ගැම්මට ගැම්ම මෙන්න

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගැම්මට ගැම්ම මෙන්න

    අම්බෝ ඇඟ හිරි වැටුනා...ගැම්ම කියන්නේ මේවට....හෝන් සෙට් එකෙන්හෙම දාන වැඩ කෑලි ටිකනම් පට්ටයි ඈ...
    මම වලස්මුල්ලෙන් නැගලා කොලඹ ඇවිත් තියේ සුපිරි ෆන් තමා....

    රියල් වැඩ කාරයෝ තමා ඉතින් සුපුන්ලා කියන්නේ....

    කොහොමද අපේ ගමේ කොල්ලෝ ගන්න සැප....ආදරෙයි රැජිණට බොක්කෙන්ම...
    :love::love::love::yes:

    MCVMOikl.jpg

    :love::love:

    VoRNgXzl.jpg

    :yes::yes:

    by1we3Ul.jpg

    :D:D

    GdpGHcxl.jpg

    :shocked::shocked:

    5oKCpQul.jpg

    :cool::cool:

    3z3Ww40l.jpg

    ;);)

    wkPLhJKl.jpg

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තව සුපිරිම වැඩ කාරයෝ තමා කුරුවිට මොණර පැටික්කි තව සුරංගනාවී....කිඳුරන්ගනා හෙම කියන්නේ...ඒත් දම් රැජිණේ වැඩ කෑලී එක්ක හැරෙන්න බෑ....අනික රැල්ල පටන් ගත්තේ රැජිණි...:love::love::D:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අම්බෝ ඇඟ හිරි වැටුනා...ගැම්ම කියන්නේ මේවට....හෝන් සෙට් එකෙන්හෙම දාන වැඩ කෑලි ටිකනම් පට්ටයි ඈ...
    මම වලස්මුල්ලෙන් නැගලා කොලඹ ඇවිත් තියේ සුපිරි ෆන් තමා....

    රියල් වැඩ කාරයෝ තමා ඉතින් සුපුන්ලා කියන්නේ....

    කොහොමද අපේ ගමේ කොල්ලෝ ගන්න සැප....ආදරෙයි රැජිණට බොක්කෙන්ම...
    :love::love::love::yes:

    thamath wahal kama gihin na :oo:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    තව සුපිරිම වැඩ කාරයෝ තමා කුරුවිට මොණර පැටික්කි තව සුරංගනාවී....කිඳුරන්ගනා හෙම කියන්නේ...ඒත් දම් රැජිණේ වැඩ කෑලී එක්ක හැරෙන්න බෑ....අනික රැල්ල පටන් ගත්තේ රැජිණි...:love::love::D:yes:

    තේරුම්ක් නෑනෙ බං..
    ලොරි බස්නෙ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අම්බෝ ඇඟ හිරි වැටුනා...ගැම්ම කියන්නේ මේවට....හෝන් සෙට් එකෙන්හෙම දාන වැඩ කෑලි ටිකනම් පට්ටයි ඈ...
    මම වලස්මුල්ලෙන් නැගලා කොලඹ ඇවිත් තියේ සුපිරි ෆන් තමා....

    රියල් වැඩ කාරයෝ තමා ඉතින් සුපුන්ලා කියන්නේ....

    කොහොමද අපේ ගමේ කොල්ලෝ ගන්න සැප....ආදරෙයි රැජිණට බොක්කෙන්ම...
    :love::love::love::yes:

    MCVMOikl.jpg

    :love::love:

    VoRNgXzl.jpg

    :yes::yes:

    by1we3Ul.jpg

    :D:D

    GdpGHcxl.jpg

    :shocked::shocked:

    5oKCpQul.jpg

    :cool::cool:

    3z3Ww40l.jpg

    ;);)

    wkPLhJKl.jpg

    බස්නම් තව තියනව බන්.. normal route දුවන බස් අඩුයි බන්.. Trip යන ඒවනම් තියනව... මේ වගේ බස් normal route ගියොත් ඒක අනික් අයට කරදරයි බන්.. side එකේ තියන light ටික මල වදයක්.. මුන් දුර එනව පේනකොට මමනම් car එක slow කරනව, නැත්නම් අර neon light එකට අපිට ඇහැට අමාරුයි.. :yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගැම්මට ගැම්ම මෙන්න 10-20-2018 11:44 AM Uba sirawatanam kiyanne uba wage rata anatayek tawath naha.

    ayi bung mehema :( කොලබ 7 උබලට විතරද ආතල් ගන්න පුලුවන්...අපිට සැප ආතල් කැප නැද්ද?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මට නං සෙට් වෙන්න නෑ බං මෙහෙම.

    බස් වල දුර ගමනක් යන්න තිබුනත් මම ගොඩක් වෙලවට ශ්‍රී ලංගම බස් එකක යන්නේ. ප්‍රයිවට් බස් වල සින්දු, සද්දේ මට එච්චර සෙට් වෙන්නේ නෑ.