ටෝක් කරන කෙල්ලගේ ෆේස්බූක් ක්‍රියාකලාපය

උඹට මොකද උනේ . කියපන්කො පොඩ්ඩක්

ඔය කෙල්ල උබත් එක්ක තියෙන ෆිට් එකට බන් unblock කරන්න ඇත්තේ

අත ඇරලා දැම්මා බන් :baffled::baffled:
මාව block කරේ නෑ
අලුත් Account එකක් හැදුවා
බලපන්කෝ ඉතින් නේ ඒකෙත් හැටි
වෙන එකෙක් නම් මල පැනලා block කරලා දානවා මිසක් අලුතෙන් Account හදන්නේ නෑ නේ :love::love:
 
කියපන් බලන්න පරන එකේ විස්තර;);)

උබලට ඕව කියලා මතක තියන් ඉදලා පසුවට කරදර වෙනවා :P :P
මූට උන එකම තමා උනේ
ඒත් මන් Message කරේ නෑ මූ වගේ ආයේ ආයේ :lol::rofl:
 

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පුළුවන් නම් ෆේස් බුක් යන්නෙ නැති එකියක් හොයගනින්...:cool::cool::cool:
    :yes: :yes: :yes:

    මරුසිරා;22614771 said:
    ඉස්සර අකමැති වෙලා දැන් උබේ රික්වෙස්ට් අක්සේප්ට් කරන්නේ දැන් එකී බඩ වෙලා නිසා ගිහින් අප්පෙක් නැති දරුවෙක්ට පියෙක් වෙයන් :lol::lol::lol:

    අනේ මන්ද උබල කවද හරි කෙල්ලත් එකක අහවල් වැඩේ කරන්නත් ෆෙස්බුකිය ඕනෑවෙයි :lol::lol:

    පොන් එක ඔබ ඔබා කාලේ කන්නේ නැතිව ටිකක් එලියට පහලියට පලයන් මොලේට හුලන් වදින්න :lol::lol:

    :yes: :yes: :yes:

    ගොඩක් කෙල්ලෝ තිබුන සම්බන්ධයක් නැති වුනාම
    කලින් පස්සෙන් ගිය කොල්ලෙක්ගේ ඇඟේ එල්ලෙනවා.
    කලින් කොල්ලා අතින්වත් අල්ලලා නොතිබුනත්, වෙන කොල්ලෙක් ඉක්මණට හොයාගන්න try කරනවා. මං මේක දැකලා තියනවා ගොඩක් කෙල්ලන්ගේ.

    අනික යාළු වෙන්න try කරන කාලේදී පේන්නේ කෙල්ලගේ හොඳම විතරයි, පරිස්සමින්.
    ගොඩක් කෙල්ලෝ වැඩ කරන්නේ මෙන්න මේ system එකට.

    කෙල්ලො එකටම අවුරුදු දාසයෙන් දාහතෙන් යාලුවෙනව කොල්ලෙක් එක්ක. ඒ යාලුවෙන්නේ ආදරේක උවමනාවට නෙමේ, රැල්ලට.
    තමන්ටත් කොල්ලෙක් ඉන්නව කියල ලෝකෙට පෙන්නන්න.
    ඒ යාලුවෙන්නෙත් තමන්ට වඩා අවුරුදු ගානක් වැඩිමල් කොල්ලෙක් එක්ක.
    එක්කො හමේ පාටට, නැත්තම් ඌ එන බයික් එකට, නැත්තන් සල්ලි වලට,
    ඒ කාලෙ ඒ බොලද හිත් වලට තේරෙන්නෙ මේ තමා ජීවිතේ.
    මගෙ, අම්ම තාත්ත නෙමේ මගෙ ලෝකෙ වීරය මේ කොල්ල කියල.
    ඉතින් ඌ ගහන ගහන පදේට කෙල්ලත් නටනවා.
    දවසක් එනව ඌම ඒ කෙල්ලව ඇදක් උඩ තියල යටිබඩ අතගාල කෙල්ලව ගෑනියෙක් කරන.
    එතනින් එහා මාසයක් මාස දෙකක් තියෙයි සම්බන්දෙ, හුගක් වෙලාවට. (මෙහෙමෙ නොවෙන වෙලාවලුත් තියෙනව)

    ඊට පස්සෙ අර කොල්ල මගඅරින්න මග අරින්න ඌ පස්සෙ වැදවැටිල යනව.
    ඌට අදාල නෑ, ටික කාලෙකින් කෙල්ලට ආදරේ කියන දේ එපා වෙනවා.

    අන්න ඊට පස්සෙ කිසි එකෙක් එක්ක යාලුනොවී ඉන්නව හැමෝම ආදරේ ඉල්ලදි,ආදරේ කරන්න බයේ ඉන්නව, ඔහොම ඉදල දවසක කොල්ලෙක් එක්ක යලුවෙනවා,ඌට ආයෙ ආදරේ කරනව,ඉතින් අවංකකමට කෙල්ල උන හැමදේම ඒ කොල්ලට කියනව,ඔන්න ඔතනින් තමා ඊලග කතාව ඉවරවෙන්නෙ,
    කිසි එකෙක් කැමති නෑ එකෙක් හාපු කුබුරක වපුරන්න,ඒක පිරිමින්ගෙ සොබාවය,ඌත් අර ආදරේ කියන දේ හිතින් අයින් කරනව,සැප ගන්න කෙල්ලව තියාගන්නව,කාලෙත් එක්ක එක්ම කෑමජාතිය කාල ඌටත් එපා වෙනව ඌත් දාල යනව,
    එතනින් එහාට ඒ කෙල්ලගෙ කතාව ඉවරයි,එක්කො වටේ යනව නැත්තන් සදා තනිකඩයි,ඔය අතර ඉන්නව බන් රත්තරන් මිනිස්සු අවන්කව උන වැරදි වලට සමාවදීල කෙල්ලට ආදරේ කරන්න හිතන.
    අන්න ඒ රත්තරන් මනුස්සයව නැතිකරගන්නව කෙල්ල,
    මොකද කාලකන්නි දෙන්නෙක් නිසා ආයෙ දෙවියෙක්වවත් විස්වාස නොකරන්න හිතෙන නිසා,

