ගෙදර වයරින් කරන්න හැදුවේ පොළවෙන්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම නම් එ වැඩෙට කැමති නැ.නමුත් කරන අය ඉන්නවා මම දැකලා තියනවා.උඩින් දාන්න.
     
    • Like
    Reactions: NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය බිතිති කපන වැඩ එච්චර අමාරු නෑ. මාත් මුලු ගෙදරම තනියම ඔය ඔක්කොම ටික දාලා හදා ගත්තේ. දැන් ටික ටික වයර් ටික දාගන්න ගමන් ඉන්නේ. වර්ග අඩි 1400 සැලැබ් එකට ජන්සන් බොක්ස් 110 විතර දැම්මා පස්සේ වයරින් කරන නිසා ලේසියට. සැලැබ් එක දාන එවුන්ට මල පැනලා උඩ කෑලි වැඩියි කියලා. :lol: :lol::lol:.
    ඔය වැඩ කරන කට්ටිය උඩ ඉන්නේ හොදට. පොඩ්ඩක් හොයලා බලලා කරගනින්. පොලවෙන් දැම්මොත් ලේසි නෑ. මන් මේ උඩින් දාලත් අමාරුවෙන් ඔබාගත්ත තැන් තියනවා.
    මිමි 25 මම දැම්මෙ ගඩොල් බිත්තියේ,මිමි 25 දාන එකේ වාසි තියනවා හැබැයි කපන්න ගියාම තමයි එපා වෙන්නෙ,මිමි 20 සහ ඉට පහතින් නම් නතින්.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බාස් ගොයිය උගෙ ලේසියට වැඩේ කරල මාරු වෙයි...2

    thawa baasla dennek 3 denek gennala ahanna
     
    • Like
    Reactions: NRTG

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    තුන්වෙනි තට්ටුව මෙහෙ වතුරක් එන්නේ නැ බන්

    ai ban ? ACL Firegard wire hodai neh
    ------ Post added on Nov 19, 2021 at 1:17 PM
    Ado. man dakke yata thattuwa kiyala. Eth monamahari case ekak awoth tile tika iwarai. Slab eka daddima daganinko wade lesi ne. Kohoma addath biththi walin bate geniyannama epai.
     
    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    "DB එක හරියට පොසිෂන් කරලා එතන ඉඳන් බිත්ති කඩල වයරින් කරන්න.ස්ලැබ් එකට කවර් බොක්ස් ඇතුලෙන් වයර් ගෙනියන්න(ස්ලැබ් එක කඩන්න ඕන නැ ) මොකද ? හෙන ගහල හරි/ෂෝර්ට් වෙලා හරි වයර් පිච්චුනොත් ඇදල දාල අලුතින් වයර් දාන්න පුළුවන් වෙන්න ඕන."

    👍👍👍👍👍👍👍👍
     
    • Like
    Reactions: NRTG

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මගේ නම් වයර් සුවිච් බේකර් ටිප් සුවිච් ඔක්කොම දැම්මේ acl
     
    • Like
    Reactions: ML1987 and NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    pisseknam wenna epa. me udain karalath pissu hadila inne hadisiye upgrade ehema karanna unama.

    anika, smart switches ehema use karanawanam mathak karala Neutral wire adala tiyapan point walata.
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    බිත්ති කපලා බට දාල වයර් ගෙනියපන්. මාත් ඔය මෝඩ වැඩේ කළා. පොළවට ලෑලි ඇල්ලුවේ. වයරින් කරපු එකා අපිව අන්දලා තියෙන්නේ. අලුතින් වයර් ලයින් එකක් ගහන්න ගියා. මාර ලෙඩ ගොඩක්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම දැන් ඉන්න ගෙදරත් පොළවට යටින් කරලා තියෙන්නෙ. තනි තට්ටුවේ ගෙයක්. ඒකෙත් සම්පූර්ණයෙන්ම යටිනුත් නෙමෙයි. කාමර දෙකට මැදින් බිත්තියෙන් වයර් පහළට අරන් කාමර දෙකට පොළව යටින් දීලා. ඔය වගේ තැන් දෙකක් කඩන්නේ නැතුව එක තැනින් දීලා තියෙන්නෙ. අවුලක් නම් නෑ මමත් දන්නෙ වෙන වැඩකට ටයිල් එක කඩද්දි.

    ඒත් රෙපෙයාර් නම් ටිකක් අමාරුවෙයි ටයිල් කරනවානම්.

