කොහෙවත් ගියෙ නැද්ද - 3

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මමත් ආසම පරිසරයක් තමා ඔය පැත්තෙ තියෙන වේලිච්ච පරිසරය. අර කලින් ත්‍රෙඩ් එකක කියල තිබ්බ නේද මේ ගම ගැන. ඒ වෙලාවෙත් හිතුව කොහොමහරි යන්න ඕන කියලා. ෆොටෝස් ටික දැක්කම ආසාව ඩබල් උනා. මේකට යන්න කුමනට ඇතුල් වෙන්න ඕනද?
    ඔව් මචන්
    ~25 km from the park entrance

    සෆාරි ජීප් එකකද යන්න ඕන?

    ඔව්, raniy season කාලයක් නන් 4wd වාහනයක් ඔන
    නැත්නන් සාමාන්‍යෙන් ඔය සෆාරි දුවන 2wd bolero එකක් අවුලක් නෑ
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,935
    113
    මෙන්න මෙතන...
    උබ කුරුල්ලන්ගල ගිහින් තියනවාද?
    මට යන්න ආසයි. ප්ලෑන් එක හදාගන්න විස්තර දැනගන්න.
    Eka nam loku seen ekak ne machan..habai wassa nati kale yanna one..Jan to April wage..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Huththo album ekak hadala oita wada photos daapanko
    👍
    Mata maara asawak tibbe yudde kaaley winasa wechcha ewa balanna yanna. But e kaaley yanna puluwan kamak tibbe ne. Dan itin giyath ewa ituru natuwa athi.

    Mama Jaffana, Mannar wala giya 2010 wage.
    Hoda phone ekak thibe ne, VGA cam thibba phone ekak thibbe. Dan e photo aththeth be. Aparade.