ගිලී ගිය සබ්මැරීනය

Kiddo7

Active member
  • Jan 31, 2022
    218
    187
    43
    යක්ක පුත්තුන්ටත් තියෙන්නේ මේ වෙලාවේ කොහොම හරි ඩිංගි බොට්ටු ටිකක් හරි අරගෙන ගිහින් අර ටයිටැනික් බලන්න ගිහින් ගිලුනු සබ්මැරීන් එක හොයන්න ට්‍රයි එකක් දෙන්න, :rolleyes:ඊට පස්සේ උන්ගේ සබ් එක ගාවට ගිහින් උන්ගේ අත්සන් ගන්න තියෙන්නේ අපි උබලව බේරගන්නම් උබලා ගොඩට ගිහින් අපේ ඔක්කොම ණය ගෙවනවා නම් කියලා, උන් මරුවිකල්ලෙන් ඉන්න හින්දා උන් කැමති වෙයි, අපේ රටේ ණය ඔක්කොම උන් ගෙවලා රට සුඛිත මුදිත කරයි, අනික ඩොලර් බිලියන 60ක් කියන්නේ උන්ට නතින්. එහෙම වුනොත් අපිට පුලුවන් මෙහෙම චාටර් කන්නේ නැතුව කලින් ඉඳියා වගේ සැපේ ඉන්න. අනික රටේ නමටත් හොඳයි. වලතරයත් අරන් ගියා නම් ඕකා ටෝක් කරයි සුද්දන්ව ගානට. ඇයි බන් අපේ රටේ නායොකයො නිකන් බලන් ඉන්නේ
    :yes::yes:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔවා කරන්න ගියොත් රනිල් හාමු එලවන්න හම්බෙන්නේ නෑ මේ කපේට.. 2048 වෙනකම් ජනපති තමයි.. හපෝ ඔය වැඩ ඔනේ නෑ.. :shocked:
     
    • Haha
    Reactions: Kiddo7

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    යක්ක පුත්තුන්ටත් තියෙන්නේ මේ වෙලාවේ කොහොම හරි ඩිංගි බොට්ටු ටිකක් හරි අරගෙන ගිහින් අර ටයිටැනික් බලන්න ගිහින් ගිලුනු සබ්මැරීන් එක හොයන්න ට්‍රයි එකක් දෙන්න, :rolleyes:ඊට පස්සේ උන්ගේ සබ් එක ගාවට ගිහින් උන්ගේ අත්සන් ගන්න තියෙන්නේ අපි උබලව බේරගන්නම් උබලා ගොඩට ගිහින් අපේ ඔක්කොම ණය ගෙවනවා නම් කියලා, උන් මරුවිකල්ලෙන් ඉන්න හින්දා උන් කැමති වෙයි, අපේ රටේ ණය ඔක්කොම උන් ගෙවලා රට සුඛිත මුදිත කරයි, අනික ඩොලර් බිලියන 60ක් කියන්නේ උන්ට නතින්. එහෙම වුනොත් අපිට පුලුවන් මෙහෙම චාටර් කන්නේ නැතුව කලින් ඉඳියා වගේ සැපේ ඉන්න. අනික රටේ නමටත් හොඳයි. වලතරයත් අරන් ගියා නම් ඕකා ටෝක් කරයි සුද්දන්ව ගානට. ඇයි බන් අපේ රටේ නායොකයො නිකන් බලන් ඉන්නේ
    :yes::yes:
    කෝමද බන් ඒම කරන්න්‍ර්. ඒක එළියෙන් අරින්න ඔනේ. බේර ගෙන උඩට ගෙනැල්ල තමා නිගෝශියේට් කරන්න වෙන්නෙ. උන් බෑ කිව්වොත් ආපහු ඇතුළට දාලා වහලා ගිල්ලවන්න වෙන්නේ😆😆
     
    • Haha
    Reactions: Kiddo7