ගෑස්ට්‍රික්

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචං මට යන්තම් ගෑස්ට්‍රික් වගේ. දැන් ටිකක් කල් ඉදන් තාම ඩයිජින් නම් ගත්තේ නෑ ඩොකෙක්ට පෙන්නුවෙත් නෑ. අමාරුම උනාම ino එකක් බිව්වාම හරියනවා.
    මට තියෙන ප්‍රශ්නේ වෙලාවට කෑවාමත් ගෑස් හැදෙනවා නේ බන්. හවසට කොහොමත් බඩ හිස් කරන්නේ නෑ 2 ට විතර දවල්ට කනවා 5 ට විතර නෙස්කැෆේ හරි මයිලෝ හරි බොනවා
    රෑ 7.30-8 වගේ වෙද්දි රෑට කනවා
    ගොඩක් වෙලාවට කොත්තු පැස්ටා රයිස් නූඩල්ස් වගේ තමා කැවෙන්නෙ. ඒත් රෑ වෙද්දි ආයේ ගෑස් හැදිලා පපුව දන්න ගන්නවා. (කොත්තු කෑවම අනිවා ශුවර්)
    මේකට බෙහතක් කියපන්කෝ. එපා වෙනවා නේ .... (ගෑස් ගතිය එන්න කලින් අනිවා කෑම ගන්නවා. ආවම කෑවට වැඩක් නෑ විදව විදව ඉන්නෝනේ)

    දරුනුවටම නම් නෑ. ඒත් අමාරුයි

    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ගෑස්ට්‍රික් vs ගොඩක් වෙලාවට කොත්තු පැස්ටා රයිස් නූඩල්ස්

    umba kane honda ma nathi kama nee ban ithin ahannda deyak da gastritis wadi wenna eka
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගෑස්ට්‍රික් vs ගොඩක් වෙලාවට කොත්තු පැස්ටා රයිස් නූඩල්ස්

    umba kane honda ma nathi kama nee ban ithin ahannda deyak da gastritis wadi wenna eka

    iතින් බන් බෝඩිම් අපිට කොහෙද වෙන කෑම
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    මචං මට යන්තම් ගෑස්ට්‍රික් වගේ. දැන් ටිකක් කල් ඉදන් තාම ඩයිජින් නම් ගත්තේ නෑ ඩොකෙක්ට පෙන්නුවෙත් නෑ. අමාරුම උනාම ino එකක් බිව්වාම හරියනවා.
    මට තියෙන ප්‍රශ්නේ වෙලාවට කෑවාමත් ගෑස් හැදෙනවා නේ බන්. හවසට කොහොමත් බඩ හිස් කරන්නේ නෑ 2 ට විතර දවල්ට කනවා 5 ට විතර නෙස්කැෆේ හරි මයිලෝ හරි බොනවා
    රෑ 7.30-8 වගේ වෙද්දි රෑට කනවා
    ගොඩක් වෙලාවට කොත්තු පැස්ටා රයිස් නූඩල්ස් වගේ තමා කැවෙන්නෙ. ඒත් රෑ වෙද්දි ආයේ ගෑස් හැදිලා පපුව දන්න ගන්නවා. (කොත්තු කෑවම අනිවා ශුවර්)
    මේකට බෙහතක් කියපන්කෝ. එපා වෙනවා නේ .... (ගෑස් ගතිය එන්න කලින් අනිවා කෑම ගන්නවා. ආවම කෑවට වැඩක් නෑ විදව විදව ඉන්නෝනේ)

    දරුනුවටම නම් නෑ. ඒත් අමාරුයි

    Rata nida gane kalin kesal gediyak yourgurt ekaka kane.thel kame kane epa bn.nescafe miloth epa
     
