ගෑනියෙක් මට බැන්න ..............

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මේකයි බන් සීන් එක . මම වැඩ කරන්නෙ සොෆ්ට්වෙයාර් කම්පනි එකක මම ස්ථිර සේවකයෙක් . අලුතෙන් ආපු ගෑනියෙක් මිටින් එකකදී මට බැන්න කියපන්කො :angry::angry: ඔක්කොම ඉස්සරහදි:baffled:. එකිගේ පොසිෂන් එක මට වඩා සීනියර් එත් මචං මං ඒකිට රිපෝර්ට් කරන්නෙ නෑ . මම මේකට Hr එකෙන් inquiry එකක් ඉල්ලුව ඒත් මගේ බොසා ඒකිව කවර් කරනවා බං :baffled::baffled:. දෙන්නම ඉන්නේ වූ යටතේ තමා . Hr එකෙන් ඒ ගැන අයෙත් ඇහුවම වුන් කියනව inquiry එකක් තියෙනවද නැද්ද කියල තීරනය කරන්නේ මැනේජ්මන්ට් එකලු ...:growl::growl: මට දැනගන්න ඕනේ කම්පනි එක මේ සම්බන්දයෙන් අදාල පියවර ගන්නේ නැතම් ඊ ලගට මම කොහෙටද යන්න ඕන . මානව අයිතිවාසිකම් කොමිෂන් සබාවට ගියොත් හරිද ?

ඔය තියෙන්නේ බැනුම් අහන්න හේතුව? උඹේ වැරැද්ද 100%ක් උඹ ඉල්ලන් කෙලව ගන්න යන්නේ. උඹ කොච්චර ලොකු එකෙක් උනත් උඹ දැන ගන්න ඕන උඹට උඩින් ඉන්න අය එක්ක හරියට communicate කරන්න. ඇයි උඹ ඒකිට රිපෝර්ට් කරේ නැත්තේ? උඹේ ඔලුව ඉදිමිලා නිසා? බැනුම් අහනවා තමයි ඉතින්!

f951e393f663429c8ae188e3b1fc09fa.jpg

company මිනිස්සු වැඩට ගන්නේ ලාබ ලබන්න මිසක් උඹලව පෝසත් කරන්න නෙවේ. ලංකාවේ IT company ගොඩක් සේවකයෝ වහල්ලු කියලා සලකන්නේ. උඹ කොච්චර වටින employee කෙනෙක් උනත් වැඩක් නෑ උඹේ තැන ගන්න තවත් උන් හොයා ගන්න පුළුවන් උන්ට. උඹ resign උනොත් උඹේ වැඩේට වෙන company එකක් hire කරාවි තාවකාලිකව එකෙක් හොයා ගන්න කම්.

මට දැනගන්න ඕනේ කම්පනි එක මේ සම්බන්දයෙන් අදාල පියවර ගන්නේ නැතම් ඊ ලගට මම කොහෙටද යන්න ඕන

උඹට යන්න වෙන්නේ ගෙදර.
 
Last edited:

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Just ignore that incident and move on, Work place is where you make money don't make it your real life. To make it more comfortable to you be more friendly with her today onward... If you know Mithree meditation... target her in your next round, see the results... :cool:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    As far as I know, you can't get any favorable solution for you by filing a case at the human rights commission. I don't think this is a violation of human rights. It's just another work place shit. This kinda shit happens every day everywhere. You are going to dig your own grave in this by filing a case at the HRCSL. So forget about it and move on. You had to question that woman at the time this incident had occurred if you didn't commit any wrong doing or mistake. Now it's late. I understand your situation, but now nothing is favorable for you. Anything you will do regarding this will hit you back hard.
     
    • Like
    Reactions: චගු

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    බැන්නේ උඹේ වැරැද්දකට නං කටයි පුකයි වහන් ඉදපන්
    හැබැයි උඹේ වැරද්දක් නැතුව බැන්න නං එවෙලේ හරියට බනගන්න බැරි උනා නං
    මාස දෙක තුනක් යනකන් සද්දයක් නැතුව ඉදපන් ඊටපස්සේ රිටන් එක දීපන්..

    Ex:- 1. ඒකිගේ office නොම්බරේ දාල ඇඩ් දාපන්..
    2. ඒකිගේ නමට office එකට sex toy order කරහන්
    මේවා උඹව trace back කරන්න බැරි වෙන්න කිරීමට වග බලා ගන්න

    තව දේවල් තියෙනවා ප්‍රසිද්දියේ කියන්න හොඳ නෑ අහිංසක උනුත් අමාරුවේ වැටෙන වැඩ ඔව්ව
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    බැන්නේ උඹේ වැරැද්දකට නං කටයි පුකයි වහන් ඉදපන්
    හැබැයි උඹේ වැරද්දක් නැතුව බැන්න නං එවෙලේ හරියට බනගන්න බැරි උනා නං
    මාස දෙක තුනක් යනකන් සද්දයක් නැතුව ඉදපන් ඊටපස්සේ රිටන් එක දීපන්..

