~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    හ්ම්............................................. :nerd:
    දුක හිතෙන කතා බෝමයි :dull:
    අද බලලා හෙට මොකක් හරි ගේනවා :D
    එල එල. හදිසියේ ගෙන්නත් එපා. :D
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    කොළඔ පැත්තෙන් ගන්නවනම් සප් එකක් දෙන්න පුළුවන් වෙයි…..
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉක්මනට වහන්න එපා මාත් අගට එකතු උනා හරිය :D

    ආසයි අප්පා :rofl:
    එල එල. හදිසියේ ගෙන්නත් එපා. :D

    :dull:
    කොළඔ පැත්තෙන් ගන්නවනම් සප් එකක් දෙන්න පුළුවන් වෙයි…..

    නෑ බන් කුරුණෑගල :dull:
    මතකයක් එනවා..:eek: කවුද කියලා මතක නෑ නේ :baffled::baffled::baffled::dull:

    නෙදෝකින් :frown:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    RottenCOLT:21745498 said:
    හිත රිදෙන කතා කියන්න එපා සහෝ dual core 2gb එකක් නිකන් තියනවා. ඒක 4gb කරන් ඉන්නවා :dull:

    3x2 feet එකක් 300dpi හදන්න ඇති වෙයිද නිකන් ගෙස් කරපන්
    ඇති වෙයි මම දවස් දෙකකට කලින් 2.5x5 150dpi එකක් කරා අවුලක් උනේ නැහැ.
    මගේ තියෙන්නේ ddr3 1333 උබට ddr 4 3000mhz වගේ එකකින් ගොඩක් ෆාස්ට් වෙයි.

    මං dual core , 2gb ram, on board vga මැශින් එකෙන් කරේ 2.5 x 6 150dpi එකක් ඔය යස අගේට :D

    අර කිව්වත් වගේ වැඩ කරන එකා තියෙන එකෙන් ඕන ගේමක් ගහනව මේ වගෙ බැරි බැරියාව කියන්නෙ නෑ :rofl: :rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මං dual core , 2gb ram, on board vga මැශින් එකෙන් කරේ 2.5 x 6 150dpi එකක් ඔය යස අගේට :D

    අර කිව්වත් වගේ වැඩ කරන එකා තියෙන එකෙන් ඕන ගේමක් ගහනව මේ වගෙ බැරි බැරියාව කියන්නෙ නෑ :rofl: :rofl:

    පල උට්ටෝ මං 2gb එකෙන් 10x8 (72) ඒවත් කරා ඒත් හැමදාම බෑනේ :(
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැටක් නං මදි නේද බන් මොනිටර් එකකුත් දැන් ගණන් සෑහෙන, ලෝබ නැතුව තව විස්සක් තිහක් දාපන් බජට් එකට :yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මචන් මෙහෙම කරහන් උබ use කරන software යි, use කරන්න ඉන්න software ටික කියපන්. එවට ram එකද vga එකද ඔන කරන්නෙ කියල පාවිච්චි කරන වුන් කියයි. මත් එකක් හදන්න ඉන්නෙ mobile app developing වලට lap එකට අදින්න බැ වගෙ දැන්.