චාටර් උදව්වක් දීපල්ලා..

චාටර් උදව්වක් දීපල්ලා..

මල පැනල ඉන්නේ මචන්ලා..
අපේ cesspit එක (වැසිකිලි වල) වටේම මීයො හාරලා..
ඊයේ පෙරේද මහා වැස්ස නිසා පස් බුරුල් වෙලා අහවල් එක කඩන් වැටිලා..
දැන් මල දෙක වෙලා ඉන්නේ..

අලුත් වලක් හාරලා කොන්ක්රීට් වළලු බස්සන්නයි හැදුවේ..
එත් එකට දවස් 2 ක් විතර කට්ට කන්න වෙනවා..
නැද්ද උබල ගාව විසදුමක්..
ඊට වඩා ලේසියෙන් කාර්යක්ෂමව කරගන්න පුළුවන් විදිහක්..
ලොකු උදව්වක්...