ගැම්මට ගැම්ම මෙන්න
අම්බෝ ඇඟ හිරි වැටුනා...ගැම්ම කියන්නේ මේවට....හෝන් සෙට් එකෙන්හෙම දාන වැඩ කෑලි ටිකනම් පට්ටයි ඈ...
මම වලස්මුල්ලෙන් නැගලා කොලඹ ඇවිත් තියේ සුපිරි ෆන් තමා....
රියල් වැඩ කාරයෝ තමා ඉතින් සුපුන්ලා කියන්නේ....
කොහොමද අපේ ගමේ කොල්ලෝ ගන්න සැප....ආදරෙයි රැජිණට බොක්කෙන්ම...

කොලබ 7 උබලට විතරද ආතල් ගන්න පුලුවන්...අපිට සැප ආතල් කැප නැද්ද?