ටියුෂන් පන්ති වල තිබුන විශේෂතා

Micro Mind

Member
Mar 13, 2013
274
58
0
ටියුෂන් පන්ති වල තිබුන විශේෂතා

අපි හැමෝම වගේ ටියුෂන් ක්ලාස් ගිහින් තියනවනේ. ඒ හැම ක්ලාස් එකකම අපි රැදෙන්නේ ඒ ක්ලාස් එකේ ගුරුවරයාගේ තියන මොකක් හරි විශේෂ හැකියාවක් නිසා කිව්වොත් නිවැරදි නේද.
1357380832_31BGE_LEAD_2_1314886f.jpg

ඔයාලා ගිහින් තියන ටියුෂන් පන්තිවල පාඩම් උගන්වන කොට තිබුන විශේෂතා මොනවද කියලා කියන්න පුලුවන්ද? ඒ කිව්වේ යම් ටියුසන් පන්තියකට ගියාට පස්සේ ඒකේ ගුරුවරයා අනුගමනය කරන මොකක් හරි දෙයක් නිසා අපිට ඒ ටියුෂන් පන්තියේ රැදෙන්න හිතෙනවනේ. අන්න ඒ වගේ කාරණා මොනවද? තව රිවි්‍ෂන් ක්ලාස් වල ඔයාලා දැකපු හොද විශේෂ දේවල් මොනවහරි තියනවනම් විස්තර කියනවද? ටියුෂන් ක්ෂේත්‍රය ගැන පොඩි අධ්‍යනයක් කරන්න තමයි මේ විස්තර හොයන්නේ.
 
  • Like
Reactions: markhaloce

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    තමන් කැමති සිරා කෑල්ලක් ඒ පන්තියට සහභාගි වීම තමයි. :rofl:
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    කුනුහබ්බ කීම :rofl: :P :confused:

    ඒක නම් ඇත්ත. ඒ කාලෙට ඒව ජොලි වුනාට ඒ ගුරුවරු පස්සෙ දැක්කම හරි අප්‍රසන්නයි මචං.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    බණ්ඩාර දිසානායක - පැහැදිලි ඉගැන්වීම , paper clz කිරීම , ටියුට් ටිකත් සුපිරියටම දීම , ගොන් පාර්ට් නැති විහිළු කිරීම , ලස්සන ගැහැණු ළමයි පැමිණීම :P:P:P:P:P:P
     
    • Like
    Reactions: Micro Mind

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බණ්ඩාර දිසානායක
    පියසිරි ජයවර්ධන
    සත්සර සමරජීව
    රන්ජිත් රාමනායක

    • ඉස්කෝලේ කොමස් සෙට් එකම වගේ යෑම
    • අඳුරන කෙල්ලො ගොඩක් සිටීම
    • ඉගැන්වීමේ තිබු දක්ෂතාවය (රිවිෂන් කිරීම,පැහැදිලිව ඉගැන්වීම, ගුණත්වයෙන් ඉහල ටියුටි,අන්තිම කාලේ දෙන පේපර් එක පට්ට පට පට වීම)
    • බස් දෙක තුනක යාමට වීම:-)love::love:)
    • ගෙදරින් බලකිරීම :P
    • දන්නා හඳුනන කම (බණ්ඩා හැර)

    Last edited:
    • Like
    Reactions: Micro Mind

    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    බණ්ඩාර දිසානායක - පැහැදිලි ඉගැන්වීම , paper clz කිරීම , ටියුට් ටිකත් සුපිරියටම දීම , ගොන් පාර්ට් නැති විහිළු කිරීම , ලස්සන ගැහැණු ළමයි පැමිණීම :P:P:P:P:P:P

    බණ්ඩාර දිසානායක
    පියසිරි ජයවර්ධන
    සත්සර සමරජීව
    රන්ජිත් රාමනායක

    • ඉස්කෝලේ කොමස් සෙට් එකම වගේ යෑම
    • අඳුරන කෙල්ලො ගොඩක් සිටීම
    • ඉගැන්වීමේ තිබු දක්ෂතාවය (රිවිෂන් කිරීම,පැහැදිලිව ඉගැන්වීම, ගුණත්වයෙන් ඉහල ටියුටි,අන්තිම කාලේ දෙන පේපර් එක පට්ට පට පට වීම)
    • බස් දෙක තුනක යාමට වීම:-)love::love:)
    • ගෙදරින් බලකිරීම :P
    • දන්නා හඳුනන කම (බණ්ඩා හැර)

    එල එල මෙන්න මේ වගේ ඒව තමයි හෙව්වේ ගොඩක් ස්තූතී ඔයාලට
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    umb tution krnna ne bn ynne hndata poster ghpn tv eke ad ekak dammanm namata enwa baila igannuwath