    • Like
    Reactions: The Hacker

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,937
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං මට යන්තම් ගෑස්ට්‍රික් වගේ. දැන් ටිකක් කල් ඉදන් තාම ඩයිජින් නම් ගත්තේ නෑ ඩොකෙක්ට පෙන්නුවෙත් නෑ. අමාරුම උනාම ino එකක් බිව්වාම හරියනවා.
    මට තියෙන ප්‍රශ්නේ වෙලාවට කෑවාමත් ගෑස් හැදෙනවා නේ බන්. හවසට කොහොමත් බඩ හිස් කරන්නේ නෑ 2 ට විතර දවල්ට කනවා 5 ට විතර නෙස්කැෆේ හරි මයිලෝ හරි බොනවා
    රෑ 7.30-8 වගේ වෙද්දි රෑට කනවා
    ගොඩක් වෙලාවට කොත්තු පැස්ටා රයිස් නූඩල්ස් වගේ තමා කැවෙන්නෙ. ඒත් රෑ වෙද්දි ආයේ ගෑස් හැදිලා පපුව දන්න ගන්නවා. (කොත්තු කෑවම අනිවා ශුවර්)
    මේකට බෙහතක් කියපන්කෝ. එපා වෙනවා නේ .... (ගෑස් ගතිය එන්න කලින් අනිවා කෑම ගන්නවා. ආවම කෑවට වැඩක් නෑ විදව විදව ඉන්නෝනේ)

    දරුනුවටම නම් නෑ. ඒත් අමාරුයි

    plan-tea agunay..
    thel honda naa
    koththu wala pan piti, thel dekama
    paan piti honda naa.
    miris / sara / ambul honda naa
    samaharunta kiri hari yanne naa. eth goda denekta gaas walata kiri honaday
    pasta / noodles kaden nam ewath ehema thama (paan piti + thel)

    dawal 12-1th athara kaala, hawasata nescafe/milo nathiwa kiri hari wathura hari beela. hawasata kesel gediyak wage kaala, raata bath kaala ude pandara 7ta kalin break fast eka aran dawas 2-3k balapan...
    udetath bath, haal piti kaapan. paan piti epaa. east epa. beer epa. arakkuth epa maasa keepayak yanakan. Coke/sprite epa artificial epa.

    hari yanne nathi nam ikamanata beth karala goda daganin. lede hadunoth saneepa karanna patta amaruy, beth beela iwarayak naa. aye awissenawa.... mala karadarayak.

    Eno ekata hari yanne mula kale... ethakota maasa keepayak parissamata hitiyoth hari yanawa. nathi nam wedi wenawa..... athdakeemen kiyanne kelo ganna epaa.
     
    Last edited:
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    plan-tea agunay..
    thel honda naa
    koththu wala pan piti, thel dekama
    paan piti honda naa.
    miris / sara / ambul honda naa
    samaharunta kiri hari yanne naa. eth goda denekta gaas walata kiri honaday
    pasta / noodles kaden nam ewath ehema thama (paan piti + thel)

    dawal 12-1th athara kaala, hawasata nescafe/milo nathiwa kiri hari wathura hari beela. hawasata kesel gediyak wage kaala, raata bath kaala ude pandara 7ta kalin break fast eka aran dawas 2-3k balapan...
    udetath bath, haal piti kaapan. paan piti epaa. east epa. beer epa. arakkuth epa maasa keepayak yanakan. Coke/sprite epa artificial epa.

    hari yanne nathi nam ikamanata beth karala goda daganin. lede hadunoth saneepa karanna patta amaruy, beth beela iwarayak naa. aye awissenawa.... mala karadarayak.

    Eno ekata hari yanne mula kale... ethakota maasa keepayak parissamata hitiyoth hari yanawa. nathi nam wedi wenawa..... athdakeemen kiyanne kelo ganna epaa.

    thanks මචන් , අරක්බොකු බියර් බොන්නේ නම් නෑ , වතුර බොන එක ටිකක් අඩුයි, එකත් වැඩි කරා ලදී ඉදන්
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Kotthu Oily foods nawatana kan ubata hari yan naa..wadi wena eka witara...coffee milk hari yan naa... anta cid (digeine) wage ewa tempory....

