කොලඹ ජීවිතේ

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අනේමන්දා බන් උබ පට්ටම ගමකද ඉන්නෙ..:baffled: 1900බර ගනන් වගේ නෙවෙයි දැන් උබ වෙනදිස්ත්‍රික්කයක ප්‍රධාන ටවුම අස්සන්නයේ ඉන්න එකෙක්නම් කොළඹ කියල ඉස්සර වගේ දැන් මහලොකු වෙනසක්දැනෙන්නෙ නෑ... උබේ city එකට වඩා පාරවල් ලොකුයි traffic වැඩී පහසුකම් ටිකක් වැඩී.. ඔච්චරයි බ්න්... අමුතුවෙන් බය වෙන්න දෙයක් නෑ...

    සරලවම උබ අනුරාධපුරේ උනත් අම්මා තාත්තා ජොබ් කරන ගෙදර වාහන තියෙන ටවුන් එකේ ගෙවල් තියෙන එකෙක්නම් උබට colombo is just a city more than yours ඔච්චරයි... හැබැයි උබ පදවිය හොරොව්පොතාන පැත්තේ ඈත ගමක ගොවියෙක්ගේ පුතෙක් වගේනම් උබට colombo is a heaven වගේ පේනවා...
    ekana ban mamath hithuwe mun me kiyala thiyenna New York genada kiyala
     

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    Ohoma kiyanna tharam awlak ne ban Colombo kiyala. mama nam 2009 idan gedarin pita hitiye. 2013 idan Colombo. Oluwa pawichchi karala jeewath wenawanam kohe unath inna puluwan.
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    නුවරදී ‍යාලුවෙකුට මෙහෙම සිද්දියක් උනා මීට වඩා ටිකක් දරුනුවට...

    ඒ දවස් වල 6.30ට ක්ලාස් පටන්ගන්නෙ..බස් එක 6.00 වෙද්දි ගුඩ්ශෙඩ්

    ගුඩ්ශෙඩ් එකෙන් බැහැලා උඩ පාරට නගින තැන ඉදලා කතුරක් පෙන්නලා බය කරලා ක්ලාස් පීස් අරන් තුබුනා..

    2018 විතර මතක විදියට
    Oya scene eka gampaha AL class wala ehema darunuwatama thibba e dawas wala
    Thamath athi
     
    • Wow
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    bodimwala idan club yana un innawada oi

    උබ හිතුවද කොලඹ එවුන්ව විතරයි club වලට ගන්නෙ කියලා. බාගෙට බාගයක් කොලබින් පිට එවූන් එන්නෙ
    උන්ට පිස්සු හම්බකරන ඒවා ඔක්කොම club වලට පූජා කරනවා

    කොලබට එන උන් ගොඩක් හිටන්නේ ක්ලබ් වල තමා හැපනින් තියෙන්නේ කියල .ක්ලබ් වල හැපනින් ඕනේ නම් ඉතින් මෙම්බර්ස් ඔන්ලි ක්ලබ් විතරයි ,

    උබ හිටපු සයිඩ් එක නිස්කලංකයි නේ බන් ,සුපිරි පැත්ත

    මන් 6 ඉදන් ගෙදරින් පිට. ඉතින් පට්ට boring බන්. යාලුවෝ ටිකත් colombo jobs වල ඉන්නෙ.
    ගෙදර කට්ටියට පේන්නෙත් නෑනෙ 🤣
    කෙල්ලත් කොලඹනේ
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මචන් කොලඹ අත්දැකීම් තියන උන් දාන් පලයන්..:eek:

    අලුතෙන් කොලඹ එන උන්ට දෙන්න තියන ඇඩ්වයිස් මොනවද?
    කොහොමද හොද බෝඩිමක් හොයාගන්නෙ..

    කොලඹ ජීවිතේ මොන වගේද?

    කාගෙන්ද පරිස්සම් විය යුත්තේ..

    කොලඹ ජීවිතේ උගත් පාඩම් මොනවද?
    මොනවද ටිප්ස් ට්‍රික්ස්..

    උබලගෙ අත්දැකීම් දාන් පලයන්.. :-)
    ගිහිල්ලම ඉගන ගනින්. එහෙම කියන එක ලේසියි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    KOLOMPURE UMBA HOYANAA ISAWWE
    KARI WESIYO IGILENAWA NIDALLE
    PUKA WANUWATA NOWATI MAN MULAWE
    ATHA THIYENNE GAHAPAN HUDAKALAWE....

