මගෙ කාර් එකට 185/65/14 86h සයිස් ටයර් දෙකක් ඕන. මේ brand එක ඉන්දියන්. මේක හොදයිද ?
86 h වෙනුවට මේකෙ තියෙන්නෙ 86 T . ඒක ගැටළුවක් ද?
ටයර් බාස් කියන සයිට් එකෙන් ඕඩර් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.
මේව ගැන මට ලොකු දැනුමක් නැහැ. Tyre කඩවලට වැඩිය ඔය සයිට් එකේ අඩුවට තියෙනවා.
------ Post added on Feb 27, 2022 at 10:41 PM