    Sinhala behetak ganin sathiyak witara hodata kapan sri lankan rice and cury wath....

    Uba bodimaka living nisa limited resources ne :(
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    :angry: yako thota gas hadena eka pudumayak da .ikmanata gastrointestinal surgoen kenke gawata palayan..
    ino milo nescafe rice kottu okkoma nawaththapan...dawal 2 kata kala hari yanne na ...ude 7 ta kawoth aniwaryayen 12ta kanna .ai 7 ta kanna...vegetable soup normal rice and curry vitharak kanna.wena mukuth kanna epa....
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    පලමු දේ කෑම පිලිවෙල හදාගන්න ඕනා. ඔය යන විදිහ නම් හරියන්නැ දරුවා. වහාම හෙල්දි ලයිෆ් ස්ටයිල් එකකට මාරු වෙන්න වෙනවා. දැනට වෙන්න ඕනා මුලික වෙනස්කම් ගැන මෙම්බර්ලා පැහැදිලි කරලා තියනවා.

    බෙහෙත් ගැන කතා කරන්න නම් තව හිස්ට්‍රි දැනගන්න ඕනා. ඒකට pm කරා නම් වඩා හොදයි.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Kotthu Oily foods nawatana kan ubata hari yan naa..wadi wena eka witara...coffee milk hari yan naa... anta cid (digeine) wage ewa tempory....

    Sinhala behetak ganin sathiyak witara hodata kapan sri lankan rice and cury wath....

    Uba bodimaka living nisa limited resources ne :(

    Plus uba ohoma digatama karan giyoth Diabetes ....choleterol atha laga machan

    :(:(:(:(
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    :angry: yako thota gas hadena eka pudumayak da .ikmanata gastrointestinal surgoen kenke gawata palayan..
    ino milo nescafe rice kottu okkoma nawaththapan...dawal 2 kata kala hari yanne na ...ude 7 ta kawoth aniwaryayen 12ta kanna .ai 7 ta kanna...vegetable soup normal rice and curry vitharak kanna.wena mukuth kanna epa....

    උදේට කන්නේ 9 ට විතර බන් , 2ත ඔෆිස් ගිහන් කන්නේ . රෑට නම් 7.30- 8 වගේ වෙද්දී සාමන්යෙන් කනවා :(:( උදේ 7 ට විතර නිදි බන් හොදට , 7.30 ට විතර tea එක ගන්නවා
    එක නැතුව මොකද්ද වගේ දවසම :(:(:(:(
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පලමු දේ කෑම පිලිවෙල හදාගන්න ඕනා. ඔය යන විදිහ නම් හරියන්නැ දරුවා. වහාම හෙල්දි ලයිෆ් ස්ටයිල් එකකට මාරු වෙන්න වෙනවා. දැනට වෙන්න ඕනා මුලික වෙනස්කම් ගැන මෙම්බර්ලා පැහැදිලි කරලා තියනවා.

    බෙහෙත් ගැන කතා කරන්න නම් තව හිස්ට්‍රි දැනගන්න ඕනා. ඒකට pm කරා නම් වඩා හොදයි.

    thanks Dr.:love::love:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පලමු දේ කෑම පිලිවෙල හදාගන්න ඕනා. ඔය යන විදිහ නම් හරියන්නැ දරුවා. වහාම හෙල්දි ලයිෆ් ස්ටයිල් එකකට මාරු වෙන්න වෙනවා. දැනට වෙන්න ඕනා මුලික වෙනස්කම් ගැන මෙම්බර්ලා පැහැදිලි කරලා තියනවා.

    බෙහෙත් ගැන කතා කරන්න නම් තව හිස්ට්‍රි දැනගන්න ඕනා. ඒකට pm කරා නම් වඩා හොදයි.

    TOPIC EKAK DANNAKO DOC?:)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    NEGITTA GAMAN 5 K NETTAM 7 K MACHAN HODA QUALIYU EKA GANIN:)
    11.gif
    thanks