    හිතපන් නංගියො දෙයක් කරන්න කලින්,
    වටිනා දේවල් නැතිකරගන්න කලින්, චරිතෙ මඩගාගන්න කලින්,
    කාලෙ එනකන් ඉදින්.
    අපිට වගේ නෙමේ, උබල. කෙල්ලො.
    එක තැනක් වැරදුනොත් ජීවිතේට හදන්න බෑ.

    බ්ලවුස් එක ඇතුලෙන් තියෙන පපුව බලන්න සෙවල හලන අසහනකාරයො දාහක් මැද,
    දවසක් කෙනෙක් එයි, පපුවට යටින් තියෙන හදවත බලන.

    අන්න ඌ ජීවිතේට එනකන් ඉදපන්. ඌ උබව කුමාරිකාවක් නෙමේ,රැජිනක් කරයි.
    http://mirrorgirl.lk/?p=976
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    man 1988
    eya 2000 :( :dull:

    :lol: :lol: :lol:
    හුස්තෝ ඒ පොඩි එකීට ඉන්න දීපන් පාඩුවේ
    උබේ වයසට හරියන එකක් හොයා ගනින්
    අනේ බන් උබත්...
     
    :lol: :lol: :lol:
    හුස්තෝ ඒ පොඩි එකීට ඉන්න දීපන් පාඩුවේ
    උබේ වයසට හරියන එකක් හොයා ගනින්
    අනේ බන් උබත්...

    හුස්තෝ උබලට ඇන්ටිලා පස්සේ යන්න හොදයි
    මූට පොඩි කෙල්ලො පස්සේ ගියොත් නරකයි
    අනික යකෝ 30 ක් කියන්නෙත් වයසක් ද :P :P
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;22614914 said:
    හුස්තෝ උබලට ඇන්ටිලා පස්සේ යන්න හොදයි
    මූට පොඩි කෙල්ලො පස්සේ ගියොත් නරකයි
    අනික යකෝ 30 ක් කියන්නෙත් වයසක් ද :P :P

    :baffled: :baffled: :baffled:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    :yes: :yes: :yes:



    :yes: :yes: :yes:

    ගොඩක් කෙල්ලෝ තිබුන සම්බන්ධයක් නැති වුනාම
    කලින් පස්සෙන් ගිය කොල්ලෙක්ගේ ඇඟේ එල්ලෙනවා.
    කලින් කොල්ලා අතින්වත් අල්ලලා නොතිබුනත්, වෙන කොල්ලෙක් ඉක්මණට හොයාගන්න try කරනවා. මං මේක දැකලා තියනවා ගොඩක් කෙල්ලන්ගේ.

    අනික යාළු වෙන්න try කරන කාලේදී පේන්නේ කෙල්ලගේ හොඳම විතරයි, පරිස්සමින්.
    ගොඩක් කෙල්ලෝ වැඩ කරන්නේ මෙන්න මේ system එකට.

    මටනම් හිතෙන්නෙ නෑ බන් මේකි එහෙමයි කියලා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Podi Silva - පොඩි සිල්වා;22614880 said:
    ඔය කෙල්ල උබත් එක්ක තියෙන ෆිට් එකට බන් unblock කරන්න ඇත්තේ

    අත ඇරලා දැම්මා බන් :baffled::baffled:
    මාව block කරේ නෑ
    අලුත් Account එකක් හැදුවා
    බලපන්කෝ ඉතින් නේ ඒකෙත් හැටි
    වෙන එකෙක් නම් මල පැනලා block කරලා දානවා මිසක් අලුතෙන් Account හදන්නේ නෑ නේ :love::love:

    ෆිට් එක ලව් එකකට පෙරලෙන්නත් පුලුවන්නේ
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    උබ් හිතන විදිහ : හැබැයි මට හිතෙනවා එයා මව කොච්චර බ්ලොක් කලත් මාව එහෙම ලෙසියෙන් අමතක කරන්න බැරි වෙයි ඒකනේ ආපහු unblock කලේ

    එකි හිතන විදිහ : මේ නාකි උකන්නා එක්ක මල වදේ ඇමීනෙන්න එනව.. උගේ වයසට හරියන එකක් දා ගන්න ඔනෙ එක්කො .. මුව බ්ලොක් කරලත් බැ අදුර්න නිසා මැසෙජ් බ්ලොක් කරන්ව එතකොට මගේ පොටො වලට ලයික් දදා ඉදි නාකි මැන්ටලේ :lol::lol:

    patta kathawa bro
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    :lol: :lol: :lol:
    හුස්තෝ ඒ පොඩි එකීට ඉන්න දීපන් පාඩුවේ
    උබේ වයසට හරියන එකක් හොයා ගනින්
    අනේ බන් උබත්...

    පොඩිමත් නෑ බන්. මන් කිව්වේ වයසින් උනත් එච්චර පොඩියක් නෑනේ. :oo: