කොහෙවත් ගියෙ නැද්ද - 3

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේක නන් බයික් ටුවර් එකක් නෙවෙ.

    මේ රටේ මෑත යුගයෙ ජනාවාස අත ඇරල ගිය අවස්තා බොහොමයි. විසේසයෙන් යුද්දෙ නිසා, උතුරු නැගෙනහිර ගම්මාන බොහොමයක් එවගෙ පදින්චි කාරයො විසින් දාල ගියා.
    ඒ වගෙම යුද්දෙන් පස්සෙ, ඒව සමහරක් නැවත ජනාවාස උනා, සමහරක් උනෙ නෑ. ඒ වගෙ ජනාවස නොවුන එක ගමක් තමයි කුමන.

    ලන්කාවෙ නැගෙනහිර පලාතෙ එක කෙලවරක් තමයි පානම කියන්නෙ. උබල ගිහ්ල්ලත් ඇති. ඒ ලගම තමයි ආරුගම්බෙ තියෙන්නෙ.
    එකට නන් හැමොම වගෙ ගිහිල්ල ඇති, බොහොම ප්‍රසිද්දයි සර්ෆින් වලට.

    එ ආරුගම්බෙ, පහු කරලා, තව කිලොමීටර් 15ක් වගෙ ගියාම පානම කියන කුඩා නගරය හම්බෙනව, මේක දෙමල, සින්හල බොහොම සමගියෙන් ජීවත්ව් එන කුඩා නගරයක්.
    ඒ වගෙම මේක ලන්කාවෙ එක කෙලවරක්. එතනින් එහාට තියෙන්නෙ කුමන / යාල කැලෙ , එහෙමත් නැත්නන් මුහුද.

    පානමින් තමයි ඕකන්ද දෙවාලෙට යන්නෙ, පානම ඉදන් කිමි 17ක් විතර බොරලු පාරක ගියාම ඕකන්ද දේවාලෙ හම්බෙනව
    මේක බොහොම ප්‍රසිද්දයි, අර දවස් ගනන් කැලෙ මැද්දෙන් යන පාගමනක් තියෙන්නෙ, මෙකෙ ත්‍රෙඩ් එහෙකුත් තිබ්බ කොල්ලෙක් දාපු.
    ඒ එක්කම කුමන ජාතික වනෝද්‍යානය එන්ට්‍රන්ස් එකත් එතනම තියනව

    මම මෙ කියන කුමන ගම තියෙන්නෙ, කුමන ජාතික වනෝද්‍යානෙ ඉදන් තවත් කිමි 25ක් විතර ඝන කැලෙ ඇතුලෙ. මේ ගැන පොඩි විස්තරයක් බොහොම කෙටියෙන්
    කියන්න හිතුව.

    කුමන ගම.

    මේකෙ ඉතිහාසෙ ගත්තොත්, සුද්ද වෙල්ලස්ස කැරැල්ල මර්දනයෙදි, ඒකට බයෙ පලා ගිය මිනිස්සු රටේ ගිනිකොන දිග පැත්තට පහු බැහැගෙන ඇවිල්ල
    අන්තිමට පානම ප්‍රදේශයෙ නතර වෙලා තියනව, එතනිනුත් නොනැවතුන සමහර අය, ගන කැලෙ මැදින තවත් දකුනු දිසාවට ඇවිල්ල මෙ කුමන කියන තැන නතර වෙලා තියනව.
    ඔහොමයි ඒ පැත්තෙ මිනිස්සු කියන්නෙ ඉතින්.

    කෝම හරි, ඒ ඇතිවෙච්ච ජනාවාසෙ 1992 වෙනකන් තිබිල තියනව. මේ අයගෙ ප්‍රදාන ජීවන උපාය උනෙ මාලු අල්ලන එක සහ දඩයමේ යෑම.
    එහෙම කරල හදාගත්ත කරවල, දඩමස්, මීපැනි අනන් මනන් විකුනන්න ඇවිල්ල තියෙන්නෙ පොතුවිල් නගරයට. කිලෝමීටර 60කට ආසන්න දුරක්, පයින් සහ කරත්ත වලින් කුමන ගමෙ මිනිසු
    පොතුවිල් වලට ගියා කියල තමා කියන්නෙ.

    මේ ගමෙ පව්ල් 35ක් විතර ඉදල තියනව 1992 වෙනකම්. 1992 දි, කොටි කලබල නිසා ආන්ඩුවෙන් මේ අයව තාවකාලිකව
    කියල අයින් කරල. ඒ එක්කම මේ ප්‍රදේශය කුමන ජාතික වනෝද්‍යානය විදියටත් ගැසට් කරල. මේ කාරනා 2ම නිසා
    මේ කුමන ගම සදහටම අතෑරල දැමිල තියනව.

    ඒ වෙනකොටත්, මේ ගමෙ ස්කොලයක්, පන්සලක් සහ නිවාස 20-25ක් පමන තිබිල තියනව.
    අදටත් මේ ඉස්කෝලෙ, වැදුම්පිදුම් කරපු බෝදියකට නටබුන්, පොල් ගස් කීපයක් දකින්න පුලුවන්.