    ඒක නම් ඇත්ත තමයි. ඒත් ගුණාත්මක පැත්තෙන් ටියුෂන් හදාගත්තු ගරුවරුත් ඉන්නවනේ. එයාල ගාවට ලමයි යන්නේ ඒ ගුණාත්මක බව නිසා. මම දන්න ටිකක් වයසක සර් කෙනෙක් ඉන්නවා. එයා කවදාවත් පෝස්ටර් ගහල නෑ. ඒත් මාර ලමයි ගොඩක් ඉන්නේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    සොලා :D
    ලොකුම හේතුව සුපිරියට උගන්නනව....
    කුණුහරුපයක් නම් කියනව අහල නෑ..
    හැබැයි ක්ලාස් එක අයිති කෙනාට මොකක් හරි කියල කලේ එහෙම නැත්තං ආයෙ ක්ලාස් එක ඉස්සරහම උගෙ සායම අරිනව..
    අනික් ලොකුම හේතුව ලස්සන ගනං ගන්නෑ.. :)
    අඩි රූල් තිය තිය ඉරි ගහනවැඩ, පාට පාට පෑන් වලිං ලස්සනට මාතෘකා ලියන වැඩ, පොතට ලස්සන පිටකවර දානව වගේ දේවල් සලකන්නෙ සිඟිති ආතල් විදිහට.. :D
    සොලාට කැමති වෙන්න ලොකුම හේතුවත් ඕක තමා..

    මනුස්සය කියන්නෙ ලස්සනට පොත් වල ලිව්වට තේරුමක් නෑ, ලියාගන්න ඕනෙ එක කොල කෑල්ලක හරි තේරෙන්න සටහන් කරගත්තාම ඇති, පාඩම යන්න ඕනෙ මොලේටයි කියල..

    ගෝත්‍රික විශ්වාස නොඇදහීමටත් ගරු කරනව.. කොල්ලෙකුයි කෙල්ලෙකුයි ක්ලාස් එක ඇරිල අත් අල්ලං ගියාම කෙල්ල pregnant වෙනව කියල හිතන ගුරුවරුත් ඉන්නවනෙ.. ;)
    එහෙම උන් අතරෙ මූ පට්ට..
     
    • Like
    Reactions: Micro Mind

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    හරි මමත් කියන්නම්
    හැබැයි මම class ගියේ 2000 වල විතර.

    ඉස්කෝලේ ඇහැලියගොඩ මම class ගියේ නුගේගොඩ.
    මහින්ද බණ්ඩාරණායක:rolleyes::rolleyes::rolleyes: නිදි මතයි , හැබයි ඇහැරිලා ඉඳල අහගෙන හිටියොත් හොඳට තේරෙනවා ....:yes::yes:
    ඉතින් හිතාගත්තහැකිනේ සිකුරාදා හවස class එක ????:baffled::baffled::baffled:
    හැබැයි මනුස්සයෙක් වශයෙනුත් ගුරු වරයෙක් වශයෙනුත් මම ගොඩක් ගරු කරන කෙනෙක්

    කෙල උනාට පස්සේ තමා class මරු කලේ
    සුසන්ත වික්‍රමසිංහ .. නියම පොරක්:rofl::rofl:
    class එක උදේ තිබුනේ .. full fresh ,, :yes::yes:
    theory ගින්දර වාගේ. විඩින් විඩේ පාඩම කඩනවා,, ගොන් joke නෙවි...
    sir class එක පටන් ගන්න කලින් පත්තරේ බලනවා. අපිට news තියෙනේ ඒවා තම කිව්වේ. සමහ දේවල් මිනිහ board එකෙත් අදිනවා ( මම කිව්වේ මිනිහගේ joke කතා ):lol::lol::lol:
    ඒක මම අසාවෙන් ම ගිය පංතියක්. ඉවර වෙනවා දැනෙන්නේ නෑ.
     
    නියමයි මචං බොහෝම ස්තූතී :D
     
    මහන්සි නොබලා විස්තර දාපු එක ගොඩක් වටිනවා බොහෝම ස්තූතී :D
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට හම්බුණ හොඳම sir තමයි ... තිස්ස ජනනායක sir ...
    boi ඉගැන්නුවේ
    class එකට යන්න ආසයි
    -පාඩමට අදාලව මතක හිටින විදිහේ විහිළු කරනවා...
    -ඒ වගේම කෙටි ක්‍රම ගොඩක් උගන්නනවා
    - කට්ටියට කම්මැලි වී ගෙන එනකොට මොනවා හරි අමතර දෙයක් කියනවා ...
    හැබැයි ඒවත් නොහිතන විදිහට අන්තිමට කැරකිලා පාඩමටම ඇතුල් වෙනවා

    (එක පාරක් නං class එක ටිකක් කලින් ඇරලා ice age ගෙනල්ල පෙන්නුවා..
    කැමති අය විතරක් ඉඳල බලන්න කියල .. අර මැමත් එහෙම ඉන්න නිසා :D
    & සුරීකාන්ත අට වගයක් දුන්න පන්තියටම ... වර්ධනය නිරීක්ෂණය කරන්න කියල
    මේ වගේ අමතර නමුත් යාමක් ඉගෙන ගන්න පුළුවන් දේවල් වලට යොමු කරන එකත් එක විදිහක් මම හිතන්නේ :yes::yes::yes:)
     
    • Like
    Reactions: Micro Mind