    ONNA OHOMAI PARANNO KIWWE...
    Good advice, Colombo girls 90% are Gold diggers. If you want early marriage, it is better do a job at your city.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    කොලඹ නැති මගුලක් නෑ පන්සලේ ඉදලා බඩු පොට් දක්කවා එකී නොකී හැම මගුලම තියේ. ස්කෑම් වෙන්න පුලුවන් චාන්ස් වැඩී. කැරි මදුරුවෝ ට්‍රැෆික් , ගං වතුර , නානාකඩවල ගූ කෑම , රස්නේ ඔක්කම තියනවා . . බෝඩින් ජීවිත නිකං මුදල් ගෙවු සිරගෙවල් වගේ ඩිමෝ බට්ටගෙන් කෑම . මහ පව්කාරකමක් කොලඹ කියන්නේ


     
    • Like
    Reactions: Fire1994

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ube salry eka anuwa thamay machan life eka decide wenne..ubata maseta laksha 1.5-2k labenawa num rs 40,000 withara podi A/C apartment ekak aran sapata uyagena kala inna puluwan..ube salary eka rs 50,000 wage num ithin rs 20,000 wage shape wenna wenawane..ethakota bordimaka shared room ekakata 5000 wage puja karala ,kamata 10,000 wage wiyadam akrala wage inna wenawa
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    කොළඹ එක එක පුද්ගලයාගේ ..හිතන විදියට වෙනස් වෙනවා ..
    කොළඹ කියන්නේ 1 ඉදන් 15 තියන පළාත් වලට ...
    කොලබ කොටුවේ ඉදන් මෝදර මට්ටක්කුලියට ...
    බස්නාහිර පළාතේ ඉන්න අයත්,කොළඹ දිස්ත්‍රික්කේ ඉන්න අයත් අපි කොළඹ කියනවා ..

    මුලින් කියපු 15 අතර ..
    බෝඩිමක් ගන්න අරමුණක් තියෙන්න ඕනේ ..
    මොකද බිස්නස් එදා වේල ,පොඩි ගේම් ,වලට නම් ..මේ පැත්තේ බෝඩින් වටිනවා ..
    ඉගෙන ගන්න නවතින්න කොලබ ඉන්නම ඕනෙද ..
    .
    බඩු ගහන්න, කුඩු මත්ද්‍රව්‍ය ගහන්න ,වලි වලට සෙට් වෙන්න ..ඉඩකඩ ගොඩක් වැඩි ..
    වැඩ කෙලින් දාල දුවන්නේ නැති උන් ඉන්නේ ..
    මර්සි කාරයෝ අනන්තයි ...

    ඒත් මේ අතර වැදගත් මිනිස්සු ,තැන් තියනවා අදටත් ...ඒවා හොයාගන්න ඕනේ ...
    ග්‍රැන්විල් රොද්‍රිගෝ ,H .A පෙරේරා ,චබියා ,හයසින්ත් වගේම ..
    BLUMANDEL සංක ,වැල්ලේ සුරංග ,කිබුලා ඇලේ ගුණා අයලගේත් වාසස්තානේ කොලබ ..
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    තනි වචනෙන් කිව්වොත් කොලඹ බොඩිමක ඉන්නව කියන්නෙ අප්පිරියයි .

    Office/ school time Traffic ,සෙනග පිරුන බස් ,කෝච්චි ,අඩුවට හරියට කන්ඩ බොන්ඩ තැනක් නැති කම,අපිරිසිදු පරිසරය, වැස්ස දවසට ගන්වතුර,වියදම් වැඩි එක,AC නැත්තම් බෝඩිමේ රස්නෙ & මදුරු කරදරේ ඔය ඔක්කොම එක්ක එක්ක සන්සාර දුකක් මචන් කොලඹ බෝඩින් ජීවිතේ මට නම්.
    💯 true. Said bye to Colombo life thanks to corona
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,387
    113
    අනේමන්දා බන් උබ පට්ටම ගමකද ඉන්නෙ..:baffled: 1900බර ගනන් වගේ නෙවෙයි දැන් උබ වෙනදිස්ත්‍රික්කයක ප්‍රධාන ටවුම අස්සන්නයේ ඉන්න එකෙක්නම් කොළඹ කියල ඉස්සර වගේ දැන් මහලොකු වෙනසක්දැනෙන්නෙ නෑ... උබේ city එකට වඩා පාරවල් ලොකුයි traffic වැඩී පහසුකම් ටිකක් වැඩී.. ඔච්චරයි බ්න්... අමුතුවෙන් බය වෙන්න දෙයක් නෑ...

