ගෑනියෙක් මට බැන්න ..............

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ගෑනියෙක් මට බැන්න ..............

    මේකයි බන් සීන් එක . මම වැඩ කරන්නෙ සොෆ්ට්වෙයාර් කම්පනි එකක මම ස්ථිර සේවකයෙක් . අලුතෙන් ආපු ගෑනියෙක් මිටින් එකකදී මට බැන්න කියපන්කො :angry::angry: ඔක්කොම ඉස්සරහදි:baffled:. එකිගේ පොසිෂන් එක මට වඩා සීනියර් එත් මචං මං ඒකිට රිපෝර්ට් කරන්නෙ නෑ . මම මේකට Hr එකෙන් inquiry එකක් ඉල්ලුව ඒත් මගේ බොසා ඒකිව කවර් කරනවා බං :baffled::baffled:. දෙන්නම ඉන්නේ වූ යටතේ තමා . Hr එකෙන් ඒ ගැන අයෙත් ඇහුවම වුන් කියනව inquiry එකක් තියෙනවද නැද්ද කියල තීරනය කරන්නේ මැනේජ්මන්ට් එකලු ...:growl::growl: මට දැනගන්න ඕනේ කම්පනි එක මේ සම්බන්දයෙන් අදාල පියවර ගන්නේ නැතම් ඊ ලගට මම කොහෙටද යන්න ඕන . මානව අයිතිවාසිකම් කොමිෂන් සබාවට ගියොත් හරිද ?
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Umbata benne umbe wereddakata nan ithin benum ahanna wenawa.


    Umbe waradak nethiwa benna nan umbath baninna ne thibune.
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    උබත් බැනපන් බන් උබට නිකන් බැන්නනම් මොන මගුලක් ද....
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    https://workplace.stackexchange.com eken poddak ahala balapan. Professional answer ekak ganna puluwan weyi. Nathnam reddit (AskMen, LegalAdvice) eken ahala balanna. (Link eka share karanna)

    Nikan inna epa. Uba waradak karala nathnam job maru karanna yannath epa. Professional widiyata kohomahari resolve karaganna balanna. Nathnam anith ewunuth kara uda naginna ayi...
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බොසා ඒකිව කවර් කරන එකනම් normal, ඒකි ටිකක් පෙනුම ඇති sure එකටම..

    බැනපු හේතුව personal දෙයක් නම්, බැනපු එකට උබේ පැත්තට සාක්ශියක් විදිහට support එකට උබේ යාලුවෙක් ඉන්නවනම් කෙලින්ම HR director or HR head ට කතා කරන්න.. කතා කරල උන දේ මුල ඉදල විස්තර කරන්න..

    ඒකි උබට බැන්නෙ office එකේ කරපු office work එකක් සම්බන්දව නම් උබ මේක වැඩිය අදින්න යන්න එපා.. office එක සම්බන්ධ දෙයක් නිසා ඒකි අනිවා කියයි උබ වැඩ කරපු විදිහ company එකට පාඩුයි ඒකයි senior officer කෙනෙක් විදිහට ටිකක් කෑ ගැහුවෙ කියල..
    එහෙම උනොත් උබට බඩු..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,500
    113
    uba weredak kare nattan anith pattata sadde danna tibbe.dan ithin wedak ne uba first impression dila ivarai.dan oki digatama ubata baninawa.palaweni parenma kapala damme nattan aye hadanna be.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    baninakota banapan hutto
    ewale kata puka wahan idala passe inquery illanawa
    mona ukannekda hutto uba pirimiyek neda
    ta huka ganna kiyala banina epai hutto
    paduru wesiyo hitan inne okkoma dannawa kiyala hukonawa wal wesiyonta