අෆ්ෆා මේකෙ තාම පුක දෙනවද .. දැන් පෝලිම නං ගොඩක් ඉවර ඇති නේද![]()

thusitharhm:21745698 said:දන්සැල් සීසන්නෙ ඉවරයක් නෑ අෆ්ෆා![]()

එල එල. හදිසියේ ගෙන්නත් එපා.හ්ම්.............................................
දුක හිතෙන කතා බෝමයි
අද බලලා හෙට මොකක් හරි ගේනවා

ඉක්මනට වහන්න එපා මාත් අගට එකතු උනා හරිය![]()

එල එල. හදිසියේ ගෙන්නත් එපා.![]()

කොළඔ පැත්තෙන් ගන්නවනම් සප් එකක් දෙන්න පුළුවන් වෙයි…..

මතකයක් එනවා..කවුද කියලා මතක නෑ නේ

RottenCOLT:21745498 said:ඇති වෙයි මම දවස් දෙකකට කලින් 2.5x5 150dpi එකක් කරා අවුලක් උනේ නැහැ.හිත රිදෙන කතා කියන්න එපා සහෝ dual core 2gb එකක් නිකන් තියනවා. ඒක 4gb කරන් ඉන්නවා
3x2 feet එකක් 300dpi හදන්න ඇති වෙයිද නිකන් ගෙස් කරපන්
මගේ තියෙන්නේ ddr3 1333 උබට ddr 4 3000mhz වගේ එකකින් ගොඩක් ෆාස්ට් වෙයි.


මං dual core , 2gb ram, on board vga මැශින් එකෙන් කරේ 2.5 x 6 150dpi එකක් ඔය යස අගේට
අර කිව්වත් වගේ වැඩ කරන එකා තියෙන එකෙන් ඕන ගේමක් ගහනව මේ වගෙ බැරි බැරියාව කියන්නෙ නෑ![]()
![]()