    Ex:- 1. ඒකිගේ office නොම්බරේ දාල ඇඩ් දාපන්..
    2. ඒකිගේ නමට office එකට sex toy order කරහන්
    මේවා උඹව trace back කරන්න බැරි වෙන්න කිරීමට වග බලා ගන්න

    තව දේවල් තියෙනවා ප්‍රසිද්දියේ කියන්න හොඳ නෑ අහිංසක උනුත් අමාරුවේ වැටෙන වැඩ ඔව්ව

    :lol::lol:
     
    owa karala berenna amarui bro. Police case ekak dammama kawda seka kiyala ahuwama godak welawata mu dan case daala nisa muwa sakai kiyala kiyanawa. eeta passe muuta wenne ata deka ***** tamai policiyen. anith eka owa laamaka tin tin la karana wadane. me wage podi Prashnayak ewelawe kata karala wisadaganna tibune.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔය තියෙන්නේ බැනුම් අහන්න හේතුව? උඹේ වැරැද්ද 100%ක් උඹ ඉල්ලන් කෙලව ගන්න යන්නේ. උඹ කොච්චර ලොකු එකෙක් උනත් උඹ දැන ගන්න ඕන උඹට උඩින් ඉන්න අය එක්ක හරියට communicate කරන්න. ඇයි උඹ ඒකිට රිපෝර්ට් කරේ නැත්තේ? උඹේ ඔලුව ඉදිමිලා නිසා? බැනුම් අහනවා තමයි ඉතින්!

    company මිනිස්සු වැඩට ගන්නේ ලාබ ලබන්න මිසක් උඹලව පෝසත් කරන්න නෙවේ. ලංකාවේ IT company ගොඩක් සේවකයෝ වහල්ලු කියලා සලකන්නේ. උඹ කොච්චර වටින employee කෙනෙක් උනත් වැඩක් නෑ උඹේ තැන ගන්න තවත් උන් හොයා ගන්න පුළුවන් උන්ට. උඹ resign උනොත් උඹේ වැඩේට වෙන company එකක් hire කරාවි තාවකාලිකව එකෙක් හොයා ගන්න කම්.

    ඒකි මුගේ රිපෝටින්ග් ලයින් එකේ නැතුව ඇති ඒක නිසා ඌ රිපෝර්ට් කරන්නැතුව ඇති . සීනියර් උන පලියට හැමෝටම රිපොර්ට් කරන්න කියලද උබ කියන්නේ

    අරුට කියන්න තියෙන්නේ , මචන්, පොලිටිකලි හැන්ඩල් කරපන්.
    ඒක තමයි අපිටත් දුන්න උපදෙස.ගැහුවට ගහන්න යන්න එපා.ඉවසපන්.
    සාමාන්යෙන් අනිකා බලවත් වෙලාවේ හැප්පෙන්න ගියාම වෙන්නේ ,ජෝන් සීනා කියලා නෑ, චු කොල්ලෙක්ගෙන් උනත් ගුටිකන්න වෙනවා.
    දැක්කනේ රනිලට පාර්ලිමේතුව තියෙද්දී නෝ කන්ෆිඩන්ස් මෝශන් දිනලා තියෙද්දීත් , ජනාදිපතිතුමා ගොබ්බ වැඩක් කරලා ගූ නගන මහින්දගේ ඇගෙත් ගෑව හැටි.
    ඒනිසා ඉවසපන් , කරන්න දෙයක් නෑ.ඒනිසා දැන් හැප්පෙන්න එපා. ගොඩක් වෙලාවට අසාධාරන කරපු එකාට ලිස්සල යන්න පරිසරය හදිලා තියෙන්නේ, අපි කොටුකරන්න හැදුවට ටිකක් අමාරුයි, විශේශයෙන් ලන්කාවේ. කවුරුහරි බැක් කරනවා.ඒනිසා ඉවසන්න යෝකර් හැමදාම වැටෙන්නෑ ඒවගේම තමයි ඉතුරු ටික තෝම හිතාගනින්
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒකිගේ ලන්ච් බොක්ස් එකට රීපන්
    වතුර එකට රීපන්
    ගෙදරට කතා කරලා මේකි වේසියෙක් කියලා මිනිහට කියපන්
    හෑන්ඩ් බෑග් එකට රීපන්

