මචං දවස් 2න් ගිහින් එන්න පුළුවන් තැනක් කියපන්ලාකෝ...
අද ගිහින් රෑ ඉදලා අඩියක් එහෙම ගහල හෙට හවස් වෙද්දී වගේ ආයිත් එන්න තැනක්. ගිනිකාස්ටක පැත්තක් නැතුව ටිකක් සෞම්‍ය පැත්තක් නම් හොදයි.![]()


bonna ochchara dura yanna epa ban...![]()




bonna epa
bonna epa
bonna epa
Apith yanawa gall, mathara 2 day trip
bonna epa
api giya langadi Ohiya -> Haldumulla -> Haputhale -> Diyathalawa -> Bandarawela -> Badulla.
Dawas dekakata yanawanam Ohiya or Haputale best
PS: Btw biwwata wadinne ne ban, patta heethalai 16C. Api amuwen gehuwe![]()
bonna epa
mataka hitinna nan train eke ohiye gihin waren.P8ka palenna sithalai.reta bonna puluwan palenna.summer hut kiyala supiri place ekak tiyenawa bonna.
දවස් දෙකෙන් යන්න පුලුවන්ද
කියක් යනවද එකෙක්ට ?
නවතින්න තැන හොයාගන්නේ එහෙම අමෘවෙයිද
Fishing hut maxxa Nallaththanniye habai. Tikak expensive rata nawathinna high ground clearance tiyena vehicle ekek one yanna.
මොනාද විශේෂ එතින් තව විස්තර කියපන්කො එක්පෙසිව් කියන්නේ කියක් යයිද එකකට අපි එකෙක්ට 6-8 විතර තමයි තීරණය කරගෙන ඉන්නේ