ටයර් ගැන විස්තර ඕනි....

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මගෙ කාර් එකට 185/65/14 86h සයිස් ටයර් දෙකක් ඕන. මේ brand එක ඉන්දියන්. මේක හොදයිද ?

    86 h වෙනුවට මේකෙ තියෙන්නෙ 86 T . ඒක ගැටළුවක් ද?

    ටයර් බාස් කියන සයිට් එකෙන් ඕඩර් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.

    මේව ගැන මට ලොකු දැනුමක් නැහැ. Tyre කඩවලට වැඩිය ඔය සයිට් එකේ අඩුවට තියෙනවා.

    IMG_20220227_222441.png

    ------ Post added on Feb 27, 2022 at 10:41 PM
     
    • Like
    Reactions: kinkon

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අඩේ... එහෙනෙම් ගාන ගැන හිතන්නෙ නැතුව හොඳ ටයර් දාපං... ලංකිවේ හඳන ඒව, ඉන්දියන් ඒව ටිකක් හයිය වැඩියි. ඒව දැම්මම වාහනේ ගැස්සෙනවා. ටික කාලෙකින් බුෂ් ටික දාන්න වෙනවා. රැක් එක, රැක්එන්ඩ් දාන්න ගියාම කොහොමද... මාස තුනෙන් තුනට තිස් හතලිස්දාහක් වියදම් කරන්න වෙයි. හිතපංකෝ අවුරුදු තුන හතරක් ඔය සෙල්ලම කරන්න පුළුවන් ද.
    හොඳ ජපන් ටයර් 4 ක් දාගන්න බලපං
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,783
    113
    Panadura
    අඩේ... එහෙනෙම් ගාන ගැන හිතන්නෙ නැතුව හොඳ ටයර් දාපං... ලංකිවේ හඳන ඒව, ඉන්දියන් ඒව ටිකක් හයිය වැඩියි. ඒව දැම්මම වාහනේ ගැස්සෙනවා. ටික කාලෙකින් බුෂ් ටික දාන්න වෙනවා. රැක් එක, රැක්එන්ඩ් දාන්න ගියාම කොහොමද... මාස තුනෙන් තුනට තිස් හතලිස්දාහක් වියදම් කරන්න වෙයි. හිතපංකෝ අවුරුදු තුන හතරක් ඔය සෙල්ලම කරන්න පුළුවන් ද.
    හොඳ ජපන් ටයර් 4 ක් දාගන්න බලපං
    ඉන්දියන් එකකට ජපන් ටයර් දාන්න පිස්සුද බන්
     
    • Like
    Reactions: kinkon

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අඩේ... එහෙනෙම් ගාන ගැන හිතන්නෙ නැතුව හොඳ ටයර් දාපං... ලංකිවේ හඳන ඒව, ඉන්දියන් ඒව ටිකක් හයිය වැඩියි. ඒව දැම්මම වාහනේ ගැස්සෙනවා. ටික කාලෙකින් බුෂ් ටික දාන්න වෙනවා. රැක් එක, රැක්එන්ඩ් දාන්න ගියාම කොහොමද... මාස තුනෙන් තුනට තිස් හතලිස්දාහක් වියදම් කරන්න වෙයි. හිතපංකෝ අවුරුදු තුන හතරක් ඔය සෙල්ලම කරන්න පුළුවන් ද.
    හොඳ ජපන් ටයර් 4 ක් දාගන්න බලපං

    අඩෝ මචන් VEZEL එක වික්කද
    ඒක තියෙනවා
     
    • Like
    Reactions: HKavinda

    elarosh

    Active member
  • Jul 19, 2009
    118
    40
    28
    185/65/14 me tire eka ne hoyanna. thiyeana thanakin daganin. mama sahena aramruwen 2k hoyagathth lagadi. goda kaleka idala hoya hoya idala
     
    • Like
    Reactions: pdshan

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මගෙ කාර් එකට 185/65/14 86h සයිස් ටයර් දෙකක් ඕන. මේ brand එක ඉන්දියන්. මේක හොදයිද ?

    86 h වෙනුවට මේකෙ තියෙන්නෙ 86 T . ඒක ගැටළුවක් ද?

    ටයර් බාස් කියන සයිට් එකෙන් ඕඩර් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.

    මේව ගැන මට ලොකු දැනුමක් නැහැ. Tyre කඩවලට වැඩිය ඔය සයිට් එකේ අඩුවට තියෙනවා.

    View attachment 162059
    ------ Post added on Feb 27, 2022 at 10:41 PM
    english akuren kiyanne speed index eka. ee tyre eken yanda puluwan uparima speed eka. H - 210 kmph, T - 190 kmph. illakkam walin load index eka. tyre ekata daranda puluwan uparima bara. 86 - 530kg.
    api pare 180ta yannenathi nisa speed index eka gana echchara hithanna epa.
    185/65/14, 185/60/14 kiyanne lankawe wadiya yanne nathi tyre size ekak nitharama yana ewata sapekshawa. ithin poddak aduyi. oyita wada yanawa 175/65/14 eka hama thanama thiyenawa. kohoma unath tyre sizes maru karanda epa. 185/65 ma ganda. tyre & wheel sizes maru karawwoth speedo errors enawa. e.g. aththatama 60ta giyata speedometer eke pennanne 50 ho 70 wage. Namuth meka dashameta balanda awashya na. Pare yana car ekaka 3% - 5% withara error ekak thibbata prasnayak na, okay. online calculator site 2ka 3nka gahala calculate karala balanna meka. Low profile karannath epa, wadak na 14 tyre size ekath ekka wadak na.
    Gannakota lankawe hadana gal tyre ganna epa. Tikak hoda ekak ganna. Apollo eka samanya Indonesiaian ho wenath e wage ekak ekka compare karanna ba kohomatawath. Chinese ekak ekka thamayi compare karanna wenne. Mama danna widihata samanyayen ceat ekak 25,000k duwaganda puluwan nam Apollo eka 28,000-29,000k wage duwaganda puluwan. mama tyre gana danne naha, tyre kadeka wadakarana hari tyre dealer kenek gen hari ahala Price eka anuwa theeranaya karanda ganne mokakda kiyala.
     
    • Like
    Reactions: imscncl and pdshan

    Thank yo so much bro
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,554
    113
    Ferentino damma..cheese wage patta tyre set eka👌

    apallo ceat kambi kdenwa bn ikmnta
    ------ Post added on Mar 1, 2022 at 1:37 PM