ගාලු පාර වර්ෂ 1957-59 අතර...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.

    මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,

    මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.

    ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.

    dezoomify-result-350.jpg
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.

    මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,

    මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.

    ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.

    dezoomify-result-350.jpg
    අඩෝ හැමදාම මෙහෙම තියෙනවා නම් :(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හොටෙල්වලටයි, පොඩි පොඩි විලා මඩුවලටයි පාරෙන් කිලෝමීටර් 1ක් යනකල්වත් ඉඩ නොදෙන්න තිබුණා.
    එහෙම බ නේ, ඒ කාලෙත් මේ ප්පරවල් අයිනේ පොඩි පොඩි ගෙවල් තිබ්බ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඒ කාලේ වාහන වැඩිය නැ පර්රේ. තිබ්බත් දැන් වගේ වේගෙන් යන්නේ නැ... එකයි.
    ඔව්, පාරේ වාහන අඩු නිසා ඈතින් එකක් ආවත් හොඳට සද්දේ ඇහෙනවා. අයින් වෙන්න වෙලාව තියනවා.

    ඔලුවට පොල් වැටෙයි කියල
    පාර මැදටම ඇල වෙච්ච ගසුත් තියනවා.:yes:
    ------ Post added on May 28, 2023 at 8:12 AM