ට්‍රිප් හෙල්ප්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ට්‍රිප් හෙල්ප්

    මචං දවස් 2න් ගිහින් එන්න පුළුවන් තැනක් කියපන්ලාකෝ...

    අද ගිහින් රෑ ඉදලා අඩියක් එහෙම ගහල හෙට හවස් වෙද්දී වගේ ආයිත් එන්න තැනක්. ගිනිකාස්ටක පැත්තක් නැතුව ටිකක් සෞම්‍ය පැත්තක් නම් හොදයි. :yes::yes:
     
    • Like
    Reactions: lilman

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    api giya langadi Ohiya -> Haldumulla -> Haputhale -> Diyathalawa -> Bandarawela -> Badulla.

    Dawas dekakata yanawanam Ohiya or Haputale best

    PS: Btw biwwata wadinne ne ban, patta heethalai 16C. Api amuwen gehuwe :lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මචං දවස් 2න් ගිහින් එන්න පුළුවන් තැනක් කියපන්ලාකෝ...

    අද ගිහින් රෑ ඉදලා අඩියක් එහෙම ගහල හෙට හවස් වෙද්දී වගේ ආයිත් එන්න තැනක්. ගිනිකාස්ටක පැත්තක් නැතුව ටිකක් සෞම්‍ය පැත්තක් නම් හොදයි. :yes::yes:

    Ape gedara waren :cool::cool:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mataka hitinna nan train eke ohiye gihin waren.P8ka palenna sithalai.reta bonna puluwan palenna.summer hut kiyala supiri place ekak tiyenawa bonna.
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    bonna ochchara dura yanna epa ban... :lol:

    මේකයි අපි 5 යනවා

    එකෙක්ට ගෙදරින් එලියට ගිහින් බිලා ආවත් ඇති උ යන්නේ බොන්න:yes:
    තව එකෙක් බොන්නත් ඕනි නාන්නත් ඕනි:)
    තව එකෙක් බොන්නේ නැහැ හෙන බඩජහරිය උට ඕනි කන්නයි :P
    මට ඕනි ටිකක් බොන්නයි කොහේ හරි පොඩ්ඩක් ඇවිදලා රට තොට බලාගන්නැයි:cool:
    වාහනේ අයිති එකා උට උනි කැක්ක බෙට්ටක් දැක්කත් පොටෝ ගහන්න:lol:

    මොකැයි කරන්නේ එතින් බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    bonna epa

    api giya langadi Ohiya -> Haldumulla -> Haputhale -> Diyathalawa -> Bandarawela -> Badulla.

    Dawas dekakata yanawanam Ohiya or Haputale best

    PS: Btw biwwata wadinne ne ban, patta heethalai 16C. Api amuwen gehuwe :lol:

    මොකේද බන් ගියේ කොච්චර දවසක් ගියාද
    සිතල ඉවසන්න බැරි තරම් ද
    නවත්ටින්න තැන සෙට් කරගන්නේ කොහොමද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    bonna epa

    mataka hitinna nan train eke ohiye gihin waren.P8ka palenna sithalai.reta bonna puluwan palenna.summer hut kiyala supiri place ekak tiyenawa bonna.

    දවස් දෙකෙන් යන්න පුලුවන්ද
    කියක් යනවද එකෙක්ට ?
    නවතින්න තැන හොයාගන්නේ එහෙම අමෘවෙයිද
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    දවස් දෙකෙන් යන්න පුලුවන්ද
    කියක් යනවද එකෙක්ට ?
    නවතින්න තැන හොයාගන්නේ එහෙම අමෘවෙයිද

    nawatinna nan mehen book karala yanna one bn.one nan yanna sithala wedida manda.wathura allanawath be.nuwaraeliya kale.man nan kiyanne bonna dura yanan epa terumak ne.ita wada hodai oya beach side ekakata gihin bila kala enawa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Fishing hut maxxa Nallaththanniye habai. Tikak expensive rata nawathinna high ground clearance tiyena vehicle ekek one yanna.

    මොනාද විශේෂ එතින් තව විස්තර කියපන්කො එක්පෙසිව් කියන්නේ කියක් යයිද එකකට අපි එකෙක්ට 6-8 විතර තමයි තීරණය කරගෙන ඉන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොනාද විශේෂ එතින් තව විස්තර කියපන්කො එක්පෙසිව් කියන්නේ කියක් යයිද එකකට අපි එකෙක්ට 6-8 විතර තමයි තීරණය කරගෙන ඉන්නේ

    2014 di nam bn 10 denekta 10 k vithara giya. Vishesha mokuth ne bn bahira parisarayen midila athal eke niskalankawa idala enna thanak. Ekekta 6-8 k nam yaman Robgill log cabin mama jivithe so far giya best ma place eke. Fishing hut wagemai but fishing hut kale. Habai 16 k maximum inna puluwan. 19000 k over 24 hrs. Cook la dennek innawa. Badu geniyapan un uyala denawa. Bonna bite genichchoth hadala denawa. BBQ unath daganna puluwan ethana. Uyanawata wenama ganne ne but api 1000ka tip ekak dunna. Ara salli Heyleys group ekata. Habai high ground clearance vehicle ekak one 8 km off road. Worth going. Pre book karala yanna one. No current but geni is there. Noone is to disturb. Room 4 k tiye wenama attached bathrooms. Fishing hutuyh oya wagemai but I rate robgill above it. Cold environment morethan Hortan Plain. Fucking freezing cold.
     
    Last edited: