චාටර් උදව්වක් දීපල්ලා..

චාටර් උදව්වක් දීපල්ලා..

:(:frown::no::growl::angry:
චාටර් උදව්වක් දීපල්ලා..

:angry::angry:මල පැනල ඉන්නේ මචන්ලා..:angry::angry:

අපේ cesspit එක (වැසිකිලි වල) වටේම මීයො හාරලා..
ඊයේ පෙරේද මහා වැස්ස නිසා පස් බුරුල් වෙලා අහවල් එක කඩන් වැටිලා..
දැන් මල දෙක වෙලා ඉන්නේ..
:growl::no::growl::frown::frown:
අලුත් වලක් හාරලා කොන්ක්‍රීට් වළලු බස්සන්නයි හැදුවේ..
එත් එකට දවස් 2 ක් විතර කට්ට කන්න වෙනවා..
නැද්ද උබල ගාව විසදුමක්..
ඊට වඩා ලේසියෙන් කාර්යක්ෂමව කරගන්න පුළුවන් විදිහක්..
ලොකු උදව්වක්...
:baffled::baffled::baffled::baffled::baffled:
 
  • Like
Reactions: sesara

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ready made ප්‍රතිපූතක ටැංකියක්-කොන්ක්‍රිට් ඒව තියනව ගන්න......අරං වලට බස්සලා බට ටික හයි කරපං........
    දවසෙන් වැඩේ ගොඩ..........
     
    • Like
    Reactions: badcJamiga
    machan galiyata kiyahan ita passe oka un sudda karala deyi ita passe karana deyak edama karaganna puluwan

    ඒ වල ආයි ගොඩ ගන්න බෑ බන්..
    වල වටේ බැදල තිබ්බ කළුගල් බැම්මත් එක්ක කොන්ක්‍රීට් පියන් 2 ත් වල ඇතුලේ..
    අලුත් වලක් කපන්නම වෙනවා..
    :sorry::sorry::sorry:

    ready made ප්‍රතිපූතක ටැංකියක්-කොන්ක්‍රිට් ඒව තියනව ගන්න......අරං වලට බස්සලා බට ටික හයි කරපං........
    දවසෙන් වැඩේ ගොඩ..........

    kiyak witara wenawada machan..
    maharagama awata ganna thiyena thanak gana idea ekak thiyenawada?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kiyak witara wenawada machan..
    maharagama awata ganna thiyena thanak gana idea ekak thiyenawada?
    බෆලෝ සෙප්ටික් ටැංකි පොල්ගස්ඕවිට ඇත.
    හාඩ්වෙයාර් වලද තිබේ.......
    ප්‍රමාන අනුව ගනන් වෙනස්.......
    ලොකු ම එකක් 14ක් විතර වෙයි.............