    නැත්තම් පිරිමියෙක් වගේ කතා කරලා බැනපන්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මේකයි බන් සීන් එක . මම වැඩ කරන්නෙ සොෆ්ට්වෙයාර් කම්පනි එකක මම ස්ථිර සේවකයෙක් . අලුතෙන් ආපු ගෑනියෙක් මිටින් එකකදී මට බැන්න කියපන්කො :angry::angry: ඔක්කොම ඉස්සරහදි:baffled:. එකිගේ පොසිෂන් එක මට වඩා සීනියර් එත් මචං මං ඒකිට රිපෝර්ට් කරන්නෙ නෑ . මම මේකට Hr එකෙන් inquiry එකක් ඉල්ලුව ඒත් මගේ බොසා ඒකිව කවර් කරනවා බං :baffled::baffled:. දෙන්නම ඉන්නේ වූ යටතේ තමා . Hr එකෙන් ඒ ගැන අයෙත් ඇහුවම වුන් කියනව inquiry එකක් තියෙනවද නැද්ද කියල තීරනය කරන්නේ මැනේජ්මන්ට් එකලු ...:growl::growl: මට දැනගන්න ඕනේ කම්පනි එක මේ සම්බන්දයෙන් අදාල පියවර ගන්නේ නැතම් ඊ ලගට මම කොහෙටද යන්න ඕන . මානව අයිතිවාසිකම් කොමිෂන් සබාවට ගියොත් හරිද ?

    okata answer karanna kalin ai benne kiyala damma nm lesi. grievances handle karanne nethinm labor dept ekata complaint karanna unfair treatment karanawa kiyala. habei thamange athe waradd tiyagena company ekatath under performing karanawanm oyawa fire karanna puluwan
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඒකි මුගේ රිපෝටින්ග් ලයින් එකේ නැතුව ඇති ඒක නිසා ඌ රිපෝර්ට් කරන්නැතුව ඇති . සීනියර් උන පලියට හැමෝටම රිපොර්ට් කරන්න කියලද උබ කියන්නේ

    අරුට කියන්න තියෙන්නේ , මචන්, පොලිටිකලි හැන්ඩල් කරපන්.
    ඒක තමයි අපිටත් දුන්න උපදෙස.ගැහුවට ගහන්න යන්න එපා.ඉවසපන්.
    සාමාන්යෙන් අනිකා බලවත් වෙලාවේ හැප්පෙන්න ගියාම වෙන්නේ ,ජෝන් සීනා කියලා නෑ, චු කොල්ලෙක්ගෙන් උනත් ගුටිකන්න වෙනවා.
    දැක්කනේ රනිලට පාර්ලිමේතුව තියෙද්දී නෝ කන්ෆිඩන්ස් මෝශන් දිනලා තියෙද්දීත් , ජනාදිපතිතුමා ගොබ්බ වැඩක් කරලා ගූ නගන මහින්දගේ ඇගෙත් ගෑව හැටි.
    ඒනිසා ඉවසපන් , කරන්න දෙයක් නෑ.ඒනිසා දැන් හැප්පෙන්න එපා. ගොඩක් වෙලාවට අසාධාරන කරපු එකාට ලිස්සල යන්න පරිසරය හදිලා තියෙන්නේ, අපි කොටුකරන්න හැදුවට ටිකක් අමාරුයි, විශේශයෙන් ලන්කාවේ. කවුරුහරි බැක් කරනවා.ඒනිසා ඉවසන්න යෝකර් හැමදාම වැටෙන්නෑ ඒවගේම තමයි ඉතුරු ටික තෝම හිතාගනින්

    :yes::yes:

    office politics karanna oni kisima company ekak nah politics nathi mn hithanne but ape athe tiyenne kohomada karanne kiyana de communication mails walin karanna reputed loku firm ekak nm
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඒකි මුගේ රිපෝටින්ග් ලයින් එකේ නැතුව ඇති ඒක නිසා ඌ රිපෝර්ට් කරන්නැතුව ඇති . සීනියර් උන පලියට හැමෝටම රිපොර්ට් කරන්න කියලද උබ කියන්නේ

    අරුට කියන්න තියෙන්නේ , මචන්, පොලිටිකලි හැන්ඩල් කරපන්.
    ඒක තමයි අපිටත් දුන්න උපදෙස.ගැහුවට ගහන්න යන්න එපා.ඉවසපන්.
    සාමාන්යෙන් අනිකා බලවත් වෙලාවේ හැප්පෙන්න ගියාම වෙන්නේ ,ජෝන් සීනා කියලා නෑ, චු කොල්ලෙක්ගෙන් උනත් ගුටිකන්න වෙනවා.
    දැක්කනේ රනිලට පාර්ලිමේතුව තියෙද්දී නෝ කන්ෆිඩන්ස් මෝශන් දිනලා තියෙද්දීත් , ජනාදිපතිතුමා ගොබ්බ වැඩක් කරලා ගූ නගන මහින්දගේ ඇගෙත් ගෑව හැටි.
    ඒනිසා ඉවසපන් , කරන්න දෙයක් නෑ.ඒනිසා දැන් හැප්පෙන්න එපා. ගොඩක් වෙලාවට අසාධාරන කරපු එකාට ලිස්සල යන්න පරිසරය හදිලා තියෙන්නේ, අපි කොටුකරන්න හැදුවට ටිකක් අමාරුයි, විශේශයෙන් ලන්කාවේ. කවුරුහරි බැක් කරනවා.ඒනිසා ඉවසන්න යෝකර් හැමදාම වැටෙන්නෑ ඒවගේම තමයි ඉතුරු ටික තෝම හිතාගනින්

