යක්ක පුත්තුන්ටත් තියෙන්නේ මේ වෙලාවේ කොහොම හරි ඩිංගි බොට්ටු ටිකක් හරි අරගෙන ගිහින් අර ටයිටැනික් බලන්න ගිහින් ගිලුනු සබ්මැරීන් එක හොයන්න ට්රයි එකක් දෙන්න,
ඊට පස්සේ උන්ගේ සබ් එක ගාවට ගිහින් උන්ගේ අත්සන් ගන්න තියෙන්නේ අපි උබලව බේරගන්නම් උබලා ගොඩට ගිහින් අපේ ඔක්කොම ණය ගෙවනවා නම් කියලා, උන් මරුවිකල්ලෙන් ඉන්න හින්දා උන් කැමති වෙයි, අපේ රටේ ණය ඔක්කොම උන් ගෙවලා රට සුඛිත මුදිත කරයි, අනික ඩොලර් බිලියන 60ක් කියන්නේ උන්ට නතින්. එහෙම වුනොත් අපිට පුලුවන් මෙහෙම චාටර් කන්නේ නැතුව කලින් ඉඳියා වගේ සැපේ ඉන්න. අනික රටේ නමටත් හොඳයි. වලතරයත් අරන් ගියා නම් ඕකා ටෝක් කරයි සුද්දන්ව ගානට. ඇයි බන් අපේ රටේ නායොකයො නිකන් බලන් ඉන්නේ