ගන්න හොඳ lap top එකක්...?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Normally online ක්ලාස් කරන, word, PowerPoint වැඩ විතරක් කරන කෙනෙකුට හොඳ laptop මොනවද?
    Core i3, i5
    Dedicated VGA එකක් අතයවශමද?
    Ssd එකක් ඕනෙද?

    ගන්න හොඳ brand එක මොකක්ද?
    Dell, hp, asus, acer, lenovo වලින් හොඳ durability එකක් තියන ඒව මොනවද?

    මේ brand වල agent ලා කව්ද ලංකාවේ?
    Agent ලගෙන් වඩා අඩුවට ගන්න පුලුවන් හොඳ places දන්නවනම් recommond කරන්න පුලුවන්ද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Acer awlak na ban. Build quality ekath hondai, Metropolitan warranty ekath hondai.

    eka eka genalla aduwata wikunana ewa gannepa, ewaye thamai oya case enne. Aduwata aran weda karanne na kiyala andanawa

    Core i5 ekak ganna balanna. SSD thiyenawanam hondai (fast wenawa) ... RAM 8GB ... Dedicated graphics ona na

    HP gannawanam Pro Book series eke lapak balanna. Dell walath basic range eke ewa gannepa
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Acer නම් ගොඩක් අය අවුල් කියලා කියනවා නේ. Battery කේස්, ubata අවුලක් වෙලා නැද්ද?

    ehema aulak nam na, man dan me elakiri aweth mage Acer E5-575G student offer lap eken gaththe 2015 January wala, thama use karanawa, Repair ekak karanna unema na thama eka parakwath.

    habai dan nam Disk 100% wage yanawa, eka ithin ona lap ekaka kal yaddi ena aulak
     
    • Like
    Reactions: scorpion MW

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය වැඩ වලට නම් වලට නම් i3 එකක් හොදටම ඇතියි හැබැයි i5 ssd එකකට යන එක හොදයි ඉස්සරාට මොනා කරන්නා හිතෙයි ද ?ඔය වැඩ කරන්න නම් i3 ඇති ?

    බ්‍රෑන්ඩ් කතා කරොත් අස්සර් ඩිස්ප්ලේ අවුල් කොලිටි මදි
    අසුස් බැටරි කීබෝර්ඩ් ටච් පෑඩ් කෙස් එනවා මයි බජට් ලැප් වල

    accer asus lenovo dell ඔක්කොම එකයි බන් ලංකාවේ ඒවා
    හැබැයි ගන්න ලැප අජෙන්ට් ගෙන්ම ගන්න බලපන් 3years වොරන්ටි දෙන තැනකින්

    Metropolitan Acer
    asus jkoa epsi
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    oya wada walata nam basic i3, 4gb ram lap ekak athi. ssd ekak onema na ithin SSD ekak thiyenawa nam hondai
    dedicated vga one na.

    passe kaleka oyata one nam ram, ssd upgrade karanna puluwan ne kohomath. processor eka thama upgrade karanna bari e hinda issarahata monawa hari mita wada advanced dewal karanna innawa nam i5 ekakata yanna. aluthen AMD Ryzen processors ekka laptops ena ewala processor eka hondai intel ewata wada e ganath hoyala balanna

    battery life, display quality, keyboard, weight, build quality eka balala ganna
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ehema aulak nam na, man dan me elakiri aweth mage Acer E5-575G student offer lap eken gaththe 2015 January wala, thama use karanawa, Repair ekak karanna unema na thama eka parakwath.

    habai dan nam Disk 100% wage yanawa, eka ithin ona lap ekaka kal yaddi ena aulak
    ඉස්සර ලැප් හොඳයි බං acer වල. Leatest ලැප් වල තමයි අවුල් කියන්නේ..
    ඔය වැඩ වලට නම් වලට නම් i3 එකක් හොදටම ඇතියි හැබැයි i5 ssd එකකට යන එක හොදයි ඉස්සරාට මොනා කරන්නා හිතෙයි ද ?ඔය වැඩ කරන්න නම් i3 ඇති ?