    මේ තියෙන්නෙ ඒවගෙ පොටොස්.

    දකුනු පැත්තෙ පොඩියට තියෙන්නෙ බුදුමැදුරක්

    කලින් ගියපු හොර වේසිගෙ පුතාලගෙ වැඩ තමා මේ
    ගහක් , ගලක් පෙන්ඩ බෑ, උගෙයි, උගෙ අම්මගෙ නමයි ගහනව

    මෙතන 1992දි හමුදා අනුකන්ඩයක් පිහිටවල තියනව, ඒ ගොල්ල ඉදල තියෙන්නෙ මේ ස්කොල ගොඩනැගිල්ල ඇතුලෙ.
    මේ අනුකන්ඩය 2000 වසරෙදි පමන ඉවත් වෙලා තියනව.

    මේ නම ගම දාල ලියල තියෙන්නෙ ඒවට උදාහරන.

    සිමෙන්ති නිසා ස්කොල ගොඩනැගිල්ල ඉතුරු උනත්, ඒ කාලෙ තිබ්බ කටු මැටි ගෙවල් නන් දකින්න නෑ.
    පොල්ගස් ටික නන් තාම තියනව.

    මේ ස්කොල උගන්නපු ගුරුවරයෙක්, පානම තාම ජීවත් වෙනව කියල දැනගන්න ලැබුන.
    එයා කිමි 45-50ක් දිනපතා මෝටර් සයිකලයකින් ආව කියල තමා කියන්නෙ.

    උබල ඊලග වතාවෙ ආරුගම්බෙ ගියොත්, කුමන පාක් එකටත් ගිහිල්ල, මේ ගමත් බලල එන්න

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama

    උබ කුරුල්ලන්ගල ගිහින් තියනවාද?
    මට යන්න ආසයි. ප්ලෑන් එක හදාගන්න විස්තර දැනගන්න.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oya patten apu minissu paanama innawa tikak ehata wenna. guptha adahili / mathara ehema thiyenawa kiyala kiyanawa. eg. aliyanwa hitawana seen ehema.
    thawa oya paththe demala nam thiyena sinhala minissu innawa kiyala ahala thiyenawa. gihin awurudu 10kata wadiy. stories godak thibba, dan mathakath naa.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබ කුරුල්ලන්ගල ගිහින් තියනවාද?
    මට යන්න ආසයි. ප්ලෑන් එක හදාගන්න විස්තර දැනගන්න.

    නෑ
    මගෙ pre-historic ලිස්ට් එකෙ නන් තියනව

    ලේසියෙන් යන්න බැරි පොට් එකක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,809
    113
    මේක නන් බයික් ටුවර් එකක් නෙවෙ.

    මේ රටේ මෑත යුගයෙ ජනාවාස අත ඇරල ගිය අවස්තා බොහොමයි. විසේසයෙන් යුද්දෙ නිසා, උතුරු නැගෙනහිර ගම්මාන බොහොමයක් එවගෙ පදින්චි කාරයො විසින් දාල ගියා.
    ඒ වගෙම යුද්දෙන් පස්සෙ, ඒව සමහරක් නැවත ජනාවාස උනා, සමහරක් උනෙ නෑ. ඒ වගෙ ජනාවස නොවුන එක ගමක් තමයි කුමන.

    ලන්කාවෙ නැගෙනහිර පලාතෙ එක කෙලවරක් තමයි පානම කියන්නෙ. උබල ගිහ්ල්ලත් ඇති. ඒ ලගම තමයි ආරුගම්බෙ තියෙන්නෙ.
    එකට නන් හැමොම වගෙ ගිහිල්ල ඇති, බොහොම ප්‍රසිද්දයි සර්ෆින් වලට.

    එ ආරුගම්බෙ, පහු කරලා, තව කිලොමීටර් 15ක් වගෙ ගියාම පානම කියන කුඩා නගරය හම්බෙනව, මේක දෙමල, සින්හල බොහොම සමගියෙන් ජීවත්ව් එන කුඩා නගරයක්.
    ඒ වගෙම මේක ලන්කාවෙ එක කෙලවරක්. එතනින් එහාට තියෙන්නෙ කුමන / යාල කැලෙ , එහෙමත් නැත්නන් මුහුද.

    පානමින් තමයි ඕකන්ද දෙවාලෙට යන්නෙ, පානම ඉදන් කිමි 17ක් විතර බොරලු පාරක ගියාම ඕකන්ද දේවාලෙ හම්බෙනව
    මේක බොහොම ප්‍රසිද්දයි, අර දවස් ගනන් කැලෙ මැද්දෙන් යන පාගමනක් තියෙන්නෙ, මෙකෙ ත්‍රෙඩ් එහෙකුත් තිබ්බ කොල්ලෙක් දාපු.
    ඒ එක්කම කුමන ජාතික වනෝද්‍යානය එන්ට්‍රන්ස් එකත් එතනම තියනව

    මම මෙ කියන කුමන ගම තියෙන්නෙ, කුමන ජාතික වනෝද්‍යානෙ ඉදන් තවත් කිමි 25ක් විතර ඝන කැලෙ ඇතුලෙ. මේ ගැන පොඩි විස්තරයක් බොහොම කෙටියෙන්
    කියන්න හිතුව.

