ටියුෂන් යන අයට(SPECIALLY FOR SISTERS!!)

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    :frown::frown:mama gihin na..oya park1 dakala thieyanwada??eke athula eliye inna ayata hodata penawa...:baffled:

    සිස් මේ අයි ආස්ක් යූ සම්තින්?:):)
    නොට් අ ජෝක්!!:no::no:
    ඹයා කවද හරි කාගෙන් හරි බූට් එකක් කාල තියෙනවද?:(:(
    සොරි අහපු දේට!ලස්සන රොමෑන්ට්ක් සෝනග් එකක් ඇහුව!මට මගේ කෙනාව නැති අඩුව දැනෙන්න ගත්ත!
    SORRY AGAIN!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    MACHAN UMBA KIYANA EWA MATA CLICK WEN NA NE!:oo::oo:
    PODDAK WADIDA MANDA ADA MATA
    :P:P
    මටහ් පෙන්නෙ උබට වැඩි වගෙ තම්යි:P
    අහ් මම කිව්වෙ ඔය උපකාරක පන්තිවලට ඔනෙ එකෙක්ට යන්න පුලුවන් ගාල්ලෙ මම දන්න කොල්ලො ටිකක් ඉන්නව උන් කරන්නෙ ඔය පංතියක මොකක් හරි විශේස වැඩක් තියෙන කොට(ෆ්‍රී නෙ) බන් ගිහින් ගන්න ආතල් එකක් අරගන්නවා:baffled:
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    මටහ් පෙන්නෙ උබට වැඩි වගෙ තම්යි:P
    අහ් මම කිව්වෙ ඔය උපකාරක පන්තිවලට ඔනෙ එකෙක්ට යන්න පුලුවන් ගාල්ලෙ මම දන්න කොල්ලො ටිකක් ඉන්නව උන් කරන්නෙ ඔය පංතියක මොකක් හරි විශේස වැඩක් තියෙන කොට(ෆ්‍රී නෙ) බන් ගිහින් ගන්න ආතල් එකක් අරගන්නවා:baffled:

    BOMU BOMU!
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කෙල්ලෝ කොහොමත් මෝඩයි තමයි, ඕක අපි දන්නේ අද ඊයේ නෙවේ:rolleyes:

    හොඳම වැඩේ, ලස්සනට ඇහැට කනට පේන, කොල්ලෙක් නම් ඔබ(මම වගේ) :rofl:, තව තව ගණන් උස්සන්න එතකොට ඔය පෙට්ටි කඩාගෙන, චොර වෙලා එන කෙල්ලොන්ට වැලේ වැල් නැතුව යනවා. එතකොට කෙල්ලොන්ට තේරෙයි අපි වගේ කොල්ලෝ කොච්චර වටිනවාද කියලා :yes::yes:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම උන් වගේ උන් පවුකාර බල්ලෝ... කෙල්ලෙක් වෙලත් තව කෙල්ලෙක්ගෙ ජීවිතය විනාස කරන්න කොහොම හැදිලද කියල හිත ගන්න බෑ, මේ ඔක්කොම සල්ලි නිසා වෙන දේවල්. ගොඩක් පව් අර වගේ අසරණ වෙන අහිංසක ගනු ළමයි. මේ ගැන දැනුවත් කලාට Thankz මචන්.. ගොඩක් වටිනවා මේවා දැනගෙන ඉන්න එක.. ඔය වගේ සත්තු තව තැන් වලත් ඉන්න පුළුවන්
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ehema balanawada dan??issaranam ehema baluwe na..ona tharam kello kollo gihin innawa dakala thiyenawa...apo ehe paluyine..ita passe kolllata gahala kellawa adan yanawa..kollo godak set wela awahama thani kollekta mokawath karanan bane...mekanam prana katahwak kiyala amma dananwa..math kiyawala thiyenawa...:baffled:

    hm ow issara ehema prashna thibba thamay. eth dan hema welema police maamala innawa. eka nisa mukuth karanna bha. pare ath allagena udata pallehata awiada awida indanam puluwan kakul geweakan. wenanam ithin mukuth amamruy. horata wage kiss ekak denna puluwan.:):)

    namuth me kiyana de thamath Kandy walanam sidda wenawa. Ali Mudukkuwe Innawa Ehema Wanchawen Rawattana Ahinsaka Genu Lamay Deal Karana aya. eth dan kandynam genu lamay witharak newe pirimi lamay unath me widiyata apayojanayata gannawa
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෙල්ලෝ කොහොමත් මෝඩයි තමයි, ඕක අපි දන්නේ අද ඊයේ නෙවේ:rolleyes:

    හොඳම වැඩේ, ලස්සනට ඇහැට කනට පේන, කොල්ලෙක් නම් ඔබ(මම වගේ) :rofl:, තව තව ගණන් උස්සන්න එතකොට ඔය පෙට්ටි කඩාගෙන, චොර වෙලා එන කෙල්ලොන්ට වැලේ වැල් නැතුව යනවා. එතකොට කෙල්ලොන්ට තේරෙයි අපි වගේ කොල්ලෝ කොච්චර වටිනවාද කියලා :yes::yes:

    :lol::lol::lol::lol: kathawanam hari eth paw

    oyta wada narakada man wage aurudu 5 idalama wen karagena 23 wenakan withara idala marry kalanam:P:P:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Math Kurunegala clz gihin tiyanwa ban..Raja peella garden eke tama itin api kollo set ekath inne anith clz eka patan gannakal..ethana issaraha bandage kaden monawa hari kaala..
    paw macahn..Kurunegala class enawa godak dura indala ..man gawa dawasak trinco wala kollek indan hitya..u Friday night lu enne..awith satday ude pandara clz ekata enwa...godak duk windinwa itin e pati wala lamai study walata..e athare itin ahinsaka lamainwa alla ganna me wage maarayao innwa kiyala dana ganna labunma attama dukai eeka gana :(
     

    ask89

    Banned
    Jun 11, 2011
    81
    3
    0
    ඔිව ඔහොම තමයි කියා බලාගෙන ඉන්න ඵපා හැමෝම සෙටි උනොත් නවත්වන්න පුලුවන්