mama gihin na..oya park1 dakala thieyanwada??eke athula eliye inna ayata hodata penawa...
![]()
සිස් මේ අයි ආස්ක් යූ සම්තින්?


නොට් අ ජෝක්!!


ඹයා කවද හරි කාගෙන් හරි බූට් එකක් කාල තියෙනවද?


සොරි අහපු දේට!ලස්සන රොමෑන්ට්ක් සෝනග් එකක් ඇහුව!මට මගේ කෙනාව නැති අඩුව දැනෙන්න ගත්ත!
SORRY AGAIN!





, 