    කුමන ගම.

    මේකෙ ඉතිහාසෙ ගත්තොත්, සුද්ද වෙල්ලස්ස කැරැල්ල මර්දනයෙදි, ඒකට බයෙ පලා ගිය මිනිස්සු රටේ ගිනිකොන දිග පැත්තට පහු බැහැගෙන ඇවිල්ල
    අන්තිමට පානම ප්‍රදේශයෙ නතර වෙලා තියනව, එතනිනුත් නොනැවතුන සමහර අය, ගන කැලෙ මැදින තවත් දකුනු දිසාවට ඇවිල්ල මෙ කුමන කියන තැන නතර වෙලා තියනව.
    ඔහොමයි ඒ පැත්තෙ මිනිස්සු කියන්නෙ ඉතින්.

    කෝම හරි, ඒ ඇතිවෙච්ච ජනාවාසෙ 1992 වෙනකන් තිබිල තියනව. මේ අයගෙ ප්‍රදාන ජීවන උපාය උනෙ මාලු අල්ලන එක සහ දඩයමේ යෑම.
    එහෙම කරල හදාගත්ත කරවල, දඩමස්, මීපැනි අනන් මනන් විකුනන්න ඇවිල්ල තියෙන්නෙ පොතුවිල් නගරයට. කිලෝමීටර 60කට ආසන්න දුරක්, පයින් සහ කරත්ත වලින් කුමන ගමෙ මිනිසු
    පොතුවිල් වලට ගියා කියල තමා කියන්නෙ.

    මේ ගමෙ පව්ල් 35ක් විතර ඉදල තියනව 1992 වෙනකම්. 1992 දි, කොටි කලබල නිසා ආන්ඩුවෙන් මේ අයව තාවකාලිකව
    කියල අයින් කරල. ඒ එක්කම මේ ප්‍රදේශය කුමන ජාතික වනෝද්‍යානය විදියටත් ගැසට් කරල. මේ කාරනා 2ම නිසා
    මේ කුමන ගම සදහටම අතෑරල දැමිල තියනව.

    ඒ වෙනකොටත්, මේ ගමෙ ස්කොලයක්, පන්සලක් සහ නිවාස 20-25ක් පමන තිබිල තියනව.
    අදටත් මේ ඉස්කෝලෙ, වැදුම්පිදුම් කරපු බෝදියකට නටබුන්, පොල් ගස් කීපයක් දකින්න පුලුවන්.

    මේ තියෙන්නෙ ඒවගෙ පොටොස්.

    දකුනු පැත්තෙ පොඩියට තියෙන්නෙ බුදුමැදුරක්

    කලින් ගියපු හොර වේසිගෙ පුතාලගෙ වැඩ තමා මේ
    ගහක් , ගලක් පෙන්ඩ බෑ, උගෙයි, උගෙ අම්මගෙ නමයි ගහනව

    මෙතන 1992දි හමුදා අනුකන්ඩයක් පිහිටවල තියනව, ඒ ගොල්ල ඉදල තියෙන්නෙ මේ ස්කොල ගොඩනැගිල්ල ඇතුලෙ.
    මේ අනුකන්ඩය 2000 වසරෙදි පමන ඉවත් වෙලා තියනව.

    මේ නම ගම දාල ලියල තියෙන්නෙ ඒවට උදාහරන.

    සිමෙන්ති නිසා ස්කොල ගොඩනැගිල්ල ඉතුරු උනත්, ඒ කාලෙ තිබ්බ කටු මැටි ගෙවල් නන් දකින්න නෑ.
    පොල්ගස් ටික නන් තාම තියනව.

    මේ ස්කොල උගන්නපු ගුරුවරයෙක්, පානම තාම ජීවත් වෙනව කියල දැනගන්න ලැබුන.
    එයා කිමි 45-50ක් දිනපතා මෝටර් සයිකලයකින් ආව කියල තමා කියන්නෙ.

    උබල ඊලග වතාවෙ ආරුගම්බෙ ගියොත්, කුමන පාක් එකටත් ගිහිල්ල, මේ ගමත් බලල එන්න

    Huththo album ekak hadala oita wada photos daapanko

    Mata maara asawak tibbe yudde kaaley winasa wechcha ewa balanna yanna. But e kaaley yanna puluwan kamak tibbe ne. Dan itin giyath ewa ituru natuwa athi.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මමත් ආසම පරිසරයක් තමා ඔය පැත්තෙ තියෙන වේලිච්ච පරිසරය. අර කලින් ත්‍රෙඩ් එකක කියල තිබ්බ නේද මේ ගම ගැන. ඒ වෙලාවෙත් හිතුව කොහොමහරි යන්න ඕන කියලා. ෆොටෝස් ටික දැක්කම ආසාව ඩබල් උනා. මේකට යන්න කුමනට ඇතුල් වෙන්න ඕනද? සෆාරි ජීප් එකකද යන්න ඕන?