මචං මට යන්තම් ගෑස්ට්‍රික් වගේ. දැන් ටිකක් කල් ඉදන් තාම ඩයිජින් නම් ගත්තේ නෑ ඩොකෙක්ට පෙන්නුවෙත් නෑ. අමාරුම උනාම ino එකක් බිව්වාම හරියනවා.
මට තියෙන ප්‍රශ්නේ වෙලාවට කෑවාමත් ගෑස් හැදෙනවා නේ බන්. හවසට කොහොමත් බඩ හිස් කරන්නේ නෑ 2 ට විතර දවල්ට කනවා 5 ට විතර නෙස්කැෆේ හරි මයිලෝ හරි බොනවා
රෑ 7.30-8 වගේ වෙද්දි රෑට කනවා
ගොඩක් වෙලාවට කොත්තු පැස්ටා රයිස් නූඩල්ස් වගේ තමා කැවෙන්නෙ. ඒත් රෑ වෙද්දි ආයේ ගෑස් හැදිලා පපුව දන්න ගන්නවා. (කොත්තු කෑවම අනිවා ශුවර්)
මේකට බෙහතක් කියපන්කෝ. එපා වෙනවා නේ .... (ගෑස් ගතිය එන්න කලින් අනිවා කෑම ගන්නවා. ආවම කෑවට වැඩක් නෑ විදව විදව ඉන්නෝනේ)
දරුනුවටම නම් නෑ. ඒත් අමාරුයි

Last edited:

yako thota gas hadena eka pudumayak da .ikmanata gastrointestinal surgoen kenke gawata palayan..