    සරලවම උබ අනුරාධපුරේ උනත් අම්මා තාත්තා ජොබ් කරන ගෙදර වාහන තියෙන ටවුන් එකේ ගෙවල් තියෙන එකෙක්නම් උබට colombo is just a city more than yours ඔච්චරයි... හැබැයි උබ පදවිය හොරොව්පොතාන පැත්තේ ඈත ගමක ගොවියෙක්ගේ පුතෙක් වගේනම් උබට colombo is a heaven වගේ පේනවා...
    සිරාවට ඕයි. මුන් මේ කියන තරන් මගුලක් නෑ :lol: අපිත් පොඩි කාලෙ ඉදන් කොළඹ කරක්ගහනව ක්ලාස් අරවට මේවට. මුන් නිකන් ලාස් වේගාස් වගේ ටෝක්ස් දෙන්නෙ. හොරොව්පතානෙ ඉදන් කොළඹ ආපු උන්ද කොහෙද ඔක්කොම
     

    Darklord999

    Junior member
  • Apr 3, 2021
    14
    33
    13
    සාමාන්‍යයෙන් මිනිස්සුත් එක්ක කතාබහ කරලා ඉන්නවානම් කොළඔ ඉන්න එකත් වෙන තැනක ඉන්න එක වගේම තමා ඔය කියනවා වගේ වෙන පැති එක්ක මහා වෙනසක් නෑ උදේටයි හවසටයි එපා වෙන traffic එක ඇරෙන්න. self control එකක් නැත්නම් common sense නැත්නම් ඉතින් කොළඔ නෙමෙයි කොහේ හිටියත් survive වෙන්න අමාරුයි.

    ප්‍රධානම දේ හොද බෝඩිමක් හොයාගන්න එක. කොහොමත් බෝඩින් නම් යන පලවෙනි එකම හොද එකක් වෙන්නේ නෑ ගොඩක් වෙලාවට හොද බෝඩිමක් සෙට් වෙනකම් දෙතුන් පාරක් තැන් මාරු කරකර බලන්න වෙයි. කී මනී දෙද්දී මාසෙකට දෙකකට වඩා දෙන්න එපා මොකද ගොඩක් උන්ගෙන් දීපුවා ආයේ ගන්න අමාරුයි. මමනම් කරන්නේ කී මනි දුන්නේ මාසෙකටනම් බෝඩිමේ ඉන්න අන්තිම මාසේ සල්ලි කීමනී එකට හිලවු කරගන්න කියනවා. බෝඩිම අයිතිකාරයා එක්ක වලි දාගන්න යන්න එපා shape එකේ තියාගන්න.

    අනිත් එක බෝඩිමේ location එක. පුලුවන්නම් විජේරාමේ වගේ පැත්තක බලන්න බලන බලන තැන බෝඩින් තියෙනවා මාසෙට 3500 (shared rooms) වගේ ඉදන් ඉහලට. තනි room එකක් 15000ක් වගේ වෙයි මාසෙට. බෝඩින් ගොඩක් තියෙන විජේරාමේ වගේ පැතිවලනම් අඩුවට හොද කෑම, groceries, transport, pharmacies, doctorsලා වගේ දේවල් අත ළගම තියෙනවා.

    තව දෙයක් තමයි බෝඩිමේ room එක shared එකක්නම් room එකේ අනිත් උන් මොනාද කරන job, අයිතිකාරයාගේ ගෙදරම room එකකනම් ඉන්නේ ඒ පවුලේ උන් කරන job මොනාද වගේ පොඩ්ඩක් හොයලා බලන්න. මම ගිය පලවෙනි බෝඩිමේ මම හිටියෙ අයිතිකාරයාගේ ගෙදරම room එකක. පොර නිතරම එහේ මෙහේ යනවා අමුතු බුවාලා ගෙදරට එනවා මට පොඩ්ඩක් වැඩේ සැක හිතුනා. පස්සේ මම ඒ අහල පහල මනුස්සයෙක් shape එකේ කතාවට අල්ලගෙන කියවද්දි තමා දැනගත්තේ බෝඩිමේ අයිතිකාරයාව කුඩු case එකකට කලින් අල්ලලා තියෙන කතාවක්. වහාම ඒ place එකෙන් අයින් වෙලා වෙන තැනක් හොයාගත්තා.
     
    Last edited: