ටියුෂන් පන්ති වල තිබුන විශේෂතා
අපි හැමෝම වගේ ටියුෂන් ක්ලාස් ගිහින් තියනවනේ. ඒ හැම ක්ලාස් එකකම අපි රැදෙන්නේ ඒ ක්ලාස් එකේ ගුරුවරයාගේ තියන මොකක් හරි විශේෂ හැකියාවක් නිසා කිව්වොත් නිවැරදි නේද.
ඔයාලා ගිහින් තියන ටියුෂන් පන්තිවල පාඩම් උගන්වන කොට තිබුන විශේෂතා මොනවද කියලා කියන්න පුලුවන්ද? ඒ කිව්වේ යම් ටියුසන් පන්තියකට ගියාට පස්සේ ඒකේ ගුරුවරයා අනුගමනය කරන මොකක් හරි දෙයක් නිසා අපිට ඒ ටියුෂන් පන්තියේ රැදෙන්න හිතෙනවනේ. අන්න ඒ වගේ කාරණා මොනවද? තව රිවි්ෂන් ක්ලාස් වල ඔයාලා දැකපු හොද විශේෂ දේවල් මොනවහරි තියනවනම් විස්තර කියනවද? ටියුෂන් ක්ෂේත්රය ගැන පොඩි අධ්‍යනයක් කරන්න තමයි මේ විස්තර හොයන්නේ.

එහෙම ඒව නෙවෙයි මචංලා උගන්වන විදිහෙන් මොකුත් විශේෂ දෙයක් නැද්ද?

)