චාටර්..කූබියා patta jokes
කුබියෙක් කකුල කෑවම කාටත් තරහ යනවා..
ඊට පස්සේ කවුරුත් කරන්නේ ඌව චප්ප කරන එක.
එහෙම පව් වැඩ නොකර ..කකුල කෑවට හොද පාඩමක් උගන්නන්න පුළුවන් වෙන ක්රමයක් තියෙනවා..

කරන්න තියෙන්නේ මෙච්චරයි
කූබියා කකුල කනකන් කොහොම හරි කාගෙන ඉන්න.
කාලා ඉවර වෙලා ඌ බිමට බැහැල යන කොට තනියම අරගෙන යන්න බැරි කෑමක් උගේ ලගින් තියන්න.
එතකොට ඌ දෙපාරක් තුන්පාරක් අනලා කෙලින්ම දුවනවා ගුලට කට්ටිය එක්කගෙන එන්න.
අත්දැකීමෙන් කියන්නේ ..තත් 10 ක් ඇතුලත 300 ක විතර සෙට් එකක් බහිනවා
300 ම එන්නේ එක ලයින් එකට.. ඉස්සරහින් එන්නේ කකුල කපු එකා (මොකද ඌ තමයි පාර දන්නේ )..
එන ගමන් අනිවා... ඌ අනිත් සෙට් එකට Thousand ටෝක්ස් දෙනවා කෑම ගැන..
ඊට පස්සේ කරන්න තියෙන්නේ උන් ලං වෙනකන් ඉදලා.. උන් සෙට් එක ඒක දකින්න කලින්
කෑම ටික ශේප් එකේ අයින් කරන එක...

කට්ටිය ෆුල් හෝප්ස් තියාගෙන අවට අන්තිමට මොනෝ බම්බුවක් වත් නෑ....
පොර ටෝක්ස් දීලා .. පට්ට දුරක් 300 ක සෙට් එකක් එක්කගෙන ආපු අර කකුල කාපු එකා
එතැන් පටන් රැලේ චාටර්ම ඩයල් එක.
කවුරුත් ඌ කියන ඒවා සත පහකට ගණන් ගන්නේ නෑ...
අත් දුටුයි ප්රත්යක්ෂයි..

YomaL@SL

Last edited:
LOL