උබ ඔතන විතරක් එළි බල බල ඉන්න එපා..වෙන තැන් වලත් එලි වැටිලා ඇති..
ඒවා ගැනත් විමසිල්ලේ හිටපන්
![]()
තව තැනකුත් තියෙනවා බලමු මොකද්ද ඉස්සර වෙන්නේ කියලා. වයසත් හරිනේ

උබ ඔතන විතරක් එළි බල බල ඉන්න එපා..වෙන තැන් වලත් එලි වැටිලා ඇති..
ඒවා ගැනත් විමසිල්ලේ හිටපන්
![]()

තව තැනකුත් තියෙනවා බලමු මොකද්ද ඉස්සර වෙන්නේ කියලා. වයසත් හරිනේ![]()

matath hitha ganna bari eka thamai. samahara wita a tharamatama mata akamathida danneth na![]()
එහෙම තියන් ඇයි ප්‍රෙන් නිකන් දුක් විදින්නේ..![]()
Man if you feel like she doesn't like you, stay away and just leave her alone, keep your dignity. There are far too many women on earth, you'll run into someone else

එයාගෙනුත් එලි විතරයිනෙ බන් එන්නේ ඒකනේ අවුල

ඕන මගුලක් කියලා ටෝක් කරපන් මචන්.. හරි ගියේ නැත්තම් වෙන එකක් ටෝක් කරපන්.. කොච්චර කරත් ඉතින් හරි එකී එනකන් උබට ටෝක් කර කර ඉන්නම වෙනවා
ඇයි අවුල්ද?
haha matath waraduna

Podi Silva - පොඩි සිල්වා;22615000 said:අහ එහෙනම් මොකෝ වෙන්නේ කියලා අපිව update කරපන් msg unblock කරාම![]()
![]()
මාර සීන් එක බන් දැනටම මැසේජ් unblock කරලාඋබ් හිතන විදිහ : හැබැයි මට හිතෙනවා එයා මව කොච්චර බ්ලොක් කලත් මාව එහෙම ලෙසියෙන් අමතක කරන්න බැරි වෙයි ඒකනේ ආපහු unblock කලේ
එකි හිතන විදිහ : මේ නාකි උකන්නා එක්ක මල වදේ ඇමීනෙන්න එනව.. උගේ වයසට හරියන එකක් දා ගන්න ඔනෙ එක්කො .. මුව බ්ලොක් කරලත් බැ අදුර්න නිසා මැසෙජ් බ්ලොක් කරන්ව එතකොට මගේ පොටො වලට ලයික් දදා ඉදි නාකි මැන්ටලේ![]()

එහෙම කියන්ඩ එපා බන් බැරි වෙලාවත් මන් මට වඩා අවුරුදු 12 ක් වැඩිමල් ගෑනියෙක්ට ට්‍රයි කලානම් උඹලා මොකුත් කියන එකක් නෑ. මොනවා උනත් හිත ගිය තැන මාලිගාවනේ
Man if you feel like she doesn't like you, stay away and just leave her alone, keep your dignity. There are far too many women on earth, you'll run into someone else

age gap eka wadi unama adahas ehema wenas kiyala hithenne nadda. passe kaleka anik wada walatath oka affect wevi
![]()
Man if you feel like she doesn't like you, stay away and just leave her alone, keep your dignity. There are far too many women on earth, you'll run into someone else
this makes sense