    කාලෙකට පස්සේ අහපු සුපිරි උපදෙසක්. මේක මේ ප්‍රශ්නයේදී විතරක් නෙමෙයි ජීවිතයේ එන ගොඩක් ප්‍රශ්නවලදී ඇප්ලයි කරන්න පුලුවන් විදිහේ උපදෙසක්. මේක හිතට තදින් ධාරණය කොරගත්තොත් ගොඩක් දේවල් සංකීර්ණ කරනොගෙන සරලව විසදගන්න පුලුවන් වෙයි.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    ඒකි මුගේ රිපෝටින්ග් ලයින් එකේ නැතුව ඇති ඒක නිසා ඌ රිපෝර්ට් කරන්නැතුව ඇති . සීනියර් උන පලියට හැමෝටම රිපොර්ට් කරන්න කියලද උබ කියන්නේ

    අරුට කියන්න තියෙන්නේ , මචන්, පොලිටිකලි හැන්ඩල් කරපන්.
    ඒක තමයි අපිටත් දුන්න උපදෙස.ගැහුවට ගහන්න යන්න එපා.ඉවසපන්.
    සාමාන්යෙන් අනිකා බලවත් වෙලාවේ හැප්පෙන්න ගියාම වෙන්නේ ,ජෝන් සීනා කියලා නෑ, චු කොල්ලෙක්ගෙන් උනත් ගුටිකන්න වෙනවා.
    දැක්කනේ රනිලට පාර්ලිමේතුව තියෙද්දී නෝ කන්ෆිඩන්ස් මෝශන් දිනලා තියෙද්දීත් , ජනාදිපතිතුමා ගොබ්බ වැඩක් කරලා ගූ නගන මහින්දගේ ඇගෙත් ගෑව හැටි.
    ඒනිසා ඉවසපන් , කරන්න දෙයක් නෑ.ඒනිසා දැන් හැප්පෙන්න එපා. ගොඩක් වෙලාවට අසාධාරන කරපු එකාට ලිස්සල යන්න පරිසරය හදිලා තියෙන්නේ, අපි කොටුකරන්න හැදුවට ටිකක් අමාරුයි, විශේශයෙන් ලන්කාවේ. කවුරුහරි බැක් කරනවා.ඒනිසා ඉවසන්න යෝකර් හැමදාම වැටෙන්නෑ ඒවගේම තමයි ඉතුරු ටික තෝම හිතාගනින්

    :love::love::love:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    owa karala berenna amarui bro. Police case ekak dammama kawda seka kiyala ahuwama godak welawata mu dan case daala nisa muwa sakai kiyala kiyanawa. eeta passe muuta wenne ata deka ***** tamai policiyen. anith eka owa laamaka tin tin la karana wadane. me wage podi Prashnayak ewelawe kata karala wisadaganna tibune.

    ඒක තමයි බොල මාසදෙක තුනක් ෂේප් වෙලා ඉන්න කිව්වේ
    ඊට පස්සෙයි රිටන් එක දෙන්න ඕන...
    අනික IT කරන එකෙක් නං දන්නවා trace back කරන්න බැරිවෙන්න වැඩේ දෙන්න..
    සැකයි කියල කිව්වත් සාක්කි නැත්නං ඔප්පු කරන්න බෑ නේ.. එහෙම සාක්කි නැතුව මූව පොලිසියට අල්ලලා දෙන්න හැදුවොත් මූටමයි වාසිය, ඔව්වට ක්‍රම සහ විදි ඕන තරම් තියෙනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ube waraddak naththan ai uba banne naththe? passe thread dal awadak nane ban, ube waraddakata bannath anith un issaraha ka gahana eka waradiy ehema unoth kelin kiyapan karunakarla tone eka adu karapiya kiyala (depend on the company culture ithin)
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වයිරයෙන් වයිරය නොසංසිදේ.උබ ඕක අමතක කරලා ඔතන වැඩ හොදට කරපන්.අනිත් උන් අතරේ කැපී පේන්න වැඩ කරපන්.ඒ ගෑනිත් එක්කත් හොදට කතා කරපන්.ඒකිට ඉරිසියා හිතෙයි එතකොට