    වයරින් බාස්ලා වයර් ජොයින්ට් කරලා දාන්නෙ නැද්ද? අපේ මනුස්සයා ගෙදරින් ගලෝපු පරන වයර් දාන්න බෑ කියනවනෙ.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle

    joint nathuwa dana eka thama hoda joint damma thama case eka,

    math baluwa puluwan tharam bittiyen wiring eka karla barima than walin vitharak floor eka yatin wire aran yanna,

    ගොඩක් ප්‍රතිචාර තියෙන්නේ එපා කියලා වගේ කරන්න බිමින්, මාත් දැන් බැලුවේ පුළුවන් තරම් බිත්ති වලින් බට අරන් ගිහින් බැරිම තැනකට පමණක් පොළවෙන් ගන්න, මේක කලින් හදපු ගෙයක් කලින් වයරින් එක කපරදුවෙන් වැහිලා ඒ නිසා තමා මුල ඉදන් අයිත් දාන්නේ, බාස් කියන්නේ බිමින් කරනවා නම් වතුර බට යනවා වගේ සීල් කරලා අලවලා දාන්නේ ඒ නිසා ගැටලුවක් වෙන්නේ නෑ කියලා, පුළුවන් නම් PVC බට වලින් කරන්න කිවුවා බිමින් යන ටික,
    ------ Post added on Nov 20, 2021 at 8:00 AM

    ගොඩක් ප්‍රතිචාර තියෙන්නේ එපා කියලා වගේ කරන්න බිමින්, මාත් දැන් බැලුවේ පුළුවන් තරම් බිත්ති වලින් බට අරන් ගිහින් බැරිම තැනකට පමණක් පොළවෙන් ගන්න, මේක කලින් හදපු ගෙයක් කලින් වයරින් එක කපරදුවෙන් වැහිලා ඒ නිසා තමා මුල ඉදන් අයිත් දාන්නේ, බාස් කියන්නේ බිමින් කරනවා නම් වතුර බට යනවා වගේ සීල් කරලා අලවලා දාන්නේ ඒ නිසා ගැටලුවක් වෙන්නේ නෑ කියලා, පුළුවන් නම් PVC බට වලින් කරන්න කිවුවා බිමින් යන ටික,
    ------ Post added on Nov 20, 2021 at 8:01 AM
     
    • Like
    Reactions: Rankira

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මම දැන් ඉන්න ගෙදරත් පොළවට යටින් කරලා තියෙන්නෙ. තනි තට්ටුවේ ගෙයක්. ඒකෙත් සම්පූර්ණයෙන්ම යටිනුත් නෙමෙයි. කාමර දෙකට මැදින් බිත්තියෙන් වයර් පහළට අරන් කාමර දෙකට පොළව යටින් දීලා. ඔය වගේ තැන් දෙකක් කඩන්නේ නැතුව එක තැනින් දීලා තියෙන්නෙ. අවුලක් නම් නෑ මමත් දන්නෙ වෙන වැඩකට ටයිල් එක කඩද්දි.

    ඒත් රෙපෙයාර් නම් ටිකක් අමාරුවෙයි ටයිල් කරනවානම්.

    වයරින් බාස්ලා වයර් ජොයින්ට් කරලා දාන්නෙ නැද්ද? අපේ මනුස්සයා ගෙදරින් ගලෝපු පරන වයර් දාන්න බෑ කියනවනෙ.
    පරණ වයර් දාන්න එපා.ජොඉන්ට් අවොත් ප්‍රශ්න ගොඩයි.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම දැන් ඉන්න ගෙදරත් පොළවට යටින් කරලා තියෙන්නෙ. තනි තට්ටුවේ ගෙයක්. ඒකෙත් සම්පූර්ණයෙන්ම යටිනුත් නෙමෙයි. කාමර දෙකට මැදින් බිත්තියෙන් වයර් පහළට අරන් කාමර දෙකට පොළව යටින් දීලා. ඔය වගේ තැන් දෙකක් කඩන්නේ නැතුව එක තැනින් දීලා තියෙන්නෙ. අවුලක් නම් නෑ මමත් දන්නෙ වෙන වැඩකට ටයිල් එක කඩද්දි.

    ඒත් රෙපෙයාර් නම් ටිකක් අමාරුවෙයි ටයිල් කරනවානම්.

    වයරින් බාස්ලා වයර් ජොයින්ට් කරලා දාන්නෙ නැද්ද? අපේ මනුස්සයා ගෙදරින් ගලෝපු පරන වයර් දාන්න බෑ කියනවනෙ.
    ජොයින්ට් නම්දාන්න එපා