ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    පොඩි කලේ මම දවසක් මොකක් හරි වැඩකට අම්මත් එක්ක කෝච්චියෙන් කොලබ ගියා. මට හිතෙන්නේ නැද ගෙදරක යන්න වගේ. කෝච්චියට එනකම් වේදිකාවේ හිටිය. සෙනග ගොඩක් හිටියෙත් නැහැ. කොච්චි අවහම වටේ හිටපු අය එකපාරටම කෝච්චියට නැග්ග. කෝච්චිය තවම සම්පුර්ණයෙන් නැවැත්තුවේ නැහැ. අම්ම ටිකක් ඇතින් හිටියේ. වටේ නිටපු කට්ටිය නිසා මව තල්ලුවෙලා ගිය. මට තේරුණා මට බැලන්ස් නැහැ කියල. කරකැවිල ගිය කෝච්චිය පැත්තට. කෝච්චියේ කරකැවෙන රෝදත් පේනවා. මට මරණ බය දැනුන. එත් එක මනුස්සයෙක් මාව අල්ලගත්ත වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම පොඩි කාලේ අකුණු ගහපු දවසක, මහා අකුණු සද්දයක් එක්ක ගිනි බෝලයක් ආව අපේ නැන්ද කෙනෙක්ගේ ගෙදරට ඉස්සරහ දොරෙන් ඇවිත් කැරකි කැරකි ඉඳල සයිඩ් එකේ තිබුන ලොකු ජනේලෙන් එලියට ගියා.. ඉලෙක්ට්‍රික් බඩු ඔක්කොම පිච්චිලා බං...
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පොඩි කලේ මම දවසක් මොකක් හරි වැඩකට අම්මත් එක්ක කෝච්චියෙන් කොලබ ගියා. මට හිතෙන්නේ නැද ගෙදරක යන්න වගේ. කෝච්චියට එනකම් වේදිකාවේ හිටිය. සෙනග ගොඩක් හිටියෙත් නැහැ. කොච්චි අවහම වටේ හිටපු අය එකපාරටම කෝච්චියට නැග්ග. කෝච්චිය තවම සම්පුර්ණයෙන් නැවැත්තුවේ නැහැ. අම්ම ටිකක් ඇතින් හිටියේ. වටේ නිටපු කට්ටිය නිසා මව තල්ලුවෙලා ගිය. මට තේරුණා මට බැලන්ස් නැහැ කියල. කරකැවිල ගිය කෝච්චිය පැත්තට. කෝච්චියේ කරකැවෙන රෝදත් පේනවා. මට මරණ බය දැනුන. එත් එක මනුස්සයෙක් මාව අල්ලගත්ත වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී.

    pissu koraa nee. oyaa welawata loku kolek nam aha gannawa hodata.
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    කොට්ටක් පැනල එද්දි එ ගමෙ එකෙක් දැකල. හොරෙක් හොරෙක් ගාල කෑගහගෙන මුලු ගමක්ම පාසෙන් පන්නපු දවසෙ. :shocked::shocked:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Most scared moment in my life

    I was returning home from school when I was in grade 6/7. (around 1971-74) Got off from school bus from Maharagama , and try to get in to another bus(double decker) while it was leaving. I got hold of the pole, chase it but last moment my shoe slipped from the footboard. My whole world gone dark, but a micro second before that, I saw the upstairs conductor put his ticket folder between a handrail and the back windscreen. When I open my eyes I was safe on the footboard and that conductor next to me . Somehow he managed to get his hands free, and lift me up to the bus. I got really scared, and get off the bus at next stop, and ran away .:no:
     
    • Like
    Reactions: netsurfer

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    බය උනේ නෑ :P

    ලැජ්ජාවට පත්වූ දවස ත්‍රෙඩ් එක දැකල නේද මේක දාන්න හිතුනේ.
    එනිවේ මේකත් ඒ වගේම ත්‍රෙඩ් එකක් වෙන්න කියල සුභ පතනව.

    :yes::yes::yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිද්ධිය කියන්න බෑ.......
    නමුත් එදා මගේ ජීවිතේ අනතුරේ තිබුණේ.....එතනින් ඉවත් නූන නම් මම තත්පර ගානකින් මම මළ කදක්......
    ඒකෙන් බේරෙන්න මම උසකින් පහලට පැන්නා....මගේ ඇස්වටය ගාවින් පිපුරුවා.....
    මේකෙන් පස්සේ මම තාමත් උස තැන් වලට බයයි..........

    කොට්ටක් පනින්න ගියා .ගෙදර ඉන්නකොට ගෑනිගෙ මිනිහ ආව .අහු උනානම් වෙඩි තියනව .ඒත් උඩතට්ටුවෙ ජනේලෙන් පැනල බේරුනා .ඕකනෙ මාමෙ සීන් එක නේද :P:P:P:P
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    Last year April i was flying from BKK to CMB on sri lanka airlines. And i experienced my first emergency landing due to smoke in cabin. I'll never forget it.

    :no::no::no:
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    1. සමහරුන්ට නම් ගර්ල් ෆෙන්ඩ් එක්ක මුලින්ම කතා කරන්න යන දවස තමයි ජීවිතේ වඩාත්ම බිය සිද්දිය​. මේක වෙන්නෙ කෙලින්ම ගිහිල්ල ටෝක් කරන්නෙ නැතුව​ යාලුවොන්ගේ අතේ පනිවිඩ ඇරලා කෙල්ලෝ සෙට් කර ගන්න යන උන්ට
    :)
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    එකෙක් මගෙ කටට අරන් එක පාරටම අහවල් එකෙන් ලේ එන්න ගත්තා , පස්සෙ තමා දැන ගත්තෙ නූල කැඩිලා කියලා
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    වෙන එකෙක්ගේ කොටු පැනීමකට උදව් කරන්න ගිහින් පොලිසියට මාට්ටු වෙලා මාව පොලිසියට කුදලාගෙන ගියා. එකත් ඇරෙස්ට් කලේ පිස්තෝලයක් ලග තියා ගත්ත කියලා චෝදනා කරලා. පස්සේ මාලයක් කඩපු කෙස් එකකට වරද පිළිගන්න කිව්වා. ඇත්තටම එදා නම් මට පොලිසියේ ඇතුලේ ඇඩුනා.. :(
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සිද්ධිය කියන්න බෑ.......
    නමුත් එදා මගේ ජීවිතේ අනතුරේ තිබුණේ.....එතනින් ඉවත් නූන නම් මම තත්පර ගානකින් මම මළ කදක්......
    ඒකෙන් බේරෙන්න මම උසකින් පහලට පැන්නා....මගේ ඇස්වටය ගාවින් පිපුරුවා.....
    මේකෙන් පස්සේ මම තාමත් උස තැන් වලට බයයි..........

    හිතාගන්න පුලුවන් නරකම සිද්දි‍ය හිතාගත්ත :lol::lol:

    :rofl::rofl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    8 වසරේ ඉන්නකොට කරන්ට් එක වැදිලා අල්ල හොදටම පිච්චුනා. වදින වෙලේ මුළු ඇගම හිරි වැටිලා කැ ගහන්න බැරුව පපුව හිර උනා. එදා තමා මරණ බිය ඇති උන දවස :(
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Podi kaale Fanta bothalayak beela iwara wela malaperetha kamata ekata alwathura daalath biwwa. Achchi amma kiwwam ehema biwwama marenawa kiala. Eda nam marana biya aawa.