    බ්‍රෑන්ඩ් කතා කරොත් අස්සර් ඩිස්ප්ලේ අවුල් කොලිටි මදි
    අසුස් බැටරි කීබෝර්ඩ් ටච් පෑඩ් කෙස් එනවා මයි බජට් ලැප් වල

    accer asus lenovo dell ඔක්කොම එකයි බන් ලංකාවේ ඒවා
    හැබැයි ගන්න ලැප අජෙන්ට් ගෙන්ම ගන්න බලපන් 3years වොරන්ටි දෙන තැනකින්

    Metropolitan Acer
    asus jkoa epsi
    මාත් බැලුවේ එක තමයි i5 වගේ යන්න අවුරුදු 5ක් ඇද ගන්න පුළුවන් නෙ
    Budjet ලැප් කිව්වේ vivo book series එකද?
    දැන් asus වලට 2 years දෙන්නේ.
    oya wada walata nam basic i3, 4gb ram lap ekak athi. ssd ekak onema na ithin SSD ekak thiyenawa nam hondai
    dedicated vga one na.

    passe kaleka oyata one nam ram, ssd upgrade karanna puluwan ne kohomath. processor eka thama upgrade karanna bari e hinda issarahata monawa hari mita wada advanced dewal karanna innawa nam i5 ekakata yanna. aluthen AMD Ryzen processors ekka laptops ena ewala processor eka hondai intel ewata wada e ganath hoyala balanna

    battery life, display quality, keyboard, weight, build quality eka balala ganna
    Ryzen 3000 , 5000 series එක එන ඒව තියනවා. amd ගාණ අඩුයි. රත් වෙන කේස් එහෙම එනව නේද?
    i3 Ekak athi oya wada walatanm 8gb ram ssd ekak thiynm supiri
    Asus vivobook X512 cre i3 eka ganin mchn. patta. poddak ganan habai acer walata wada
    එක තමයි දැනට බැලුවේ
    Lenovo Highly Recommend
    Lenovo agent කව්ද බං. හිටපු උන් අයින් වෙලා singer එකේ නම් තියනවා
    Aluth generation wala acer lap awul machan.
    Mama hitanne HP hondai. But aluth lap gena kohomada danne ne. Acer ewa nam epa.
    ගොඩක් උන් කියනවා. අලුත් ඒව අවුල් කියලා
    Hp ත් shape නේද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,091
    113
    - උඩරට -
    Lenovo agent කව්ද බං. හිටපු උන් අයින් වෙලා singer එකේ නම් තියනවා

    Lenovo
    කාලයක් සිංගර් එකෙන් කරා , ඊට පස්සේ අබාන්ස් එකෙනුත් කරා..
    ආයේ සිංගර් එකෙන් කරනවා නම් ගනින් උන්ගෙන්.
    ඔරිජිනල් සීල් පැක් විතරක් ගනින් ගන්නකොට..
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Lenovo Thinkpad , i3 wage ekak ganin,

    Lenovo
    කාලයක් සිංගර් එකෙන් කරා , ඊට පස්සේ අබාන්ස් එකෙනුත් කරා..
    ආයේ සිංගර් එකෙන් කරනවා නම් ගනින් උන්ගෙන්.
    ඔරිජිනල් සීල් පැක් විතරක් ගනින් ගන්නකොට..
    එල
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,091
    113
    - උඩරට -
    පොඩ්ඩක් බලපන්..
    සිංගර් උන්ගේ හැමතැනම ශාකා තිබ්බට හැම තැනක්ම හොද නෑ.
    සමහර තැන් වල ඉන්නේ ගල් ආදෝ.
    සිංගර් මෙයා ශෝ රූම් වල බලපන්..
    හොද තැනකින් ගනින් ගන්නකොට.
    සීල් පැක් එන්නේ ලට පට බැක්පැක් අනම් මනම් එක්ක.
    සමහරු ඕවා දෙන්නේ නෑ..
    මගෙත් ලෙනෝවෝ තියෙන්නේ.
    අවුරුදු 7 ක් වෙනවා දැනට සුපිරියට තියෙනවා තවම..
    කිසි අවුලක් නෑ ගත්තේ සිංගර් මෙගා - KCC
     
    • Like
    Reactions: scorpion MW