෙනවා

    100k වගේ අතට එනකොට තනි රූම් එකක් අරන් පලයන්... අනික මෙහෙ oඔෆිස් වගේ යාලුවෝ 8-5 තියා ගනින්
    අනික branded අදින්න ඕනි නෑ මහරගම පැත්තේ අඩුවට ඇදුම් තියෙනවා club නොගියොත් කොන් වෙයි වගේ මෝඩ අදහස් ඔළුවට දා ගන්න ඕනි නෑ
    මාතර බත් කඩයක් හොයා ගත්තොත් ඒ හොදටම ඇති

    පුළුවන් නම් උයාගෙන කාපන් ලංකාවේ හතර වටේම කෑම කොලබ මාකෙට් සෙට් එකට එනවා
    අනික උබේ පවුල් වල විස්තර කියවනවා එහෙම නෙවෙයි

    තව මොනවද ඕනි දැන ගන්න:rolleyes::yes:
    bodimwala idan club yana un innawada oi
     
    • Haha
    Reactions: Solo Rider

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ජොබෙන් කොළඹට Transfer ලැබිලා, නවතින්න තැනක් නැතුව ඉදිද්දි රුපියලක්වත් ගන්නේ නැතුව කන්න බොන්නත් දීලා මාස ගාණක් නැවතිලා හිටියේ එළකිරියෙම කොල්ලෙක්ගේ ගෙදර 🙏🙏
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොලබ හොදම හරිය තලවතුගොඩ

    එනව නන් එහෙට වරෙන්

    තලවතුගොඩ පට්ට ගෙවල් ටිකක් නම් හැදිලා නේ බන් දැන්.
    රෙනොල්ඩ් කාරයාගේ ගේ ඉස්සරහා රතු ෆෙරාරියක් නතර කරලා තියෙනවා මම දැක්කා කොරයා මාවතේ

    මෙන්න මේක

    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG